North Korea vows to counter any US military moves

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බලන් ඉන්නකෝ....ලෝකේ හොදම මොලේ තියෙන අගමැති ඉන්නේ අපිට..2030 වෙද්දී ලංකාව සුරපුරක් කරනවා :P

    ලංකාවේ පිනට සිරිසේන ජනාදිපතිතුමා බලයට ආවේ..2015 USA ගහන්න ඔන්න මෙන්න හිටියේ..ජනාදිපතිතුමා එක කෝල් එකයි දුන්නේ ඔබාමට..

    අයියලට සිරිසේන ජනාදිපති තුමාගේ අගේ තේරෙන්නේ නැහැ...එකනේ කියන්නේ තේරෙයි,එත් කල් යාවි කියලා :P
    :P:P

    අගමැතිට මොලේ තිබ්බට අතේ පිච්චිය නැ බන්. මේ ටිකේත් ජපානෙන් හිගනවා.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචන් අපේ අගමැතිතුමාට මල පැනල අපේ ෆෝසස් යවල ඔය රටවල් දෙකටම ගහල දායිද? පොරගෙනෙ ලෝකෙ නොම්බර එකේ මොලේ තියෙනව කියන්නෙ,,ඔය ට්‍රම්ප් ල කිම් ල මොන මෝඩයෝද බන්,,:yes::yes:,

    :yes::yes::yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :P:P

    අගමැතිට මොලේ තිබ්බට අතේ පිච්චිය නැ බන්. මේ ටිකේත් ජපානෙන් හිගනවා.

    මගුලක් කතා කරනවා අයියා

    ඇයි එහෙම කියන්නේ මන් හිතුවේ අපේ සිරිසේන ජනදිපති ලෝකෙම හොල්ලන ඒකාදිපදිතියෙක් කියලා :P:rofl:

    ඔබාමා පස්සෙන් ඇවිත් අපේ සිරිසේන ජනදිපතිට අතට අත දුන්නේ..දැක්කනේ රුසියා ගියාම තිබ්බ පිලි ගැනීම..

    USA,Russia දන්නවා 2030 වෙද්දී ලෝකේ බලවත්ම රට වෙන්නේ ලංකාව කියලා ;)

    බලන් ඉන්නකෝ....ලෝකේ හොදම මොලේ තියෙන අගමැති ඉන්නේ අපිට..2030 වෙද්දී ලංකාව සුරපුරක් කරනවා :P

    ලංකාවේ පිනට සිරිසේන ජනාදිපතිතුමා බලයට ආවේ..2015 USA ගහන්න ඔන්න මෙන්න හිටියේ..ජනාදිපතිතුමා එක කෝල් එකයි දුන්නේ ඔබාමට..

    අයියලට සිරිසේන ජනාදිපති තුමාගේ අගේ තේරෙන්නේ නැහැ...එකනේ කියන්නේ තේරෙයි,එත් කල් යාවි කියලා :P

    ඔය මන් දැම්මේ අපේ ගමේ ඉන්න UNP එකෙක් කියන ඒවා..ඔන්න ඔහොම කියන උනුත් ලංකාවේ ගොඩක් ඉන්නවා..ලංකාවෙන් UNP ගොබ්බයො nuke කරන්න ඕන රට හැදෙන්න නම් :P

    මට නම් හිතෙන විදියට 2030 වෙද්දී ලොවෙත් ලංකාවක් ඉතුරු වෙන්නේ නැහැ :dull: ලංකාවේ ඉතිහාසේ බැලුවම පේනවා..ලංකාව හොදින් තිබ්බ කාලෙට වඩා නරකින් තිබ්බ කාලේ වැඩි....

    අනිවාර්යෙන්ම 2040- 2050 වෙද්දී ලංකාවේ සුපිරි නායකයෙක් බිහි වෙනවා...රට අයිමත් හදනවා නැති වෙන්නම...

    බුදු හමුරුවෝ අවුරුදු 5000ක් ලංකාවේ සාසෙනේ තියෙනවා කිව්වා...තාම 2500යිනෙ ඉවර උනේ ;)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,127
    113
    Gotland
    බලන් ඉන්නකෝ....ලෝකේ හොදම මොලේ තියෙන අගමැති ඉන්නේ අපිට..2030 වෙද්දී ලංකාව සුරපුරක් කරනවා :P

    ලංකාවේ පිනට සිරිසේන ජනාදිපතිතුමා බලයට ආවේ..2015 USA ගහන්න ඔන්න මෙන්න හිටියේ..ජනාදිපතිතුමා එක කෝල් එකයි දුන්නේ ඔබාමට..

