...:::Nokia Phone Use කරන කට්ටියට මේක...:::
සමහර කට්ටියට ටියන ප්‍රශ්නයක් තමයි තමාගේ Phone එකට නියම Quality විදියට Video එකක් දාගන්නේ කොහොමද කියලා.
ඒ සදහා නොයෙක් නොයෙක් සොෆ්ට්වේයා අප භාවිතා කරනවා. එවාගෙන් හරි Quality Video Convert වෙන්නේ නැහැනේ.
වුනත් Quality මදි.
අද මම කියන සොෆ්ට්වේයා මරැ. එකෙන් අපට Manual Setting හදන්න ඕනි නැහැ... කරන්න තියෙන්නේ.. තමා පාවිච්චි කරන
Phone එක Select කරන එකයි...Nokia හැම Series එකක් වගේම තියනවා
.
N-series, E-series, X-series, C-series, Nokia 7-series,
Nokia 6-series, Nokia 5-series and Nokia 3-serie
(Nokia X3, Nokia X6, Nokia N97, Nokia N97 mini, Nokia
other Nseries, Nokia Eseries, Nokia 6series, Nokia 5230,
Nokia 5530, 5800)
etc......
Nokia Video Converter Factory Pro 3.0
1.
Video එක ඇතුලත් කර ගැනිම.
2.
Phone Model එක තෝරා ගැනිම
3.
අපට උවමනානම් අපට කැමති පරිදි Setting වෙනස් කරගැනිමටද හැක.
මෙහි එක Advanced Option එකෙහි Audio Video වල සියලුම වෙසස් කම් සිදුකර හැනිමට හැක.
4.
සියලු වැඩ අවසන් වි Start විඩානය ලබාදෙන්න.
මෙතනින් බාගන්න.....

Last edited: