ww3 da ban ?? oka awoth apita kohoma waeda ??
මුකුත් වෙන්නේ නැහැ..කවුරුවත් අපිව ගණන් ගන්නේ නැහැනේ

ww3 da ban ?? oka awoth apita kohoma waeda ??

ඔව් බන්..අනික ඇමරිකා හැමදාම යුද්දෙක පැටලිලා...උන්ගේ weapons expose වෙලා ඉවරයි..රුසියා,චිනේ දෙගොල්න්ම සද්ද නැතුව ඉදලා ගේමට ආපු දවසට තේරෙන්නේ
NK ගහන්නේ නැත්තේ SK මිනිස්සු නිසා.SK ඉන්න මිනිස්සු දැනටම බය වෙලා ඉන්නේ කොයි වෙලේ කන්න වේවිද කියලා..කොටින්ම එහෙ ඉන්න අපේ උනුත් බයේ ඉන්නේ
මුකුත් වෙන්නේ නැහැ..කවුරුවත් අපිව ගණන් ගන්නේ නැහැනේ![]()
dan nk wala leader ena pissak ban uta piisu tada una gaman gahaeda dane ekae aula

eka atha apiata harber ehama rent akata dila wasiyak gana bari waeda ?? ww2 aka amarican karayo mulin kala waga

පිස්සුද,උ සුපිරි මොළ කාරයා..උ ඔය කරන්නේ USA වල සල්ලි වියදම් කරන එක...දැන් 10+ වතාවක් ඕකා,ඕකගේ තාත්තා කරේ..කෝ ගැහුවද
උන් ගහන්නේ නැහැ...අනික එකාට පුළුවන් නම් ගහපන් කියලා ඉන්නවා..USA උන් NK උන්ට ගහපන් කියනවා..
දෙන්නට දෙන්නා ගහන්නේ නැහැ..ඕකයි ඇත්ත
ww3 හැදෙන්නේ පොඩි රටකින්...නොසිතන වෙලාවක![]()
They're not sitting ducks bn. they'll counter any attack, expert say.
අපිට වඩා හොදට USA army එකේ උන් දන්නව NK වලට ගහන එක ලේසි නැ කියල බන්.. නැත්නම් උන් මීට ගොඩක් කලින් ගහන්නේ බන්.. NK එවුන් කරන දේවල් වලින් 50% ක් වත් iraq එවුන් කලේ නැහැ බන්.. ඒත් උන්ට ගැහුවනේ.. අනික චීන්නු ටික මොකක් කරයිද කියල කවුරුවත් දන්නේ නැනෙ බන්..
ඔව් බන්..අනික ඇමරිකා හැමදාම යුද්දෙක පැටලිලා...උන්ගේ weapons expose වෙලා ඉවරයි..රුසියා,චිනේ දෙගොල්න්ම සද්ද නැතුව ඉදලා ගේමට ආපු දවසට තේරෙන්නේ
NK ගහන්නේ නැත්තේ SK මිනිස්සු නිසා.SK ඉන්න මිනිස්සු දැනටම බය වෙලා ඉන්නේ කොයි වෙලේ කන්න වේවිද කියලා..කොටින්ම එහෙ ඉන්න අපේ උනුත් බයේ ඉන්නේ
atha tamai

