වරදක් තියෙනවා නම් ඒකට නිසි පියවර ගන්න එක වෙනම දෙයක්.හැබැයි දුර දිග බලන්නේ නැතුව ජාතිවාදය අවුස්සන්න එපා.අපේ රටේ හිටපු දේශපාලකයොත් ඔය වගේ කල්පනා නොකර කරපු වැරදි වලට අපි හොද හැටි දඩුවම් වින්ද.උබලට තවමත් එකෙන් පාඩමක් උගන්නල නෑ වගේ.ජාත්‍යාලය කියන්නේ මේක නෙවෙයි.රෑ වැටුන වලේ දවල් වැටෙන්න එපා.


oya dan kale office walath, kandy bowl ekak/ water dispenser ekak thiyala thiyenne, minissunta refresh wenna

මම නම් පැත්ත පලාතක යන්නේ නෑ...... 
