2000-2009 wenakal sindu hoya hoya ahanawa ban. Ledakda danna, 2003-2009 time eke hira wela wage. Lassana memories geuna kalayak bn.
එ කාලෙ සුපිරි. මටත් තාම ඒ සින්දු තම්යි සෙට් වෙන්නෙ අලුතින් එන එව්ව එච්චර අහන්නෙ නෑ. ඒ කාලෙ ඉදන්ම අහන සින්දුවක් තමයි... සිහින යහනාවෙ...

Cafe walata gihin bn owa ahuwe. Pc thibunata internet naneඉස්සර රුපියල් 50ට වීඩියෝ සින්දු සිඩි වලට රයිට් කරගෙන ආපු කාලේ ආපු සින්දු.
මෙහේ 60යි. සින්දු 12 යි දාල දුන්නේ RIP කරන්න බැරි වෙන්න. Data විදියට Write කරලා දුන්නෙ නෑඉස්සර රුපියල් 50ට වීඩියෝ සින්දු සිඩි වලට රයිට් කරගෙන ආපු කාලේ ආපු සින්දු.