LKY sacked anyone even remotely connected to curruption. He took a vert stringent anti curruption campaign. Good luck doing that with this clown. Half of his party including his sorry ass would be in jail if you follow LKY policies.View attachment 226310
View attachment 226311
I agree with him, People should pay for everything. Otherwise, people does not care about the government
And how they elect people for the ruling.
Dear President, If you can do this then you can change the entire future of the country.
And will be a great hero in history, as Lee Kuan Yew
I am talking about,
Free health
free education
welfair (samudhiya, janasaviya, ....)
No road tax
My opinion is every thing above should have at least a nominal price .
මට තිතෙන්නේ ලංකාවේ මිනිස්සු , රනිල්ට මහින්දට සලකනවා මදි , මොකද අපි මෙහෙම හරි කල බිල ඉන්නේ ඔයාල ගේ හිත හොද කමට ,
එක වෙන්නේ මෙහෙමයි,
හිතපන් income tax 50% වගේ කරලා , තෙල්මිල වෙදිකරලා, කෝට එක අඩුකරලා , ඉම්පෝර්ට් තව ලිමිට් කරොත් මොකද වෙන්නේ , කියල අපිට එක වේලක් වගේ තමයි කන්න වෙන්නේ\. බෙහෙත් නැතුව මැරෙන්න වෙන්නේ
එහෙම උන කියල අන්න්දුව එලවන්න ද ? එවුව බේ හොදේ , පාර්ලිමේන්තුවේ බහුතරය එයාලට , මතකිනේ අරගලේ රටම එකතු වෙලත් උන පුකක් නැ නේ ..
ඒකනිසා දෙන දෙයක් කල හිටපල්ල , ජෙප්පෝ කියන මගුල් කරන්න යන්න එපා , උන් ට ඉර හද තියනකම් ආණ්ඩුවක් ගන්න බේ. ගත්තත් කරන්නත් බැ .
ඒකනිසා මහින්දලාගේ මිනිස්සුට මෙට වඩා ගරුකපල්ලා, සලකාපල්ලා , තිරිසන්නු වගේ වෙන්න එපා.
මහින්දට ජය වේවා
රනිල්ට ජය වේවා
ලංකා වට ජය වේවා
මට තිතෙන්නේ ලංකාවේ මිනිස්සු , රනිල්ට මහින්දට සලකනවා මදි , මොකද අපි මෙහෙම හරි කල බිල ඉන්නේ ඔයාල ගේ හිත හොද කමට ,
මහින්දට ජය වේවා
රනිල්ට ජය වේවා
රෙස්පොන්ඩ් ගානටද බන් ගෙවනව කිව්වෙ....ජනාදිපතිවරනෙයි 2/3යි දෙකම ගත්තු එකා රට හැදුවද බන්. රට නන්නත්තාර කරලා දාල දුවන්න කලින් පාර්ලිමේන්තු ආසනයක් විතරක් තිබ්බ එකාගෙ කකුල් දෙක ලඟ වැටිලනෙ ජීවිතේ බේරගත්තෙ.
නෑ. හරයාත්මක වටිනාකමටයි ගෙවන්නෙ. මම ඉතින් ගොඩක් හම්බුකරනවා.රෙස්පොන්ඩ් ගානටද බන් ගෙවනව කිව්වෙ....
පේනව කොමෙන්ට දැක්කමනෑ. හරයාත්මක වටිනාකමටයි ගෙවන්නෙ. මම ඉතින් ගොඩක් හම්බුකරනවා.
Nikan inna pimpinta aswasuma dunnama hari![]()
When something is free... some one always pay for ir
ඔව් අපිටත් ඉදලා හිටලා හරි බැංකුවක් කඩන්න අයිතිය තියෙන්න ඕනි. තව ඔය ඉඩම් නීති වගේ ඒවා නවන්න චාන්ස් එකක් දෙන්න ඕනි අඩුම අවුරුද්දට තුන්පාරක්වත්අනිත් උන්ටත් මහබැංකුවෙ බැඳුම්කර වලින් හොරාකන්න බැරිද? ඌට විතරද ඒක පුලුවන් කියන්නෙ?
He can have pizza because its going out from my pocket. Imagine me as the tax payer and kid as the welfare brat.I agree with you partially. However if you have a child and if he wants Pizza, would you charge him for it saying nothing is free?
ඔව් අපිටත් ඉදලා හිටලා හරි බැංකුවක් කඩන්න අයිතිය තියෙන්න ඕනි. තව ඔය ඉඩම් නීති වගේ ඒවා නවන්න චාන්ස් එකක් දෙන්න ඕනි අඩුම අවුරුද්දට තුන්පාරක්වත්
He can have pizza because its going out from my pocket. Imagine me as the tax payer and kid as the welfare brat.
And in return i get nothing.
same with the government.Problem is the government think more welfare == more votes
කෙහෙම්මල.You do not know what those people's life are do you?
They may have disabilities, dependents, long term unemployment etc.,
කෙහෙම්මල.
මෙහෙ උන් අස්වැසුම හම්බුනාම ගිහිං රෙදි අරං එනව.