Nokia N86 tiyena aya HELP Dennoo ****

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    mage N97 32GB

    36236883_1.jpg


    eka ystrday ma 24k ta wikunuwa..:(:(:(:(:(




    N8 ekak ganna muny madii.

    Nokia-N8-Unboxed.jpg


    N8 eka 35k ta witara bahina kan mam ganna phone ekak hitana kota tama N86 eka mathak wune.:):):):)


    N86 eka hodada?
    use karana aya cmmnt daanna..
    :P:P:P


    n86-phone1.jpg
     
    Last edited:

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Machooo N8 ekanam 35kata bahinne na ona ottuwak.. Yako ai N97 eka ochchara aduwen dunne.. Aduma tharame 30katawath denna thibunane. Mata qwanam mamath 30kata gannawa....
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    Na bng mam wow eke add ekak damma call krana ewun illuwe 18k ta 23ta.
    anika mage full set neme. phone ,charger data cable headset witarai..

    fullset ewath wow eke yanne 27k 30k. itin mam 24k ta deela damma.
    dan itin wedak na giya dewal gena hitala.but phone eka nathiwa nikan atha kadila wage bng:(:(:(:(

    N86 eke weda nam na tma N97 taram bt eke Cam eka pattane.:)

    and bng N8 eka 35kta bahinwa twa 4 or 5months yanna kalin. danta 52k walta giya 2years wrrnty ekka. normal price 55k to 60k brndnew..
    softlogic nam 77k da koheda.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම නම් කියන්නේ මචන්..
    එන් 86 එකක් ගන්න එපා කියලා..

    ඒ ෆොන් එකේ කෑම් එක හොද වුනාට..
    ලේඩ වැඩිලු මචන්...

    පුලුවන් නම් ගිහිල්ලා අහන්න රෙපයාර් කරන තැන් වලට..
    ඒ තැන් වලදි වුනත් ඒ අය කියන්නේ..
    මේ එන් 86 ෆොන් එකේ රෙපයාර්ස් වැඩිය එනවා කියලායි..
    ඒ හින්දා ඒ ගැන පොඩ්ඩක් හිතන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ හින්දාමයි එන් 86 එකේ මාකර්ට් එක බැස්සේ..
    නැත්නම් තේරුමක් නැතිව ඒ තරම් ගාණක් බහින්නේ නෑ නේ.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    hmmm thanxx machan matath ekek oka kiwa eka tma ma EK thrd ekak daala baluwe..
    X6 ekak wage gannawa denta ehema nam
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hmmm thanxx machan matath ekek oka kiwa eka tma ma EK thrd ekak daala baluwe..
    X6 ekak wage gannawa denta ehema nam

    ඔව්, ඒක තමයි..
    හරි මචන් ඒ ෆොන් එක නම් අවුලක් නම් නෑ..
    එන් 86 එක තරම් බලද්දි..

    දැන් මේ ෆොන් එක වුනත් රු. 25-28 අතර ගාණක් තමයි යන්නේ..
    ඒකත් පාවිචි කල ෆොන්..
    අලුත් ඒවා නම් ඉතින් රු.32-35 අතර වෙනවා..
    ඒ හින්දා ගනිද්දි පොඩ්ඩක් බලලා ගන්න..
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    ඔව්, ඒක තමයි..
    හරි මචන් ඒ ෆොන් එක නම් අවුලක් නම් නෑ..
    එන් 86 එක තරම් බලද්දි..

    දැන් මේ ෆොන් එක වුනත් රු. 25-28 අතර ගාණක් තමයි යන්නේ..
    ඒකත් පාවිචි කල ෆොන්..
    අලුත් ඒවා නම් ඉතින් රු.32-35 අතර වෙනවා..
    ඒ හින්දා ගනිද්දි පොඩ්ඩක් බලලා ගන්න..

    ****
    thanx mchan. ow hodata balala tma ganna une..
    x6 eka wikunanna tiboth ka laga hari mata kiyapan k