ganna epa kali hoyanna wen naමේක ලුමියා එකක් නෙමේ බන්මචන් මේක ගන්න එපා microsoft ගෝතයෝ ඔක්කොම service අයින් කරගෙන යනව ලුමිය වලට. ඉස්සරහට service නැතිවෙයි බන්
ganna epa ban.nokia eka microsoft la gattane un ona gahana eka offcially nawattala dan.oya wikunananne itiri stock tikak.masa 12ka 500 mb data th delaganna epa kali hoyanna wen na
http://www.winbeta.org/news/its-official-microsoft-has-killed-nokias-android-project
tawa net eke balanna oya gana
මේක ලුමියා එකක් නෙමේ බන්
kiyada gaana ? koheda tyenne /.මම කියන්නේ ගන්න එපා... ඕවා වැඩක් නෑ බන්.... ගනින් වෙන එකක්... ගනින් MOTO G වගේ එකක්... ඔක්කොම එල.. Update ගෙන බය වෙන්නත් එපා....
wikinunaata meka lumia nemeine bn . ahana deta neme uttara labenneNokia, canon ඕවා Microsoft එකට විකිණිලා ගොඩාක් දවස් බන්......

wikinunaata meka lumia nemeine bn . ahana deta neme uttara labenne
ඔව් මචං අපු දවස් වලම දවස් දෙකක් විතර use කර මචං.
නැහැ මචං ඕකට google services support කරන්නේ නැහැ මචං. උදාහරනයකට ඒ කිව්වේ Playstore, Gmail, Google maps,.. වගේ දේවල් වැඩ නැහැ බන්. ඒ උනාට ඕක android නේ මචං.. phone එක root කරලා google play store, Maps, Gmail මේ හැම දේම දා ගන්න පුළුවන් මචං.. ඔව් ඔව් මචං clash of clan ගහන්න පුළුවන් මචං..
හැබයි root කරන්නේ නැතුවත් Google Play store install කරන්න පුළුවන් මචං.. මේක බලපන් මචං