    අයියලට සිරිසේන ජනාදිපති තුමාගේ අගේ තේරෙන්නේ නැහැ...එකනේ කියන්නේ තේරෙයි,එත් කල් යාවි කියලා :P

    පලයන් බං යන්න කොහෙද බෝලත් එක්ක රටක් හදන්නේ
    අපේ අගමැටි තුමා කිව්වා ලංකාව සින්ගපුරුවක් කරනවා කියල
    ලංකාව සින්ගපුරුවක් කිරීමේ මුල් පියවරක් වශයෙන් සින්ගපුරු ජාතිකයෙක්ම මබැංකුවේ අධිපති කල
    කොහෙද බොලා එකට ගේම ඉල්ලලා නැවත්තුවනේ
    බොලා වගේ උන් එක්ක කොහෙද රටක් විදිහට ඉදිරියට යන්නේ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    පලයන් බං යන්න කොහෙද බෝලත් එක්ක රටක් හදන්නේ
    අපේ අගමැටි තුමා කිව්වා ලංකාව සින්ගපුරුවක් කරනවා කියල
    ලංකාව සින්ගපුරුවක් කිරීමේ මුල් පියවරක් වශයෙන් සින්ගපුරු ජාතිකයෙක්ම මබැංකුවේ අධිපති කල
    කොහෙද බොලා එකට ගේම ඉල්ලලා නැවත්තුවනේ
    බොලා වගේ උන් එක්ක කොහෙද රටක් විදිහට ඉදිරියට යන්නේ

    කොහෙද කරපු දේ තේරුනේ පස්සෙනේ.. :no:

    එකනේ කිව්වේ තේරෙයි,එත් කල් යයි කියලා :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පලයන් බං යන්න කොහෙද බෝලත් එක්ක රටක් හදන්නේ
    අපේ අගමැටි තුමා කිව්වා ලංකාව සින්ගපුරුවක් කරනවා කියල
    ලංකාව සින්ගපුරුවක් කිරීමේ මුල් පියවරක් වශයෙන් සින්ගපුරු ජාතිකයෙක්ම මබැංකුවේ අධිපති කල
    කොහෙද බොලා එකට ගේම ඉල්ලලා නැවත්තුවනේ
    බොලා වගේ උන් එක්ක කොහෙද රටක් විදිහට ඉදිරියට යන්නේ
    :lol::lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    ඔට්ටුවක් අල්ලුමද?

    2040 ලංකාව ලෝකේ බලවත්ම රට වෙනවා...2040 ජනවාරි වල ලංකාව ඇමරිකාව පරදන්නවා කවුරුවත් හිතපු නැති විදියට..ලංකාවෙන්ම හැම රටකටම නියෝග කරනවා තමන්ගේ nuclear power විනාස කරන්න කියලා.. :cool:

    දැන් අහන්න එපා කොහොමද කියන්නේ කියලා ;) අනිවාර්යෙන්ම ඔය දේ වෙනවා... :cool:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    good example.

    සදාම්ව එලවන එක යුද්දෙන් යුස් උන් හරියට කලා. උන්ට වැරදුනේ දේශපාලන විසදුමක් සදාම් වෙනුවට ඉරාකෙට ගේන්න බැරි උනා. එතනයි යුඇස් උන් ෆේල් උනේ. අයි එස් උන් ආවෙත් එතනින්. අපේ ලන්කාවට උන් රෙසලූශන් රෙෆරන්ඩම් ගේන්න කියලා බල කලාට, උන්ට බැරි උනා ඉරාකෙට ඉරාක ආන්ඩුවක් හදලා දෙන්න. ඒක කලානම් අද අයි එස් කෙකක් නැ. ඔක්කොම පිස්සො ටික කැම්ප්වලට දාල කන්න බොන්න දීලා උන්ව ත්‍රස්තවදී වැඩ වලට පුරුදු කරපු එක උන්ගේ මොඩ වැඩේ. කොහොමත් යුඇස් උන් මිලිටරි ඉන්වේඩ් කරලා දින්නට ආන්ඩු හැදිල්ලෙදි එක රටකවත් සාර්තක උනේ නැ.

