Septic Tank එකකුයි Socakge PIT එකකුයි හදන්න යන්නේ . අපේ ගෙවල් පැත්තේ පසේ වතුර වැඩියි. Sockage PIT එකට වතුර පිරිලා ඒකෙන් Septic Tank එකට වතුර පිරෙන එක වලක්වන්න අගල් 2 බටයට Non Return Valve එකක් දාන්න කියල බැලුවේ. Rs 4000
1) ජරාව නිසා valve එක හිර වෙලා වැඩ කරන්නේ නැති වෙයිද?
2) Pressure එකේ වතුර යන්නේ නෑනේ . off flow නේ යන්නේ . ඒ හින්ද valve එක වැඩ කරයිද?
3) මේ photo එකේ කහ පාටින් පෙන්නලා තියෙන බටයට L එකද්ද නැත්නම් Bend එකද්ද දාන්න ඕනි.

Last edited: