now i can English. so you can same

S.Kota

Member
Oct 19, 2013
257
12
0
i try englsh, but finaly english fucked me so i stop trying cos i do not want me to fucked by english
 
arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේලඟඳි සුද්දො දෙන්නෙක් ඇවිල්ල මගෙන් අහනව ලංකාවෙ සමර් එක කොයි මාසෙද කියල? මම ක්වුව වී ඩොන්'ට් ටෝක් සමර් ඉන් ස්‍රි ලංකා කියල. එතකොට අනික් සුද්ද අහනව ආර් යූ ෆ්‍රොම් ශ්‍රී ලංකා? කියල, මට පොළොව පලාගෙන යන්න හිතුන.:dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේලඟඳි සුද්දො දෙන්නෙක් ඇවිල්ල මගෙන් අහනව ලංකාවෙ සමර් එක කොයි මාසෙද කියල? මම ක්වුව වී ඩොන්'ට් ටෝක් සමර් ඉන් ස්‍රි ලංකා කියල. එතකොට අනික් සුද්ද අහනව ආර් යූ ෆ්‍රොම් ශ්‍රී ලංකා? කියල, මට පොළොව පලාගෙන යන්න හිතුන.:dull:

    අපේ සමර් එක මාස හයක් දිගයි කිව්වනං ඉවරයිනෙ බං :D
    එතකොට ඉතුරු මාස හය ගැන ඇහුවාම ඒ මාස හයත් සමර් එක කියනව :baffled:
    අපිට මාස හයේ සමර් දෙක ගානෙ එනව හැම අවුරුද්දෙම :yes: :yes:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    අහෝ ඛේදයකි ..මෙකේ ඉන්ගිරිසි කියවලා මට ඇඩුනා සින්හලයො..:rolleyes::rolleyes::rolleyes: