"Not Responding" වලට තිතක් තියමු...!
"Not Responding" වලට තිතක් තියමු...!
ගෙදර PC එකක් තියෙනවනම් Not Responding කියන වචනේ අමුතු දෙයක් නෙමේ. කවුරුත් හොඳට දැකල පුරුදු error massage එකක්නේ... මේක ආව වෙලාවට තියෙන ඔක්කොම හිර වෙනවා ඒ ගැනනම් අලුතින් කියන්න ඕනේ නෑ හැමෝටම හොද අත්දැකීම් ඇති.. මොකක් හරි Program එකක් Not Responding කියල වැටුන ගමන්ම අපි මොකෝ කරන්නේ Task Manager එක open කරල End Task කරනවා. එත් සමහර වෙලාවට Program එක End Task කරලා දාන්නත් Task Manager එකත් එන්නැති අවස්ථා තියෙනවා. එතකොට තමා ඉතිං යකා නගින්නේ... ඉතිං ඕකට යකා නග්ග ගන්නේ නැතුව පොඩි ලේසි Trix එකක් තමා මේ කියන්න හදන්නේ.
කොටින්ම කිවුවොත් මේක Registry එක edit කිරීමක්. මේකෙදි අපි කරන්නේ මොකක් හරි Program එකක් Not Responding වුන ගමන්ම අපි set කරන time එකට අනුව auto , Program එක End Task වෙලා යන එක. මේකෙදි PC එක Struck කරගන්නේ නැතුව ඉක්මනින් යථාතත්වයට ගන්න පුළුවන්.. වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි...
Desktop කියන එක ඇතුලේ තියෙන AutoEndTasks කියන string එකේ value එක 1 ලෙස වෙනස් කර ok කරන්න. ඉන්පසුව පහලින් තිබෙන WaitToKillAppTimeout කියන string එකට දෙන්න ඕනේ program එක endtask වෙන්න ඕන time එක (මිලි තත්පර වලින් ).
ඔන්න දැන් වැඩේ හරි. ඔයාලත් කරල බලන්න. machine එක හිර කරගන්නෙ නැතුව අපේ වැඩ ටික නියමේට කරගන්න මේක උදවු වේවි.

01. පියවර
Start > Run > Regedit
Start > Run > Regedit
02. පියවර
දැන් Registry Edier එක open වෙයි
HKEY_CURRENT_USER > Control Panel > Desktop
03. පියවරදැන් Registry Edier එක open වෙයි
HKEY_CURRENT_USER > Control Panel > Desktop
Desktop කියන එක ඇතුලේ තියෙන AutoEndTasks කියන string එකේ value එක 1 ලෙස වෙනස් කර ok කරන්න. ඉන්පසුව පහලින් තිබෙන WaitToKillAppTimeout කියන string එකට දෙන්න ඕනේ program එක endtask වෙන්න ඕන time එක (මිලි තත්පර වලින් ).
ඔන්න දැන් වැඩේ හරි. ඔයාලත් කරල බලන්න. machine එක හිර කරගන්නෙ නැතුව අපේ වැඩ ටික නියමේට කරගන්න මේක උදවු වේවි.
Source:
Code:
lkmagz.blogspot.com