Note 8 or Pixel 2 XL

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    mage LG G2 ekata dan awurudu 4k wenawa.onanam pennannam receipt ekath ekkama.thaama hembirissawakwath nathuwa wada.anika LG OLED walata aluth naha.unge mulma POLED display eka aawe LG G FLEX ekath ekka.LG V30 eke review balapan.eketh thiyenne LG OLED.samsung display ekata wada hodai kiyala un kiyanne.uba gaththa phone ekata uba mona karagaththada danne naha ithin.kohoma hari hama phone ekakma ehemayi kiyala hithana ekanam moda kamak.ehenam samsung okkoma phone pupuranna ona.

    LG walin hadapu hodama phone ekak tamai Lg G2 kiyanne machan
    LG wala tiyene LCD screen ekak ne
    image retention / screen burn / ghosting kiyala kiyanne
    mage phone eke witarak nemei G4 godak phones wala V10 godak ewata oya case eka awa
    mata me mage phone eka fault kiyala anik ewata banina one na machan
    poddak xda eke oya phones wala forums wala balapan awilla tiyena case tika

    hodata hoyala balala G4 ekat ekka awurudakata wada hitiya nisai mama danne
    online balapan
    V30 kiyane me lagadai apu phone ekak ne
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ube nam kate thiyennema nokia, nokia walin thora 4n lokayak nadda:dull::dull:

    වොරන්ටිත් නැති , අපේ රටේ ඒජන්ට් කෙනෙක්වත් නැති ගුගල් පික්සල් 2 එකට ලක්ශ එකාමාරකට ලන් වෙන ගානක් වියදම් කරලා ගන්නවාට වඩා හොදයි රු.90000.00 වියදම් කරලා , කම්පැනි වොරන්ටි එක්කම නොකියා 8 එකක් ගන්න එක.
    මම ඉස්සෙල්ලා මේ ත්‍රේඩ් එකේ දැක්කේ නොකියා 8 , ගුගල් පික්සල් 2 වගේ.
    ඒකයි නොකියා 8 කිව්වේ.
    ඒත් ඉතින් නෝට් 8 එකත් බැලුවාම නොකියා 8 එක ගන්නවානම් හොදයි මොකද ෆෝන් දෙකේ ලොකු වෙනසක් නැති නිසා , නෝට් 8 එකේ ගාන නොකියා එකට වඩා ටිකක් වැඩි වෙනවා මිසක්.
    අනිත් එක නොකියා අප්ඩේට්ස් ශුවර් සැම්සුන් අප්ඩේට්ස් වලට වඩා.
    දුවන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් වැනිලා නිසා තවත් හොදයි.
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    LG walin hadapu hodama phone ekak tamai Lg G2 kiyanne machan
    LG wala tiyene LCD screen ekak ne
    image retention / screen burn / ghosting kiyala kiyanne
    mage phone eke witarak nemei G4 godak phones wala V10 godak ewata oya case eka awa
    mata me mage phone eka fault kiyala anik ewata banina one na machan
    poddak xda eke oya phones wala forums wala balapan awilla tiyena case tika

    hodata hoyala balala G4 ekat ekka awurudakata wada hitiya nisai mama danne
    online balapan
    V30 kiyane me lagadai apu phone ekak ne

    ow bn mun xda ekewath blnne nathiwada mnda commnt karanne....
    LG ekata amabanata eun baninwa....
    bootloop ekata ehema....

    ubama dnnwane itn ubeth awa eka..mn dakka thawa EK eke keepa denektama eka una..

    dn ara ekek note 7 pipuruna kiyala ka gahnne api nkn note 7 recommnd kara wage :lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....

    G4 has IPS LCD right? you mean you had burn in with a G4?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ow bn mun xda ekewath blnne nathiwada mnda commnt karanne....
    LG ekata amabanata eun baninwa....
    bootloop ekata ehema....

    ubama dnnwane itn ubeth awa eka..mn dakka thawa EK eke keepa denektama eka una..

    dn ara ekek note 7 pipuruna kiyala ka gahnne api nkn note 7 recommnd kara wage :lol:

    ow bun seriously duka hitenawa godak ewun dana comments walata

    atatama apitat puluwan kamak tibba nam tawa ekek wale watunama hina wewi balan inna mehema duwagena awilla comment karana one na .. kela wena ekak ma ganin kiyala nikan inna tibba

    note 7 eka pipiruwa eka unge fault ekak un phone eka aye recall kala and refund kala
    LG eken apita maha balu wade kale
    warrenty nati phone walata apu bootloop eka un fix karala dunne na
    maget bootloop error eka enakota phone ekata awurudai masa 3 wage wareenty iwarai
    mun board eka danna 45000 illuwa ita pase colpity LG service center gihin hoda dekak kiyala tamai board ekak replce karan awe
    ea giyata passet kiyanwa sir meken games gahana epa heat wenna denat epa aye error eka awot api fix karane na kiyala
    para hatta mama ahuwa dan game gahana tawa phone ekak ganna oneda kiyala
    ea wagema tamai oya LG walin hadapu nexus phone ekakata oya bootloop kathawa awa
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    වොරන්ටිත් නැති , අපේ රටේ ඒජන්ට් කෙනෙක්වත් නැති ගුගල් පික්සල් 2 එකට ලක්ශ එකාමාරකට ලන් වෙන ගානක් වියදම් කරලා ගන්නවාට වඩා හොදයි රු.90000.00 වියදම් කරලා , කම්පැනි වොරන්ටි එක්කම නොකියා 8 එකක් ගන්න එක.
    මම ඉස්සෙල්ලා මේ ත්‍රේඩ් එකේ දැක්කේ නොකියා 8 , ගුගල් පික්සල් 2 වගේ.
    ඒකයි නොකියා 8 කිව්වේ.
    ඒත් ඉතින් නෝට් 8 එකත් බැලුවාම නොකියා 8 එක ගන්නවානම් හොදයි මොකද ෆෝන් දෙකේ ලොකු වෙනසක් නැති නිසා , නෝට් 8 එකේ ගාන නොකියා එකට වඩා ටිකක් වැඩි වෙනවා මිසක්.
    අනිත් එක නොකියා අප්ඩේට්ස් ශුවර් සැම්සුන් අප්ඩේට්ස් වලට වඩා.
    දුවන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් වැනිලා නිසා තවත් හොදයි.

    රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න එන්න එපා යකෝ.......Note 8, Pixel 2, iPhone X තියෙන්නේ වෙනම League එකක. Nokia 8 ගනන් අඩු ඒකයි :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    ow bun seriously duka hitenawa godak ewun dana comments walata

    atatama apitat puluwan kamak tibba nam tawa ekek wale watunama hina wewi balan inna mehema duwagena awilla comment karana one na .. kela wena ekak ma ganin kiyala nikan inna tibba

    note 7 eka pipiruwa eka unge fault ekak un phone eka aye recall kala and refund kala
    LG eken apita maha balu wade kale
    warrenty nati phone walata apu bootloop eka un fix karala dunne na
    maget bootloop error eka enakota phone ekata awurudai masa 3 wage wareenty iwarai
    mun board eka danna 45000 illuwa ita pase colpity LG service center gihin hoda dekak kiyala tamai board ekak replce karan awe
    ea giyata passet kiyanwa sir meken games gahana epa heat wenna denat epa aye error eka awot api fix karane na kiyala
    para hatta mama ahuwa dan game gahana tawa phone ekak ganna oneda kiyala
    ea wagema tamai oya LG walin hadapu nexus phone ekakata oya bootloop kathawa awa

    ආවා වගේම වොරන්ටි ඉවර වෙච්ච ෆෝන් වලට පවා replacement දුන්නා.....සිංහලුන්ගේ අනාත රටේ Agent කෙනෙක් නැති නිසා කරන්න දෙයක් නෑ​
     
    crazy91_d

    Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    I was researching for the same thing for last month.

    Note - 8
    Good performance
    Awesome stylus
    Average camera (Compared to other flagships)
    Wireless charging
    Agent Warrenty

    Pixel 2 XL
    Better performance
    Unbeatable camera
    Stock android
    Unlimited google photos storage
    Promising future software updates
    Lack of support if need to claim warrenty

    Anyway I'm going for a Pixel 2 XL. I'm not worried much about bootloop or screen burn. If you are worried about that go for Pixel 2.
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    I was researching for the same thing for last month.

    Note - 8
    Good performance
    Awesome stylus
    Average camera (Compared to other flagships)
    Wireless charging
    Agent Warrenty

    Pixel 2 XL
    Better performance
    Unbeatable camera
    Stock android
    Unlimited google photos storage
    Promising future software updates
    Lack of support if need to claim warrenty

    Anyway I'm going for a Pixel 2 XL. I'm not worried much about bootloop or screen burn. If you are worried about that go for Pixel 2.

    there are few other options as well. Op5, Nokia 8, moto z2 force.....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113

    uba video eka balanne nethiwada denme :rofl:

    ayi mokakda V30 eke awula?samsung display ekak nathi ekada?:rofl:ubala samsung walata wahal wela ban.ekai methana wela thiyenne.matanam pya kokath ekai.mama lg phone walata banala thread ekakuth damma.eth me LG V30 phone eke nam kisima adu paduwak naha.me video eka paththakata dala anith LG V30 review balapanko.samsung galaxy wage boring da kiyala.mama nam LG lage kamathima unge wide angle lens camera ekata.okath samsung copy karai..:rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113

    ආවා වගේම වොරන්ටි ඉවර වෙච්ච ෆෝන් වලට පවා replacement දුන්නා.....සිංහලුන්ගේ අනාත රටේ Agent කෙනෙක් නැති නිසා කරන්න දෙයක් නෑ​

    :yes:
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    වොරන්ටිත් නැති , අපේ රටේ ඒජන්ට් කෙනෙක්වත් නැති ගුගල් පික්සල් 2 එකට ලක්ශ එකාමාරකට ලන් වෙන ගානක් වියදම් කරලා ගන්නවාට වඩා හොදයි රු.90000.00 වියදම් කරලා , කම්පැනි වොරන්ටි එක්කම නොකියා 8 එකක් ගන්න එක.
    මම ඉස්සෙල්ලා මේ ත්‍රේඩ් එකේ දැක්කේ නොකියා 8 , ගුගල් පික්සල් 2 වගේ.
    ඒකයි නොකියා 8 කිව්වේ.
    ඒත් ඉතින් නෝට් 8 එකත් බැලුවාම නොකියා 8 එක ගන්නවානම් හොදයි මොකද ෆෝන් දෙකේ ලොකු වෙනසක් නැති නිසා , නෝට් 8 එකේ ගාන නොකියා එකට වඩා ටිකක් වැඩි වෙනවා මිසක්.
    අනිත් එක නොකියා අප්ඩේට්ස් ශුවර් සැම්සුන් අප්ඩේට්ස් වලට වඩා.
    දුවන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් වැනිලා නිසා තවත් හොදයි.
    ow bn e unata nokia 8 kiyanne sarthaka product ekak neme eeta wada lgv30 th hondai