Muzain

Well-known member
  • Aug 23, 2006
    4,285
    51
    48
    In the hell naaaa.... may be in heaven
    have you watched any Sri Lanka VS Pakistan cricket match in Sri Lanka. How come the "SRI LANKANS" Support Pakistan.:confused:

    Those buggers are idiots...who does not no islam correctly......in islam it teach us to love our country and even it encourage us to die for it if needed (jihad) ........

    that's all i can say im Muslim and i respect all religions and i love my country which i born and brought up and that's Sri lanka.
    my mother-tong is sinhala and i can speak tamil and all my family members do.. (is that make me different?..... is that make that i should be expel from sri lanka?)

    :confused::confused:
     
    Mar 29, 2012
    410
    26
    0

    apitanan edath adath kawadath,

    ined69.jpg
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,285
    51
    48
    In the hell naaaa.... may be in heaven
    ඔය ජාතිවාදය කියන එක සවුදි වල නැත්තේ මොකද දන්නේ නෑ නේ. :rolleyes:

    ඒක ඒ රටෙ නීතිය...ඒ රටෙ ශත වර්ෂ ගානක් තියෙන නීතියක් ඒක වෙනස් කරන්ඩ මම කවුද ඔබතුමා කවුද? ලන්කාවෙ එහෙම නීතියක් තිබුනා කියලා මම දන්න ඉතිහාසෙකනම් නෑ හැබයි ලන්කාව බෞද්ධ රටක් කියන එක මම පිලිගන්නවා ඒ වගෙම රජ කාලෙ ඉදලම ඔබතුමන්ලා කියන විදිහට හබ්බයො මෙ රටෙ හිටියා වෙලෙන්දො විදිහට හා සෙබලුන් විදිහට මම වැරදිනම් මාව නිවැරදි කරන්ඩ... :yes::yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682

    එහෙම නිතියක් කියලා නෑ ජාත්‍යයන්තර මානව හිමිකම් නීති වලට අනුව ඕනම රටක පුරවැසියෙකුට තමන්ගේ ආගම ඇදහීමේ නිදහස තිබිය යුතුයි සවුදි වල කියලා වෙනසක් තියෙන්න බෑ. තමන්ගේ ආගම පැතිර වීමේ නිදහස තියෙන්න ඕනේ. නමුත් සවුදි වල මේක හරාම්. කවුරු හරි මුස්ලිම් කෙනෙක් තමන්ගේ ආගම මාරු කරොත් දඩුවම මරණීය දණ්ඩනයයි. ඒහෙම කරන එක තහනම්.
    ඒ වගේම වෙනත් ආගමක් පතුරවනවා නම් ඒකත් තහනම්. ඇමරිකාවේ මේකට විරුද්ධ වෙලා සම්බාධක දාන්න ගියත් තෙල් වලට තියෙන කෑදර කමේ දැම්මේ නෑ. සවුදි වල උන්ට නියමෙට වදින්නේ ඔය තෙල් ඉවර වුනාමයි.

    මට ඕක කියන්න එපා මම සිංහල වත්, මුස්ලිම් වත්, දෙමළ වත්, බටහිර වත් එකෙක් වත් නෙවෙයි.
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,285
    51
    48
    In the hell naaaa.... may be in heaven
    තම තමන්ගෙ රටවල් වල තම තමන්ට අදාල නීති තියෙනවා එවට ඇගිලි ගහන්ඩ කාටවත් බෑ එක්සත් ජාතීන්ගෙ සන්ගමයෙන් කරන්නෙ යම් රටක නීතියක් මගින් හෝ පාලකයන් විසින් ඒ රටෙ මිනිසුන්ට අපරධයක් හෝ අසාධාරනයක් වෙනවනම් හො පෙනී හිටින්ඩ මිසක් රටෙ නීති කාටවත් ඕන ඕන විදිහට වෙනස් කරන්ඩ නෙමෙයි

    The United Nations (UN) is an international organization whose stated aims are facilitating cooperation in international law, international security, economic development, social progress, human rights, and achievement of world peace. The UN was founded in 1945 after World War II to replace the League of Nations, to stop wars between countries, and to provide a platform for dialogue. It contains multiple subsidiary organizations to carry out its missions.

    http://en.wikipedia.org/wiki/United_Nation

    මට ඕක කියන්න එපා මම සිංහල වත්, මුස්ලිම් වත්, දෙමළ වත්, බටහිර වත් එකෙක් වත් නෙවෙයි.

    ඔබ තුමා ඔය කවුරුවත් නෙමෙයිනම් ඇයි මෙච්චර ලොකු ප්‍රෂ්නයක්?
     
