NPM ප්‍රමුක විකල්පය

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    National Peoples Movement ප්‍රමුක විකල්පය

    ඔයාලා මොනවද හිතන්නේ ජාතික ජනතා ව්‍යාපාරය [NPM] ප්‍රමුක විකල්පය ගැන. එයාලගේ සබැ අරමුණ මොකක්ද?

    :confused::confused::confused::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    දුවගෙන ආවා Node Package Manager සීන් එකක්ද කියලා
    මේ වෙන උට්ටක් නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දුවගෙන ආවා Node Package Manager සීන් එකක්ද කියලා
    මේ වෙන උට්ටක් නේ

    pTuOVeN.jpg
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    anith parties okkoma pissu kelina welawe NPM witarai tika tika issarahata enne dan, 14 candidate announce karanawa.
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ඔයාලා මොනවද හිතන්නේ ජාතික ජනතා ව්‍යාපාරය [NPM] ප්‍රමුක විකල්පය ගැන. එයාලගේ සබැ අරමුණ මොකක්ද?

    :confused::confused::confused::rolleyes::rolleyes::rolleyes:

    Matanam hitenne Predana dahrawal dekata amtrawa (UNP PA and POhottu ) 3 wana balwegaya lesa ita amaruwen hari siyalu balwega NPM/JVP/ Peratugami saha anek balwega siyalla ekata ekama aramunakata ekatu unoth loku deyak karanna puluwan wei...
    Predana Gota and UNP sajith, Ranil sampradaika boru porondu digena yana eke, NPM/JVP/peratugami / wartamnaye mawatina getalu sebe lesama dakimin podu wiwechanyak ounta tiynwa.. janta awashya tawa terum gatta bawak terenwa - jatika weda piliwelkata yana gatiyak penwa SEBAVINMA rata gena UNAK tiynwa wage penwa..
    But.. NPM/JVP/ Peratugami saha anith balwega ekata ekama wedikawaka idi kiyana eka hinayak....
    Beri welawath ehma unoth UNP/PA and Pohottu ekama wedikawaka naginna beri kamak ne...

    will see...
     
    ඉම්රාන් ඛාන් ගේ පක්ෂය පකිස්තානයේ බලය ඇල්ලුවා වගේ මෙයාලට පුළුවන වෙයිද? ලංකාවේ ජනතාව එහෙම දේකට සුදානම් ද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉම්රාන් ඛාන් ගේ පක්ෂය පකිස්තානයේ බලය ඇල්ලුවා වගේ මෙයාලට පුළුවන වෙයිද? ලංකාවේ ජනතාව එහෙම දේකට සුදානම් ද?

    අන්න වැදගත් දෙයක්..ඉම්රාන් කාන් දැන් මොකද කරලා තියෙන්නේ ?

    ආර්ථිකය බින්දුවට වට්ටලා රට බංකොලොත් බාවයෙන් බේරගන්න IMF නය ගන්න වෙලා....ඒ නය ගන්න නම් මාස 6ක් තුල රාජ්‍ය අදායම 40% න් වැඩිකරගන්න බදු පිට බදු ගහන්න ඕනේ..

    එතකොට කාශ්මීර ප්‍රශ්නයේදී අසාර්ථකයි....

    ලස්සන පොරොන්දු දුන්නයි කියල විකල්ප එක පාරටම කඩාපාත් උනාම වෙච්ච දේ දැක්කනේ .....එහෙම නෙමෙයි..මුලින්ම යමක් කරලා පෙන්නන්න ඕනේ..එකට මහා මැතිවරණෙ වේදිකාවක් කරගන්න..එතකොට මිනිස්සුන්ට ඒත්තු යයි මේක කාගෙවත් බලල් අතක්ද ..නෙමෙයිද කියල ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉම්රාන් ඛාන් ගේ පක්ෂය පකිස්තානයේ බලය ඇල්ලුවා වගේ මෙයාලට පුළුවන වෙයිද? ලංකාවේ ජනතාව එහෙම දේකට සුදානම් ද?
    ඉම්රාන් ඛාන් අච්චර ජනප්‍රිය කෙනෙක් වෙලත් පලවෙනි පාර බැරිවුනා අවුරුදු විස්සක් විතර කට්ට කන්න උනා බලේ අල්ලන්න. මෙයාටත් සෑහෙන කල් ඉන්න වෙනව
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඉම්රාන් ඛාන් අච්චර ජනප්‍රිය කෙනෙක් වෙලත් පලවෙනි පාර බැරිවුනා අවුරුදු විස්සක් විතර කට්ට කන්න උනා බලේ අල්ලන්න. මෙයාටත් සෑහෙන කල් ඉන්න වෙනව

    ඒක හරි. මිනිස්සු වුනත් එකපාර විශ්වාස කරන්නේ නැනේ.
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    NPM : Node Package Manager සහ ලන්කාවෙ දේශපාලනය අතර සම්බන්දය පැහැදිලි කර දෙන්න :yes::yes::yes::yes::rofl::rofl::rofl::rofl::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: