Nostalgia 🥹

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    සද පානේ ඇවිදන් යන්නට.. ඔබෙ සියුමැලි සුදු අත දෙනවද.... :love: :D



    වන්නමෙන් බැන්ද ආලේ... රෑ පුරා හීන බේරේ.... :cool: :cool: :D :love:


    ------ Post added on Jun 9, 2023 at 10:55 PM
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    මේ ත්‍රෙඩ් එක එලකිරියෙ චිරාත් කාලයක් වැජඹේවා !!! ජීවිතේ ලස්සන කාලයක් පහු කළ තවමත් ඒ ලස්සන කාලය තුළ සිර වෙලා සිටින සියලු දෙනාටම මේ ත්‍රෙඩ් එක වෙන් වේවා !!!
    මේවා තමයි මේ ෆෝරම් එකේ වැටෙන්න ඕන supiri thread.​

    ජය වේවා !!!