    සවුදි වල ඕක ඕනම එකෙකුට බලපානවා මුස්ලිම් නොවන එකෙකුට ඇර.
    අන්න ඒකයි මට තියෙන ප්‍රශ්ණය.
    :angry::angry:
     
    ඕක ගැන තමයි මම කිව්වේ. ආගම වෙනස් කරනවා කියලා කීදෙනෙක් සවුදි වල, ඉරාණයේ , පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ මරලා තියෙනවාද? ඒක ඒ රටේ මිනිස්සුන්ට කරන අසාධාරණයක්.
    ලංකාවට වුනත් ජිනිවා කේස් ආවේ දෙමළුන්ට අසාධාරණයක් වෙලා තියෙනවා ඒක සාධාරණය කරන්න කියලයි. එහෙම රටක නීතියක් කියලා තිබුනට ජාත්‍යන්තර නිති වලට උඩින් යන්න බෑ මොකද සවුදි UN එකේ සමාජිකයෙක්. එතකොට UN එකේ නිති පිළිපදින්න ඕනේ.
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,285
    51
    48
    In the hell naaaa.... may be in heaven
    සවුදි වල ඕක ඕනම එකෙකුට බලපානවා මුස්ලිම් නොවන එකෙකුට ඇර.
    අන්න ඒකයි මට තියෙන ප්‍රශ්ණය.
    :angry::angry:

    මචන් උබ සෞධි ගිහින් තියෙනවද? එහෙ නීතිය තියෙන්නෙ ඉස්ලාම් ආගම හැර වෙන කිසිම ආගමක් ප්‍රසිදියෙ අදහන්ඩ බෑ කියලයි. එහෙම කලොත් උපරිමය මාස තුනක් හිරෙ දාලා අදාල රටට එවනකයි කරන්නෙ අපෙ ලන්කාවෙ බෞද්ධයෝ එහෙ ගෙවල් අතුලෙ බුදු මැදුරු වලට මල් පූජා කරලා වදිනවා ලන්කවෙ උදවිය විතරක් නෙමෙ පිලීපීන් කාරියොත් එහෙම තමයි එහෙ ගිහින් එන අයගෙන් අහලා දැන ගත්තොත් හොදයි ෆොරම් එකක කමෙන්ට් දාන්ඩ කලින් :lol::lol:
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,285
    51
    48
    In the hell naaaa.... may be in heaven
    ඕක ගැන තමයි මම කිව්වේ. ආගම වෙනස් කරනවා කියලා කීදෙනෙක් සවුදි වල, ඉරාණයේ , පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ මරලා තියෙනවාද? ඒක ඒ රටේ මිනිස්සුන්ට කරන අසාධාරණයක්.
    ලංකාවට වුනත් ජිනිවා කේස් ආවේ දෙමළුන්ට අසාධාරණයක් වෙලා තියෙනවා ඒක සාධාරණය කරන්න කියලයි. එහෙම රටක නීතියක් කියලා තිබුනට ජාත්‍යන්තර නිති වලට උඩින් යන්න බෑ මොකද සවුදි UN එකේ සමාජිකයෙක්. එතකොට UN එකේ නිති පිළිපදින්න ඕනේ.

    ඔබ තුමාට වැරදිලා තියෙන්නෙ ඔතනයි.....මහත්තයා දන්නෙ නෑ වගෙ වතිකානුවෙත් වෙන ආගම් ප්‍රචරය තහනම් කියලා? මෙතන අවුල තියෙන්නෙ මුස්ලිම් රටක් ඔය දේ කරන එකයි. සෞදි නීතිය අනුව ඒක වැරද්දක් ඒක වෙනස් කරන්ඩ කියන්ඩ ඔබටවත් මටවත් කිසිම අයිතියක් නෑ....ඒක තෙරුම් ගන්ඩ
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    මචන් උබ සෞධි ගිහින් තියෙනවද? එහෙ නීතිය තියෙන්නෙ ඉස්ලාම් ආගම හැර වෙන කිසිම ආගමක් ප්‍රසිදියෙ අදහන්ඩ බෑ කියලයි. එහෙම කලොත් උපරිමය මාස තුනක් හිරෙ දාලා අදාල රටට එවනකයි කරන්නෙ අපෙ ලන්කාවෙ බෞද්ධයෝ එහෙ ගෙවල් අතුලෙ බුදු මැදුරු වලට මල් පූජා කරලා වදිනවා ලන්කවෙ උදවිය විතරක් නෙමෙ පිලීපීන් කාරියොත් එහෙම තමයි එහෙ ගිහින් එන අයගෙන් අහලා දැන ගත්තොත් හොදයි ෆොරම් එකක කමෙන්ට් දාන්ඩ කලින්

