nox player device no

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    IMEI අංකයක්
    ෆෝන් නම්බර් එකක් දැම්මෑකි

    මේකෙන් ගන්න පුලුවන් වැඩක් නැද්ද? ආතල් එකක් වගේ
     
    • Like
    Reactions: Silape

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    IMEI අංකයක්
    ෆෝන් නම්බර් එකක් දැම්මෑකි

    මේකෙන් ගන්න පුලුවන් වැඩක් නැද්ද? ආතල් එකක් වගේ
    ලැප් එකේ android app තියා ගන්න මරු භාණ්ඩෙ. Bluestacks වගේ වාත නෑ. මාත් දාගෙන ඉන්නෙ. Imei වෙනස් කරන කුප්ප වැඩ නම් කරල නෑ ඉතින්. 🙄
     
    • Love
    Reactions: AnuradhaRa