Not Responding ටික වෙලාවයි..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    Not Responding ටික වෙලාවයි..

    මේක වින්ඩෝස් රෙජිස්ට්‍රියෙ කරන වැඩක් නිසා, හරියට දන්නෙ නැත්තං නොකර ඉන්ඩ.. මොකද වැරදිලා රෙජිස්ට්‍රියෙ වෙන තැනක් එඩිට් වුණොත් වින්ඩෝස් අවුල් යනව.. මටනං බයින්ඩ එපා.. ;)

    ඔයාගේ පරිගනක Not Responding ද?

    051809-0117-whattodowhe1.png


    ඔයාලගේ PC එකේ Not Responding කියන වචනේ අමුතු දෙයක් නෙමේ. කවුරුත් හොඳට දැකල පුරුදු error massage එකක්නේ... මේක ආව වෙලාවට තියෙන ඔක්කොම හිර වෙනවා ඒ ගැනනම් අලුතින් කියන්න ඕනේ නෑ හැමෝටම හොද අත්දැකීම් ඇති.. මොකක් හරි Program එකක් Not Responding කියල වැටුන ගමන්ම අපි මොකෝ කරන්නේ Task Manager එක open කරල End Task කරනවා. එත් සමහර වෙලාවට Program එක End Task කරලා දාන්නත් Task Manager එකත් එන්නැති අවස්ථා තියෙනවා. ඉතිං ඕකට පොඩි ලේසි Trick එකක් තමා කියන්න හදන්නේ.

    notresponding_3.png

    මේක Registry එක edit කිරීමක්. මේකෙදි අපි කරන්නේ මොකක් හරි Program එකක් Not Responding වුන ගමන්ම අපි set කරන time එකට අනුව auto , Program එක End Task වෙලා යන එක. මේකෙදි PC එක Struck කරගන්නේ නැතුව ඉක්මනින් යථාතත්වයට ගන්න පුළුවන්.. වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි...


    01. පියවර
    Start > Run > Regedit

    Captureh.JPG


    02. පියවර
    දැන් Registry Edier එක open වෙයි
    HKEY_CURRENT_USER > Control Panel > Desktop

    03. පියවර
    Desktop කියන එක ඇතුලේ තියෙන AutoEndTasks කියන string එකේ value එක 1 ලෙස වෙනස් කර ok කරන්න. ඉන්පසුව පහලින් තිබෙන WaitToKillAppTimeout කියන string එකට දෙන්න ඕනේ program එක endtask වෙන්න ඕන time එක (මිලි තත්පර වලින් )


    25061741.jpg


    ඔන්න දැන් වැඩේ හරි. ඔයාලත් කරල බලන්න. පරිගනකය හිර කරගන්නෙ නැතුව අපේ වැඩ ටික නියමේට කරගන්න මේක උදවු වේවි.

     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සමහර ඒවා ටික වෙලාවකින් රෙචොවෙර් වෙන්ව.. ඔහොම දුන්නොත් කර කර හිටිය වැඩේට කෙලවෙනවා නේ.. :oo:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    සමහර ඒවා ටික වෙලාවකින් රෙචොවෙර් වෙන්ව.. ඔහොම දුන්නොත් කර කර හිටිය වැඩේට කෙලවෙනවා නේ.. :oo:

    එහෙනං ටයිමරේ වැඩි කරල තියන්ඩ
    මිලි සෙකන්ඩ්ස් වලින්ලු නේ තියන්නෙ...
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් වින්ඩෝස් සෙවන් වල නොට් රෙස්පොන්ඩින් ඒ තරම් වද දෙන්නෙ නෑ නේද.ඔය මෙසේජ් එකේ තියන ක්ලෝස් ප්‍රෝග්‍රැම් ක්ලික් කරපු ගමන් කිල් වෙනව.xp වගේ එන්ඩ් කර කර ඉන්න ඕන නෑ ගොඩක් වෙලාවට.xp තමා බන් වදේ.