මට නම් ශුවර් ඔය යුද්දේ කවදාවත් ඇවිල්ලෙන්නේ නැ කියලා. එකක් ඇමෙරිකන් උන් සවුත් කොරියා නැති කරගන්නේ නැ. දෙක, කීයටවත් චීන උන් ඔය යුද්දේ ඇවිලෙනවට කැමති නැ. තුන්වෙනි එක මේ වෙලාවේ හැටියට නොර්ත් කොරියා උන්ට වඩා කචල් කාරයො ලොකේ ඉන්න නිසා ට්‍රම්ප් ට්විටර් එකෙන් කියන දේවල් එච්චරම වැදගතුත් නැ.. අනික චීනේ අපි හිතන තරම්ම සුන්දර තැනකුත් නෙමෙයි. උන්ට ඔය තියනවයි kiyalaa අපි උපකල්පනය කරන මිලිටරි පව‍්ර එක තනි රටක් හැටියට ලොකු උනාට, උන්ට වටේම ඉන්නේ, ගේමක් ආවොත් අනික් අතට සප් එක දෙන උන්. තායිවානය උදාහරනයක්. තව දකුනු චීන මූදේ දූපත් ප්‍රශ්නේ නිසා ජපානේ. ආර්තිකව හොන්ග්කොන්ග්. ඔතන මම දකින හැටියටනම් වෙන්නේ යුද්දයක් හැටියට වඩා ආර්තික පෙරලියක්. ට්‍රම්ප්කාරයගේ යුඇස් ෆැක්ටරි ඇකිලීම සම්බන්දව චීනේ ඉන්නේ අවුලෙන්. ඔය ගැටලුව තමයි උතුරු කොරියාව හරහා පිටවෙන්නේ. කොහොමත් රශියා චීන යුඇස් උන් නෝර්ත් කොරියා නිසා කෙල ගනියි කියලා නම් හිතන්න බැ. එහෙම වෙන්න තරම් හෙතු ඔය එක රටකටවත් නැ. මීලග යුද්දේ ආවොත් ලොක යුද්දයක් වෙන්න තරම් ආර්තිකව ඔය එක රටක්වත් තනි ආර්තිකයක් නැ. මල්ටිනැශනල් ඔයිල් ඩීල්කාරයොයි කොම්පැනි ටිකයි එක රටකට ගොඩ ගැහිලා නැ. ඒ නිසා ww2 ඇති උනා වගේ වෙන්න තරම් ඒකාදිපදි බලයක් ගොඩනැගෙන රටක් ලොකේ නැ.
රෙන්ට් එකට ගන්න එව්වා අපේ වෙන්න එපැයි බන්. අපේ රටේ තිබ්බට එව්වා අපේ නෙමෙයිනේ. ආයේ රෙන්ට් බයිලා නැ. යුද්දයක් ආවොත් අපේ උන්ට අකුලොගෙන යන්න වෙනවා කමර්ශල් බිස්නස් වලින්. ආයේ රෙන්ට් ගෙවිලි නැ යුද්ද ආවම. ඉස්සර මොසුල්, ඉස්තාන්බුල්, රමල්ලා වගේ සිටි බලහන්. දැක්කම නිව් යොක් ලන්ඩන් වගේ. දැන් කොහොමද? ඒ රෙන්ට් ගෙවල අරගෙනයැ. එහෙම තමයි යුද්ද ආපුවහම. යුද්දෙකට අපිට වරායවල් රෙන්ට් කරන්න පුලුවන් කියලා හිතන එකනම් මොඩ අදහසක්.කොහේ රෙන්ට් දෙන්නද?
හම්බන්තොට චීනෙට..
තින්කෝ ඉන්දියාවට...
දැනටම පොනිල දීලා ඉවරනේ![]()
මට නම් ශුවර් ඔය යුද්දේ කවදාවත් ඇවිල්ලෙන්නේ නැ කියලා. එකක් ඇමෙරිකන් උන් සවුත් කොරියා නැති කරගන්නේ නැ. දෙක, කීයටවත් චීන උන් ඔය යුද්දේ ඇවිලෙනවට කැමති නැ. තුන්වෙනි එක මේ වෙලාවේ හැටියට නොර්ත් කොරියා උන්ට වඩා කචල් කාරයො ලොකේ ඉන්න නිසා ට්‍රම්ප් ට්විටර් එකෙන් කියන දේවල් එච්චරම වැදගතුත් නැ.. අනික චීනේ අපි හිතන තරම්ම සුන්දර තැනකුත් නෙමෙයි. උන්ට ඔය තියනවයි kiyalaa අපි උපකල්පනය කරන මිලිටරි පව‍්ර එක තනි රටක් හැටියට ලොකු උනාට, උන්ට වටේම ඉන්නේ, ගේමක් ආවොත් අනික් අතට සප් එක දෙන උන්. තායිවානය උදාහරනයක්. තව දකුනු චීන මූදේ දූපත් ප්‍රශ්නේ නිසා ජපානේ. ආර්තිකව හොන්ග්කොන්ග්. ඔතන මම දකින හැටියටනම් වෙන්නේ යුද්දයක් හැටියට වඩා ආර්තික පෙරලියක්. ට්‍රම්ප්කාරයගේ යුඇස් ෆැක්ටරි ඇකිලීම සම්බන්දව චීනේ ඉන්නේ අවුලෙන්. ඔය ගැටලුව තමයි උතුරු කොරියාව හරහා පිටවෙන්නේ. කොහොමත් රශියා චීන යුඇස් උන් නෝර්ත් කොරියා නිසා කෙල ගනියි කියලා නම් හිතන්න බැ. එහෙම වෙන්න තරම් හෙතු ඔය එක රටකටවත් නැ. මීලග යුද්දේ ආවොත් ලොක යුද්දයක් වෙන්න තරම් ආර්තිකව ඔය එක රටක්වත් තනි ආර්තිකයක් නැ. මල්ටිනැශනල් ඔයිල් ඩීල්කාරයොයි කොම්පැනි ටිකයි එක රටකට ගොඩ ගැහිලා නැ. ඒ නිසා ww2 ඇති උනා වගේ වෙන්න තරම් ඒකාදිපදි බලයක් ගොඩනැගෙන රටක් ලොකේ නැ.

