NON STOP - අහමුද හොද NON STOP ටිකක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මචන්ලා තියෙනව නම් දාහන් කො
    ක්ලැරස් සහ මිල්ටන්ගෙ හොද නොනවතින ටිකක්
    ජෝතිපාල මාස්ටර්ගෙත් හොදයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මචන්ලා අජිත් මුතුකුමාරණ මට එපාම කරපු එකෙක් උනත්:no: උගේ මේ Nonstop දෙකටම මම ෆට්ට ආසයි:yes::yes:.මෙන්න උබලටත් ගන්න Upload කෙරුවා:rolleyes:.අරගෙන අහන්න:love::love:
    පළමු කොටස
    දෙවන කොටස
    r8cr45.jpg


    මේ පරණ සිංදු නෙවෙයි නේද බස් අජියගෙ
    අලුත් ඒවා එක කෑල්ලක්වත් අහල නෑ
    පරණ කලෙක්ශන් එකෙන් ගහපු නොනවතින නැති වෙයිද
     

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    Last edited:

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    මචන්ලා තියෙනව නම් දාහන් කො
    ක්ලැරස් සහ මිල්ටන්ගෙ හොද නොනවතින ටිකක්
    ජෝතිපාල මාස්ටර්ගෙත් හොදයි


    i will post non stop of MILTON MALLVARACHI SOON , HOPE TODAY ITSELF...... KIT
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    Machn dan aurudu 4kata withara kalin ehuwa patta nonstop ekak okkoma parana songs thamai thiyenne eka patan ganne "" MAL YAHANAWAKI LOKE NAHAWEI CHNDRA LOKE "" kiyana sinduwen eke thawa thiyanawa "" mama taxi karaya...nelum male pethi kadala oruwa thanala"":D:D wage e kale parana sindu puluwan nam eka dapan thanx machanla....