emoji diaries

Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    Non fat, low fat milk hondaida paawichchi karanna?

    ඇත්තම කතාව නම් ඇගට වැඩක් නැ. කිරිවල ෆැට් එක නැ කියන්⁣නෙ ස්වභාවික පෝෂණය නැ. අනික බං උබ වැඩිහිටියෙක් නම් කිරි බිව්වා කියලා ලැබෙන දෙයක් නැ. මස්මාලු එලවලු වලින් ඊටවඩා දෙයක් ලැබෙනවා.
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730

    The bonna thamai ahuwe, full cream use karaama cholesterol enawane. Non fat option eke prashna monawada
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    Full cream walata wada hondada
    එහෙම නම් දන්නේ නෑ bro. Imported සමහර කිරි වල එහෙම තියෙන ඒව ගෙන්නන companyයේ මිනිස්සුවත් දන්නේ නැතුව ඇති. පුළුවන් තරම් ලංකාවේම හදන product ගන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි හිතෙන්නේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    The bonna thamai ahuwe, full cream use karaama cholesterol enawane. Non fat option eke prashna monawada
    මේදයේ දියවන විටමින් හා පෝෂක තියනවා. ෆැට් එක අයින් කලා කියන්⁣නේ ස්වභාවික පෝෂක අයින් වෙනවා. නිකං වතුර බොනවා වගේ. අනික ඔයා වැඩුණු කෙනෙක් නිසා කිරි වැඩක් නැ ඇත්තටම දැන්. කිරි කියන්නේ ඔයාගේ ඇගට අනවශ්‍ය කරදයක්.
    ඔයාට ⁣කෙලෙට්‍රොල් සැකයට කිරිනොබි ඉන්නවානම් නන්ෆැට් කියලා නැ, ඔය දෙකෙන්ම ඇත්වෙන්න. තේ කහට වල යන්න. තව අතිරේක පාන ඇතිවෙන්න හොයාගන්න පුලුවන් වටපිටාවෙන්.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඇත්තම කතාව නම් ඇගට වැඩක් නැ. කිරිවල ෆැට් එක නැ කියන්⁣නෙ ස්වභාවික පෝෂණය නැ. අනික බං උබ වැඩිහිටියෙක් නම් කිරි බිව්වා කියලා ලැබෙන දෙයක් නැ. මස්මාලු එලවලු වලින් ඊටවඩා දෙයක් ලැබෙනවා.
    වයිෆ් ගෙන් කුක්කු බිව්වට කමක් නැත්ද දොස්තර මහත්තයෝ?
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    එහෙම නම් දන්නේ නෑ bro. Imported සමහර කිරි වල එහෙම තියෙන ඒව ගෙන්නන companyයේ මිනිස්සුවත් දන්නේ නැතුව ඇති. පුළුවන් තරම් ලංකාවේම හදන product ගන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි හිතෙන්නේ.
    Kothmale shapeda
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    වයිෆ් ගෙන් කුක්කු බිව්වට කමක් නැත්ද දොස්තර මහත්තයෝ?
    ඒ වගේම නැට්ට උනන කිරිත් වයිෆ්ට ගුනයි.

    එහෙම නම් දන්නේ නෑ bro. Imported සමහර කිරි වල එහෙම තියෙන ඒව ගෙන්නන companyයේ මිනිස්සුවත් දන්නේ නැතුව ඇති. පුළුවන් තරම් ලංකාවේම හදන product ගන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි හිතෙන්නේ.

    අපේ මිනිස්සු ඉන්නේ ගන්න අපේ දේ මිරිගුවෙන් වැහිලා. ඇත්ත ප්‍රශ්නය වහලා කො⁣හේහරි යන දේකට බනිනවා. නියත රෝගකාරක ලුණු සීනි මිරිස් කිලෝගනන් කකා MSG වලටයි නවසිලන්තේ හරකාකේ තනේටයි බනිනවා. ඇත්ත ඇතිසැටියෙන් දකින දවසට ලංකාව ලස්සන වෙයි.
     
    • Like
    Reactions: RottenCOLT

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඇත්තම කතාව නම් ඇගට වැඩක් නැ. කිරිවල ෆැට් එක නැ කියන්⁣නෙ ස්වභාවික පෝෂණය නැ. අනික බං උබ වැඩිහිටියෙක් නම් කිරි බිව්වා කියලා ලැබෙන දෙයක් නැ. මස්මාලු එලවලු වලින් ඊටවඩා දෙයක් ලැබෙනවා.
    It takes just a single glass of milk to achieve 25% of the daily recommendation for calcium and 15% of the recommendation for vitamin D. No matter your age, drinking milk regularly can help maintain muscle and preserve bone strength to lower risk for fractures and osteoporosis. 🙄
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    It takes just a single glass of milk to achieve 25% of the daily recommendation for calcium and 15% of the recommendation for vitamin D. No matter your age, drinking milk regularly can help maintain muscle and preserve bone strength to lower risk for fractures and osteoporosis. 🙄
    ඔය යාංහෑල්ලෙ අවුල හා මේ නන්ෆැට් කතාවේ පුර්වාපර සන්ධි නොගැලපිල්ල A/L බයෝ ලමයෙකුත් කියයි බං. 🥱🥱🥱
     
    • Haha
    Reactions: manjulabw

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඒ වගේම නැට්ට උනන කිරිත් වයිෆ්ට ගුනයි.

    අපේ මිනිස්සු ඉන්නේ ගන්න අපේ දේ මිරිගුවෙන් වැහිලා. ඇත්ත ප්‍රශ්නය වහලා කො⁣හේහරි යන දේකට බනිනවා. නියත රෝගකාරක ලුණු සීනි මිරිස් කිලෝගනන් කකා MSG වලටයි නවසිලන්තේ හරකාකේ තනේටයි බනිනවා. ඇත්ත ඇතිසැටියෙන් දකින දවසට ලංකාව ලස්සන වෙයි.
    ai Bath mutti pitinne gilinne. :lol:
     
    • Like
    Reactions: emoji diaries