    මම එහේ ඉදලා තියෙනවා නිසයි කියන්නේ. ඩුබායි, ඕමාන්, ඊජිප්තුවේ, ඉරානයට මම ගිහිල්ලා තියෙනවා. උබලා වගේ ලංකාවේ ඉදගෙන තමන්ගේ එවුන් කියලා පුක දෙන්නේ නෑ මම.
    ඉතින් ඒක තමයි කියන්නේ සවුදි නිතිය ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝණය කරනවා කියලා.

    http://knowing-islamic-doctrines.blogspot.com/2012/01/freedom-of-worship-in-islam-saudis.html

    මේ වගේ news ඕන තරම් තියෙනවා ගෙවල් වල ඉදගෙන වදින කොට ගෙදරට කඩාගෙන පැනලා අල්ලගත්ත සීන මම ඕන තරම් අහලත් තියෙනවා සවුදි වල ඉන්නකොට. මේ නිති වෙනස් විය යුතුයි සවුදි වල හැම ආගමක්ම ඇදහීමේ නිදහස දිය යුතුයි. :yes::yes::yes: ජාතිවාදය අපි නැවත්විය යුතුයි. ජාතිවාදය තියෙන කොට රට පස්සට යනවා. ඒක නිසා සවුදි වල ජාතිවාදය නවත්වලා හැම ආගමක්ම ඇදහීමේ නිදහස දිය යුතුයි.
    :yes::yes::yes:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මේ පැත්තෙ වල් ඌරො එහෙම ඉන්නවද බන්z? ඌරෙක් නැතුව පාලුයි වගෙ.
     
    • Like
    Reactions: akozlov68

    Leolion

    Member
    Apr 4, 2012
    7
    4
    0
    ලංකාව තුල මුස්ලිම් වර්ජනයක් ක්‍රියාත්මක කරන්න ඕන.අද ඕන ඇමරිකන් වර්ජනයක් නෙවෙයි.මුස්ලිම් බිස්නස් වර්ජනය කරන්න ඕන. තම්බිලා සංවිධානාත්මකව පැටව් ගහනවා.අපි උන් එක්ක බිස්නස් කරලා උන්ට ඒකට සල්ලි සපයනවා.ඇමරිකන් විරෝධයක් ඕන රාජපක්ෂට.නමුත් මුස්ලිම් වර්ජනයක් රටට ඕන.අර සෝම හිමි වගේ හිමි වරු රට තුල බිහි කරලා මුස්ලිම් වර්ජනයක් රට පුරාම දියත් කරමු.
     
    • Like
    Reactions: Supunlk

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    ඔබ තුමාට වැරදිලා තියෙන්නෙ ඔතනයි.....මහත්තයා දන්නෙ නෑ වගෙ වතිකානුවෙත් වෙන ආගම් ප්‍රචරය තහනම් කියලා? මෙතන අවුල තියෙන්නෙ මුස්ලිම් රටක් ඔය දේ කරන එකයි. සෞදි නීතිය අනුව ඒක වැරද්දක් ඒක වෙනස් කරන්ඩ කියන්ඩ ඔබටවත් මටවත් කිසිම අයිතියක් නෑ....ඒක තෙරුම් ගන්ඩ

    ඉතින් වතිකානුව තහනම් කරා කියලා මට මොකද? මම ක්‍රිස්තියන්ද මට ඒක කියන්නේ ඒක ගිහිල්ලා කියපන් ක්‍රිස්තියන් එකෙක්ට අන්න උබලගේ මහ එවුන් අනෙක් ආගම් අදහන්න දෙන්නේ නෑ ඒක වැරදියි උන්ටත් අවස්ථාව දෙන්න ඕනේ කියලා. මම කියන්නේ සවුදි වල ප්‍රශ්ණය ගැනයි. මම සවුදි හිටපු නිසයි කියන්නේ , මටත් ඒ ප්‍රශ්ණය බලපාලා තියෙනවා. මගේ ආගම තමයි මුතුන් මිත්තන් වන්දනා කරන එක උන් ඒක කරන්න දෙන්නෙ නෑ මට ප්‍රසිද්ධ ස්ථාන වල. මේක ජාතිවාදියි මේක වෙනස් විය යුතුයි. :yes::yes::yes: අනික මේක UN එකේ මානව හිමිකම් කඩකරනවා මේ ගැන වහාම පරික්ෂණයක් තිබිය යුතුයි.