නෝට් පෑඩ් වල විහිලු
මැසේජ් බොක්ස් එක සෑදීමට මුලින්ම නෝට් පෑඩ් ඕපන් කරගෙන මේ ටික කොපි කරන් ගිහින් ඔයාලාගේ නෝට් පෑඩ් එකේ පේස්ට් කරන්න කෝ.
msgbox"Your Text Heare.",20,"title Heare"
මේ කේ තියෙන Your Text Heare කියන එකට මේ හදන එකට කවුරු හරි කිලික් කරොත් එහෙම එන්න ඕනා මැසේජ් එක තමයි මෙතන්ට දාන්න ඕනා.
Title Heare කියන එකට දාන්න ඕනා ඔබ මේකට කිලික් කරොත් උඩ ටයිටල් එක වෙන්න ඕනා එක
හරි දැන් මේක කරලා ඉවරවෙලා සේවු කරන්න ඕනා .vbs
කියන එකෙන්. ඕබගේ වශ්ශතාවය අනුව ඔබට මේක වෙනස් කරගත හැකිය
එහෙම කරන්න පුලුවන් වෙනස් කිරීම් මෙසේ ය .
msgbox"Your Text Heare.",20,"title Heare" ඔබට තවත් එසේ වාක්ය ටික අරකට යටින් නැවත දැමිය හැක එවිට කවුරු හරි මේ බොක්ස් එකට කිලික් කරොත් ඔබට එන පන්විඩයේ yes or no උඩින්ම ඇති පින්තූරය වාගේ එයි එවිට මේ දෙකෙන් එකක් හෝ කිලික් කරොත් එම පනිවිඩය ඒම සැලසිය හැක මේ පේලියෙන් කරන්නේ ඒකය. ඒකෙන් කිලික් කරොත් තමයි මෙන්න මේක එන්නේ
දැන් ඔබ මේ ප්රොගෑරෑම් එක රන් කර බැලිය හැකිය එවිට මෙවිනි රූප දැකිය හැකි වේ මේවා එකිනෙක වෙනස් වන්නේ අර ඔබ දෙන මැසේග් එකිනි
තවත් වැදගත් කරුනක් මෙන්න ඔබට සිංහලෙන් වුවද ටයිප් කර හැකිය.හැබයි එසේ ටයිප් කර සේවු කිරීමට යාමේදී යටම ඇති Encoding කියන ඔප්ශනයට කිලික් කිරීමෙන් යට ඇති යුනිකෝඩ් යන්න කිලික් කරයුතුවේ.දැන් වැඩේ ඉවරයි මෙය ඔබගේ දැනුමෙන් අලුත් වැඩියා කර හැකිය.බරි නම් කොමෙන්ට් එකක් දාන්න.අලුත් වැඩියා කරා නම් අනික් අයටත් දැනගන්න ඒකත් කොමෙන්ට් කරන්න

ේ මං හදපු දෙකක් ඔයාලත් හදපු එක මෙතන දාන්න අපිටත් බලපන්න
වැඩේ එළ නම් දන්නවනේ ...