nokia phone ekak ganna hoda softlogic da?

klpaid

Junior member
  • Sep 22, 2009
    182
    5
    18
    America
    machn nokia lumia phone , softlogic eke ., 30000nam , shop wala , un denawa 22000ta wage...habai softwear warrenty witharai...mata kiyapan mehema 22000 phone ekak ganna eka hoda da?
    mun kiyanawa made by nokia lu....munge phone ekai , softlogic phone ekai ekama qulity da?

    machan phone ekaka hoda qulity product ekak da , kiyala balanne kohomada?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    softlogic එකෙන් ෆොන් ගන්න එක මම නම් අනුමත කරන්නේ නැ, හෙතුව එයාලා තමා එජන්ට්ලා, ගොඩක් අය හිතන්නේ එජන්ට්ලා ගාවින් ගන්න එක හොදයි කියලා. ඒත් ලන්කාවට ගොඩක් ෆොන් ගේන්නේ නොකියා වල ඉන්දියාවේ තියන ෆැක්ටරි එකෙන්, එජන්ට්ලා නිසා වැඩියෙන්ම ගේන්නේ එහෙන්. බ්‍රැන්ඩ් නේම් එක එක උනාට බිල්ඩ් කොලිටිය හොද නැ..
     

    klpaid

    Junior member
  • Sep 22, 2009
    182
    5
    18
    America
    softlogic එකෙන් ෆොන් ගන්න එක මම නම් අනුමත කරන්නේ නැ, හෙතුව එයාලා තමා එජන්ට්ලා, ගොඩක් අය හිතන්නේ එජන්ට්ලා ගාවින් ගන්න එක හොදයි කියලා. ඒත් ලන්කාවට ගොඩක් ෆොන් ගේන්නේ නොකියා වල ඉන්දියාවේ තියන ෆැක්ටරි එකෙන්, එජන්ට්ලා නිසා වැඩියෙන්ම ගේන්නේ එහෙන්. බ්‍රැන්ඩ් නේම් එක එක උනාට බිල්ඩ් කොලිටිය හොද නැ..

    :rolleyes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සොෆ්ට්වෙයා වොරන්ටි කියල දෙන තැන් වලින් ගන්න එපා බන්. උන් ඇත්තට සොෆ්ට්වෙයා අව්ලක් ආවත් හාඩ්වෙයා කියල ශේප් වෙයි.
    ඔක්කොටම වොරන්ටි දෙන තැනකින් ගනින් නිකම් අමාරුවේ නොවැටී. දැන් නොකියා ඉස්සර නොකියා වගේ ගලේ ගැහුවත් කැඩෙන්නේ නැති ඒවා නෙමේ.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,327
    5,437
    113
    lumia wala software aul thiyenawa hariyata, samsung android ekak ganin software aul ne. mama dekka elakiri eke kenek ge lumia 720 software aul gihin softlogic eke untath hadanna be kiwalu.

    samsung s duos 2 = 22/=
    Ace 3 = 26/=
    Sony Xperia M = 26/=
    oya ganata oya phone 3 ma watinawa. android wala lumia wala wage software leda ne.(ram adu wela hira wena eka wenama kathawak, eka ithin pc,laptop walath wenawane)
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    No need to purchase of softlogic, U can purchase with MC or liberty plaza with same with softlogic warranty, with less price also.