Nokia n900 for sale

daskhitha2008

Member
Jul 3, 2007
5
0
0
hello im sachith here.

I'm having a Nokia n900(black) which has been using for six months and now i want to sell it as i want to buy a htc desire HD.part exchange considered(only htc desire HD)

1 scratch on the phone screen.

usb cable
5MP camera
32 GB in-build memory
charger
extra battery
screen cleaner

designed in Finland.

the lowest offer that i'm expecting is Rs.55,000 as its used only for 6 months.(bought it from England)

please reply if you have an idea of buying this phone or if you have contacts who wants to buy this phone.

Thank you.
 
kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,799
    1
    1,848
    113
    ගෙදර තමයි බං

    ubata pissuda ban.. mama kalin hit ad eke dekka n900 aluth ewa Rs.48000 ta :no::no: dan etath adu athi
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්,කොල්ලෝ ඔයාට වැරදිලා..
    මම මාස 9 කට විතර උඩදි එන්97 එක ගන්න යද්දි එන් 900 එකේ ගාණ රු.52,
    දැන් නම් රු.45 වගේ ඇති අලුත් ම එකක්..

    ඔයා පාවිච්චි කරලා තියෙන හින්දා ඉතින්..
    ඔයාගේ ගාණ නම් 32-38 අතර ගාණක් තමයි කියන්න වෙන්නේ..
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම හිතන්නේ නෑ ඔයාට ඕක ඔය ගානට දෙන්න පුලුවන් වෙයි කියලා මොකද ඕකේ හරි මාකට් එක 20ක් විතර.. තරහ වෙන්න එපා. වරද මගේ නෙවෙයි. nokia සමාගමේ..
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,799
    1
    1,848
    113
    ගෙදර තමයි බං
    ඔව්,කොල්ලෝ ඔයාට වැරදිලා..
    මම මාස 9 කට විතර උඩදි එන්97 එක ගන්න යද්දි එන් 900 එකේ ගාණ රු.52,
    දැන් නම් රු.45 වගේ ඇති අලුත් ම එකක්..

    ඔයා පාවිච්චි කරලා තියෙන හින්දා ඉතින්..
    ඔයාගේ ගාණ නම් 32-38 අතර ගාණක් තමයි කියන්න වෙන්නේ..
    මම රු.50 ක්ම දෙන්නම්. මට N900 එකක් ගෙනත් දෙන්නකෝ.:P:P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම රු.50 ක්ම දෙන්නම්. මට N900 එකක් ගෙනත් දෙන්නකෝ.:P:P

    හරි හෙට නුවර එනවා ද ?
    ඔයාට ෆුල් සෙට් එකම අරන් දෙන්නම්..
    හැබැයි ඔයා ඉතුරු ඉල්ලන්න නම් එපා... :P
    (රු.50,000 ක් දෙනවා නම්..
    හැබැයි ඉතින් ඔයා රු.50 තියාගෙන සෙල්ලම් ෆොන් එකක් වත් ගන්න බෑ කොල්ලෝ..)