    Ya true bush jnr did not read de political script of Iraq properly since iraqi population consists of many ethnic groups n after sadams demise ethnic fractions pushed for separate states of there own in new found freedom n fight for freedom end up in de hands of extremist ..

    NK ground politics is totally different
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔට්ටුවක් අල්ලුමද?

    2040 ලංකාව ලෝකේ බලවත්ම රට වෙනවා...2040 ජනවාරි වල ලංකාව ඇමරිකාව පරදන්නවා කවුරුවත් හිතපු නැති විදියට..ලංකාවෙන්ම හැම රටකටම නියෝග කරනවා තමන්ගේ nuclear power විනාස කරන්න කියලා.. :cool:

    දැන් අහන්න එපා කොහොමද කියන්නේ කියලා ;)
    නියුක්ලියර් නෙමෙයි බන්. අඩු ගානේ 2040 වෙනකොට කොල්ලෙකුට ලක්ශ 20කට ත්‍රීවිල් කට්ටක් ගන්න පුලුවන් උනොත් ඒ ඇති.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    නියුක්ලියර් නෙමෙයි බන්. අඩු ගානේ 2040 වෙනකොට කොල්ලෙකුට ලක්ශ 20කට ත්‍රීවිල් කට්ටක් ගන්න පුලුවන් උනොත් ඒ ඇති.

    හරි අයියා බලන් ඉන්නකෝ...අනිවාර්යෙන්ම කිව්වා දේ වෙනවා ;)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ya true bush jnr did not read de political script of Iraq properly since iraqi population consists of many ethnic groups n after sadams demise ethnic fractions pushed for separate states of there own in new found freedom n fight for freedom end up in de hands of extremist ..

    NK ground politics is totally different

    ගඩාබි ඉන්න කාලේ කොහොම තිබ්බ රටක්ද ලිබියාව,අද කොහොමද තියෙන්නේ :lol::lol::lol:

    මිනිස්සු වෙනසක් කරන්න ගිහින් ඉල්ලන් කෑවා :P
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    බලන් ඉන්නකෝ....ලෝකේ හොදම මොලේ තියෙන අගමැති ඉන්නේ අපිට..2030 වෙද්දී ලංකාව සුරපුරක් කරනවා :P

    ලංකාවේ පිනට සිරිසේන ජනාදිපතිතුමා බලයට ආවේ..2015 USA ගහන්න ඔන්න මෙන්න හිටියේ..ජනාදිපතිතුමා එක කෝල් එකයි දුන්නේ ඔබාමට..

    අයියලට සිරිසේන ජනාදිපති තුමාගේ අගේ තේරෙන්නේ නැහැ...එකනේ කියන්නේ තේරෙයි,එත් කල් යාවි කියලා :P
    machan Nominal term , Real Term kiyala dekak thiyenawa

    My3 nominal President kenek,Authority thibbata man use karan na,dan na,ekko baa man ta

    Real president thamayi Ranil,miniha nominal PM unata real president wadey karane..My3 godak welawata andenawa..Ranil politically My3 wada kattai
    Hodama example eka Ravi va Finance walin ayin karanna wenna onna menna tiyeddi Ranil pata gala Ravi ta Internstionl awards aran dunna.ethakota man ain kaloth gov good governance na kiyala intl kiyanawa
    enisa SLFP wunta kata uththra na
     
    ඔය මන් උඩින් කියපුවා උබ serious ගත්තද?ඔය අපේ ගමේ UNP එකෙක් කියන කතා දැම්මේ :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ya true bush jnr did not read de political script of Iraq properly since iraqi population consists of many ethnic groups n after sadams demise ethnic fractions pushed for separate states of there own in new found freedom n fight for freedom end up in de hands of extremist ..

