NPM_ප්‍රතිපත්ති

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ජාතික ජනපති අපේක්ෂක හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා සමඟින්
ජාතික ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දැක්වීමේ
ඓතිහාසික අවස්ථාව.

විනඩි 30.00 සිට නරඹන්න

logo.gif
 
Last edited:

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113

    🔻අප්‍රේල් 09 මේ බුද්ධි තොරතුර ගැන සම්බන්දීකරණ රැස්වීමක් පවත්වලා තියෙනවා

    ඒ රැස්වීමට ආරක්ශක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරු සහභාගි වෙලා තියෙනවා

    🔻අප්‍රේල් 19 රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මෙම සිදුවීම ගැන පලමු වතාවට හමුදා බුද්ධි අංශ දැනුවත් කරනවා..

    🔻අප්‍රේල් 20 රාජ්‍ය. බුද්ධි අංශ ප්‍රධානියාට තවත් වට්ස් ඇප් පණිවුඩයක් එනවා .. ක්‍රියාත්මක උන ඔහු තම මුලාශ්‍ර වලට මෙහෙම පණිවුඩයක් යවනවා

    මහෙෂ් එක දැනගත්තේ... Website එකකින්ලු හැබැයි.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    මහෙෂ් එක දැනගත්තේ... Website එකකින්ලු හැබැයි.

    ඔවා මොනවද සහරාන්ට පඩි ගෙවපු උනුත් ජන්දෙ ඉල්ලන්නෙ :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න දන්ඩි...කොහොමද කොල්ලෝ...විකල්ප තොගයයි...ඒ හින්ද මම දෙන්නේ රොහාන් පල්ලෙවත්තට
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙන්න දන්ඩි...කොහොමද කොල්ලෝ...විකල්ප තොගයයි...ඒ හින්ද මම දෙන්නේ රොහාන් පල්ලෙවත්තට

    Mahesh Rohan set wenawa issarahata :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Mahesh Rohan set wenawa issarahata :yes:

    ඒක මැතිවරණ නීති උල්ලන්ගනයක් නේ...එහෙම උන්ට මම කැමති නෑ...එහෙනම් දෙන්නේ අර හාමුදුරුවන්ට
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    මෙයාගේ ප්‍රතිපත්ති තමා ඉතාම හොඳ මොකද? ලොවෙත් දිනන්නේ නෑ...ඉතින් කවදාවත් ඔය පොරොන්දු ඉශ්ඨ කරන්න වෙන්නේ නෑ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙයාගේ ප්‍රතිපත්ති තමා ඉතාම හොඳ මොකද? ලොවෙත් දිනන්නේ නෑ...ඉතින් කවදාවත් ඔය පොරොන්දු ඉශ්ඨ කරන්න වෙන්නේ නෑ....

    අප්පා කැත පහර....:lol::lol:

    විකල්ප වලට දාන චන්ද වලට කිසිම වටිනාකමක් ලැබෙන්නේ නෑ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔවා මොනවද සහරාන්ට පඩි ගෙවපු උනුත් ජන්දෙ ඉල්ලන්නෙ :lol:

    chande illana eka neme ban pudume metana bomabaya gahuwa eun inna pattatwath chandaya nodanawa kuwa eun polim gahila untama chande danna yana lasti wela balan inna eka. meke nam nalla male ratak mati harak relak innnawa okunwa adana mara lesi :lol::lol::lol::lol:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    මහේශ් සේනානයක යනු UNP බළල් අතක් බව තේරුම් ගත් අජිත් කොළොන්න ජාතික ජනතා ව්‍යාපාරයෙන් (NPM) ඉවත් වේ. ස්වාධීන මයි ඈස් 😂💁‍♂️

    https://twitter.com/itzJambole/status/1192634135551954944

    Oya paninne balala mallen eliyata....oya ara wikalpe me wikalpe oya hamoma guuuunp thamai...hamowama daala thiyenne GOTABAYAGE chanda kadanna....
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.

    මහේශ් සේනානයක යනු UNP බළල් අතක් බව තේරුම් ගත් අජිත් කොළොන්න ජාතික ජනතා ව්‍යාපාරයෙන් (NPM) ඉවත් වේ. ස්වාධීන මයි ඈස් 😂💁‍♂️

    https://twitter.com/itzJambole/status/1192634135551954944

    wtf. wikalpaya janathawa atharinma manthuwenawa kiyala minissunwa form karapu kenama ain una kiyanne ithin :rolleyes: