අප්‍රේල් 09 මේ බුද්ධි තොරතුර ගැන සම්බන්දීකරණ රැස්වීමක් පවත්වලා තියෙනවා
ඒ රැස්වීමට ආරක්ශක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරු සහභාගි වෙලා තියෙනවා
අප්‍රේල් 19 රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මෙම සිදුවීම ගැන පලමු වතාවට හමුදා බුද්ධි අංශ දැනුවත් කරනවා..
අප්‍රේල් 20 රාජ්‍ය. බුද්ධි අංශ ප්‍රධානියාට තවත් වට්ස් ඇප් පණිවුඩයක් එනවා .. ක්‍රියාත්මක උන ඔහු තම මුලාශ්‍ර වලට මෙහෙම පණිවුඩයක් යවනවා
මහෙෂ් එක දැනගත්තේ... Website එකකින්ලු හැබැයි.

මෙන්න දන්ඩි...කොහොමද කොල්ලෝ...විකල්ප තොගයයි...ඒ හින්ද මම දෙන්නේ රොහාන් පල්ලෙවත්තට

Mahesh Rohan set wenawa issarahata![]()
මහෙෂ් එක දැනගත්තේ... Website එකකින්ලු හැබැයි.

.. ekai website eken kiynna aththe
මෙයාගේ ප්‍රතිපත්ති තමා ඉතාම හොඳ මොකද? ලොවෙත් දිනන්නේ නෑ...ඉතින් කවදාවත් ඔය පොරොන්දු ඉශ්ඨ කරන්න වෙන්නේ නෑ....


ඔවා මොනවද සහරාන්ට පඩි ගෙවපු උනුත් ජන්දෙ ඉල්ලන්නෙ![]()




chande illana eka neme ban pudume metana bomabaya gahuwa eun inna pattatwath chandaya nodanawa kuwa eun polim gahila untama chande danna yana lasti wela balan inna eka. meke nam nalla male ratak mati harak relak innnawa okunwa adana mara lesi![]()



මහේශ් සේනානයක යනු UNP බළල් අතක් බව තේරුම් ගත් අජිත් කොළොන්න ජාතික ජනතා ව්‍යාපාරයෙන් (NPM) ඉවත් වේ. ස්වාධීන මයි ඈස්
https://twitter.com/itzJambole/status/1192634135551954944
ඒක මැතිවරණ නීති උල්ලන්ගනයක් නේ...එහෙම උන්ට මම කැමති නෑ...එහෙනම් දෙන්නේ අර හාමුදුරුවන්ට

මහේශ් සේනානයක යනු UNP බළල් අතක් බව තේරුම් ගත් අජිත් කොළොන්න ජාතික ජනතා ව්‍යාපාරයෙන් (NPM) ඉවත් වේ. ස්වාධීන මයි ඈස්
https://twitter.com/itzJambole/status/1192634135551954944

wtf. wikalpaya janathawa atharinma manthuwenawa kiyala minissunwa form karapu kenama ain una kiyanne ithin![]()
Oya paninne balala mallen eliyata....oya ara wikalpe me wikalpe oya hamoma guuuunp thamai...hamowama daala thiyenne GOTABAYAGE chanda kadanna....