    NK ground politics is totally different
    Yes. we can't implicate middle east results in NK. total different scenarios. NK is much better battle ground to US. War may not last long as we think if clash really happens. NK has nothing to loose and US has nothing to gain from this war beside SK. If somehow this war happens, there will be no political reformation in NK. just hand it over to SK and problem solved. Nothing much to do like in Iraq. If US able to penetrate NK nuclear infrastructure they can do much better job without blowing up SK. I think that strategy is the one they might use other than bombarding NK. All these speculations are big "If"s because I don't really think Trump would go that far.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machan Nominal term , Real Term kiyala dekak thiyenawa

    My3 nominal President kenek,Authority thibbata man use karan na,dan na,ekko baa man ta

    Real president thamayi Ranil,miniha nominal PM unata real president wadey karane..My3 godak welawata andenawa..Ranil politically My3 wada kattai
    Hodama example eka Ravi va Finance walin ayin karanna wenna onna menna tiyeddi Ranil pata gala Ravi ta Internstionl awards aran dunna.ethakota man ain kaloth gov good governance na kiyala intl kiyanawa
    enisa SLFP wunta kata uththra na
    කොහොමද බන් මේක කරන්නේ. ටහිකෙන සීන් එකක්නේ. බැන්කර් එකේ එච්චර කන්ටැක්ට්ස් තියනවනම් රනිල්ට ඌ මාරම පොරක් තමා. රනිල්ට කරන්න පුලුවන් ලබ්බක් නැ බන්. ඒ අවොඩ් එක රවියට හම්බුනේ රටේ බඩු මිලවත්, හාල් හුන්ඩුවේ ගානවත් නිසා නෙමෙයි. ලන්කාවේ මුදල් ඇමති කියන චරිතේ දිහා ලොකේ බලන්නේ කොච්චර දුරට මිනිහා කලමනාකරනය කරනවද කියන මිම්මෙන්. කලමනාකරනය කියන්නේ බදු ගැහිල්ල. බදු වැඩි වැඩියෙන් ගහලා මිනිස්සුන්ගේ සල්ලි කොහොමහරි අදින්න පුලුවන් නම් ඌ දක්ශයි. රවියා ඒක අගේට කලා. ඒ නිසා ඌට ජාත්යන්තර මට්ටමේ බැලන්ස් කිරිල්ල පුලුවන්. ලන්කාව තියන ණය ගොඩ බැලන්ස් කිරීමත් එක්තරා ආකාරය කලාවක් මචන්. රවියා එහි කෙල පැමිනි එකෙක්. ඒක ආඩම්බර වෙන්න කාරනාවක් නෙමෙයි, හැබැයි මිනිහා මිනිස්සුන්ට හෙන ගැහුවත් වැඩේ ගොඩ දාගන්න දස්සයා. ඒකයි බැන්කර් එකට මිනිහා හොදම මුදල් ඇමති උනේ. නැතුව රනිල්ට එහෙම එක එකාට අවොඩ්ස් දෙන්න පුලුවන් නම් නැනේ යකො වැඩක්. නිකන් මේ ලන්කාවේ මිනිස්සුන්ට රනිල් කියන්නේ ජාත්යන්තර තලයේ නලුවෙක් කියලා ඒත්තු ගන්වන්න එපා බන්. මිනිහා ලන්කාවේ අගමැති මිසක, ජාත්යන්තරෙ අගමැති නෙමෙයි. මිනිහට බෙදන්නෙත් අනික් උන්ට බෙදන හැන්දෙන්ම තමා. වෙනසක් තියනවා, මිනිහට අනිත් උන්ට් වඩ කලිසම කොට් එක ගහලා ඉන්ග්‍රිසියෙන් කියොලා දෙයක් කරගන්න හැකියාව තියනවා. ඒක ඉතින් ලොකු දෙයක් නෙමෙයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබට පෙන හින :rofl::rofl: :P:P

    USA un NK n Russia dekenma kanawa
    ටිපිකල් රශියා තරහයි යුඇස් එක්ක මොලෙන් කල්පනා කරලා.

    රශියා කොහෙද බන් යුඇස් උන්ට ගහන්නේ. එක්සොන් ඔයිල් එකේ ලොක්කා රශියන් ඔයිල් ඩීල්කාරයා තමා ට්‍රම්ප්ගේ ඇඩ්වයිසර්. උගේ පලවෙනි ජොබ් එකම රශියා නෙගොශියේශන්. නොර්ත් කොරියා එක යුඇස් වලට ගැහුවත් රශියා චීන රටවල් එහෙම පිස්සු කෙලින උන් නෙමෙයි.