කොච්චර කිව්වත් නොර්ත් කොරියා කියන්නේ සීමිත පිරිසක්, (මිලිටරි පරිපාලනය ) සැප විදින බහුතර ජනයා දුක් විදින රටක්. රටේ මිනිස්සුන්ට කැම නැ. සාගතේ. එහෙම රටක් යුද්දයක් එක්ක සති මාස ගනන් තියෙන්නේ නැ. අනිත් කාරනේ අපි හිතුවට යුද රහස් ටීවී එකේ පෙන්නන්නේ නැනේ. කවුද දන්නේ නොර්ත් කොරියා ඇතුලේ යුඇස් මිලිටරි ගෲප් බැහැලා ඉන්නවද කියලා. ඔසාමට් ඇටැක් එක දෙනකොට මිතුරු රටක් වෙච්ච පකිස්තානේ උන් දැනන් හිටියද යුඇස් උන් බහිනවා කියලා. නැනේ. ඒ ඔසාමට එහෙම නම්, ඇත්තටම යුද්දෙකට සෙට් වෙනව නම් නොර්ත් උන් එක්ක ඇමෙරිකන් උන් උදේ පාන්දර ප්ලේන්වල නැගලා ගිහින් උතුරු කොරියාවට ගහලා හවසට ගෙදර එන්න නම් මම හිතන්නේ නැ යුද්ද කරයි කියලා. උන් ඇත්තටම ගහනවා නම් නැව් ප්ලේන් බොම්බා ගේන්න කලින් අඩුම ප්‍රා මිලිටරි ගෲප් හරි NGO උන් හරි. සවුත් කොරියන් ඒජන්ට්ලා හරි ඇතුලෙන් බසසලා ගේමක් ගහවි. එහෙම නැතුව ගහන්නේ කොහාටද කියලවත් නොදැන යුද්ද කරන්න මොකො ඇමෙරිකන් උන් මේ කරන්නේ කුලුදුල් යුද්දයක්යැ. අනික් එක අර එක්කෙනෙක් කිව්වා වගේ යුඇස් උන්ගේ වෙපන් එක්ස්පොස් වෙලා ඉයන එක නම් පිලිගන්න අමාරුයි. උන් එක්ස්පොස් වෙන්න තරම් ටෙක්නොලොජියක් ලගකදි යුද්දෙකට යුස් කලේ නැ. කොටින්ම දැනෙන යුද්දයක් උන් කලේ නැනේ වියට්නාම් යුද්දෙන් පස්සේ. ඒ නිසා මිඩල් ඊස්ට් වලට් දාන බොම්බා වලින් උන්ගේ ටෙක් හොයන්න නම් බැ.ane manda ban USA un na NK unta food donate karana ???
ඇයි එහෙම කියන්නේ මන් හිතුවේ අපේ සිරා ලෝකෙම හොල්ලන ඒකාදිපදිතියෙක් කියලා
ඔබාමා පස්සෙන් ඇවිත් අපේ සිරිසේන ජනදිපතිට අතට අත දුන්නේ..දැක්කනේ රුසියා ගියාම තිබ්බ පිලි ගැනීම..
USA,Russia දැන් 2030 වෙද්දී ලෝකේ බලවත්ම රට වෙන්නේ ලංකාව කියලා![]()

,ලන්කාවේ මිනිස්සු හරි මොඩයි මචන්. සමහරු හිතන් ඉන්නේ රාජ්ය නායකයෙක් අතට අත දුන්නම ඌ බොක්ක කියලා. තව සමහරු හිතනවා අතට අත දුන්නේ නැත්තම් අවුල කියලා. කොහොමහරි ෆොටො එකක් අරන් රටේ උන්ට පෙන්නුවේ නැත්තම් ගනන් ගන්න එකක් නැ කියලා. ඉතින් උන්න ඉන්න නායකයො කියලා නැ දෙගොල්ලොම කරන්නේ ලොකේ බලවත් උන්ව මීට් වෙලා ෆොටො ගහලා දානවා. ලන්කාවේ ඒ ඒ දේශපාලන මත දරන උන්ට තමන්ගේ බුවා ලොක නායකයෙක් එක්ක දැක්කම හෙන හැපි. ලොක දේශපාලනය ඔයිට වෙනස් කියලා දන්නේ සීමිත පිරිසක් ලන්කාවෙ, ඒක ඉතින් එක අතකට චන්දෙට හොදයි. 2030 වෙනකොට ලොකේ වැඩිම කතා බහකට් ලන්කාව ලක් උනොත් ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි, චීන කොලනියක් හො චීන දූපතක් වෙලා. හරියට මැකාවු, හොන්ග්කොන්ග් වගේ. ඒ හැර ලන්කාව එක්ක යුද්ද ඩීල් දාන්න තරම් බාගේන් එකක් ලන්කාවට නැ. ලොකේ වටේට නය වෙලා නයකාරයන්ට අපිට පුලුවන්ද යුද්දයක් ආවම කොන්දේසි දාලා රටේ වරායවල් දෙන්න. උන්ට පුක් ගිනි අරගෙන ඉන්දියන් ඔශන් එකේ පොරට් එකක් ඔනා උනාම ආයේ මොන ඩීල්ද?ඇයි එහෙම කියන්නේ මන් හිතුවේ අපේ සිරිසේන ජනදිපති ලෝකෙම හොල්ලන ඒකාදිපදිතියෙක් කියලා
ඔබාමා පස්සෙන් ඇවිත් අපේ සිරිසේන ජනදිපතිට අතට අත දුන්නේ..දැක්කනේ රුසියා ගියාම තිබ්බ පිලි ගැනීම..
USA,Russia දන්නවා 2030 වෙද්දී ලෝකේ බලවත්ම රට වෙන්නේ ලංකාව කියලා![]()
මචන් අපේ අගමැතිතුමාට මල පැනල අපේ ෆෝසස් යවල ඔය රටවල් දෙකටම ගහල දායිද? පොරගෙනෙ ලෝකෙ නොම්බර එකේ මොලේ තියෙනව කියන්නෙ,,ඔය ට්‍රම්ප් ල කිම් ල මොන මෝඩයෝද බන්,,,

2030 වෙද්දි ලන්කාව ලොකේ බවලත් රාජ්යක් වෙයි මේ අසහනකාරයො සෙට් වෙන තරමට ලන්කාවේ.අනිවර්යෙන්ම බන්..මට හොද විස්වාසයක් තියෙනවා 2030 වෙද්දී ලංකාව ලෝකෙම බලවත්ම රාජ්ජේ වේවි කියලා![]()
ලන්කාවේ මිනිස්සු හරි මොඩයි මචන්. සමහරු හිතන් ඉන්නේ රාජ්ය නායකයෙක් අතට අත දුන්නම ඌ බොක්ක කියලා. තව සමහරු හිතනවා අතට අත දුන්නේ නැත්තම් අවුල කියලා. කොහොමහරි ෆොටො එකක් අරන් රටේ උන්ට පෙන්නුවේ නැත්තම් ගනන් ගන්න එකක් නැ කියලා. ඉතින් උන්න ඉන්න නායකයො කියලා නැ දෙගොල්ලොම කරන්නේ ලොකේ බලවත් උන්ව මීට් වෙලා ෆොටො ගහලා දානවා. ලන්කාවේ ඒ ඒ දේශපාලන මත දරන උන්ට තමන්ගේ බුවා ලොක නායකයෙක් එක්ක දැක්කම හෙන හැපි. ලොක දේශපාලනය ඔයිට වෙනස් කියලා දන්නේ සීමිත පිරිසක් ලන්කාවෙ, ඒක ඉතින් එක අතකට චන්දෙට හොදයි. 2030 වෙනකොට ලොකේ වැඩිම කතා බහකට් ලන්කාව ලක් උනොත් ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි, චීන කොලනියක් හො චීන දූපතක් වෙලා. හරියට මැකාවු, හොන්ග්කොන්ග් වගේ. ඒ හැර ලන්කාව එක්ක යුද්ද ඩීල් දාන්න තරම් බාගේන් එකක් ලන්කාවට නැ. ලොකේ වටේට නය වෙලා නයකාරයන්ට අපිට පුලුවන්ද යුද්දයක් ආවම කොන්දේසි දාලා රටේ වරායවල් දෙන්න. උන්ට පුක් ගිනි අරගෙන ඉන්දියන් ඔශන් එකේ පොරට් එකක් ඔනා උනාම ආයේ මොන ඩීල්ද?

good example.That's wht we through of Sadam be4 US invaded iraq..but Sadam's disney world crumble within de few hrs of de invasion..Kim is a sick minded fuck n he should be removed dnt know why world superpower played de waiting game for de 40 odd yrs with N korean ill family