ගූගල් ප්ලේ යන්න බෑ
උන්ගේ ස්ටෝර් එකකට යන්නෙ
ඒකෙ ගොඩක් ප්‍රසිද්ධ ඇප් ඔක්කොම තියනවා.
වෙනම apk බලා ඉන්ස්ටෝල් කරන්න පුලුවන්.
බැක් කවර් එක තියනව ස්ක්‍රීන් එක ගාවට එනකන්ම
රබර් එකක්, වැටුනත් අවුලක් නෑ, වෙනම කවර්ස් දාන්න ඕනෙත් නෑ ඒ නිසා
අවුරුද්දක් ඉන්සුවරන්ස් එකක් තීනව
අපි අතින් වැටිලා, වතුර් ගිහින් කැඩුනත් හදන්න බැරිනම් එක පාරක් අලුත් ෆෝන් එකක් දෙනවා.