Nokia N95 8GB එකක් රුපියල් 12,000 කට..

EteRnAl_LifE

Member
Aug 23, 2011
42
3
0
ලංකාවේ
Nokia N95 8GB එකක් රුපියල් 10,000 කට..

මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ.මගේ ලග තියනවා Nokia N95 8GB Phone එකක්.මට එක විකුණා ගන්න ඕනේ. ඉක්මනටම..:confused: මම වෙන phone එකක් ගන්න හිතාගෙන ඉන්නේ. එක ගන්න මට ඉක්මනටම මේක විකුණගන්න ඕනේ. මම මේක 10,000 කට විකුනන්න හිතුවා.මම මේක full අලුත් කරලා තියෙන්නේ. Softlogic කිව්වහම ඕන කෙනෙක් දන්නවා නේ ලංකාවේ තියන හොදම nokia services provide කරන අය නේ. මේ phone එක modify කරේ softlogic එකෙන් accessories අරගෙන.මේකට මම අලුත් ම display එකක් , housing එකක් , Original Battery එකක් එහෙම softlogic එකෙන් ගෙන්නන ඒවා දැම්මේ.මේක හොද condition එකක තියෙද්දී තම මම මේක විකුනන්න හිතුවේ. ඉතින් මට මේක විකුණගන්න පොඩි help එකක් කරන්න පුළුවන් ද? ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියනවා ද? :)
 
Last edited: