NPP අළුත් බුද්ධ සාසන ඇමති 🌈

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,757
    16,571
    113
    Misleading

    Hiniduma Sunil Senevi – Minister of Buddhasasana, Religious and Cultural Affairs
    M. Muneer – Deputy Minister of Religious and Cultural Affairs
    එතකොට deputy minister යටතේ මොන ආගම් ද තියෙන්නේ බං?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අනේ රට හැදෙනවද?සෑහෙන්න හැදිල අැති නේද දැන්..කොහෙද ඉන්න රට?🤣

    ඉවසලා හිටපන්.
    උබලගෙ හාමුලා අවුරුදු 10ක් 15ක් රට හදනවා කියල හදල තියෙන්නේ මයිනගෙ නිල නිවාසෙනෙ කුකුලෝ :lol: තව මෙතන කියවන්නත් එනවා
    රෙදි ඇඳගෙනද කියවන්නේ ?
     
    Last edited:
    • Like
    Reactions: Bunji Kuraki

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,757
    16,571
    113
    Twitter එකෙන්ද බං fact check කරන්නෙ ? 😂

    බලපන් බයියෝ ටොයියෝ ලපයි සිපයියෝ හුංගෝ බුංගෝ වැටිච්ච තැන. දැන් බොරු දාලත් post හදන තැනට වැටිලා :lol:

    උබලට මේ ආත්මෙට ගොඩ ඒමක් නෑ. සැමදා හැඩූ කඳුලින් තමයි :lol: Mark my words
    මයිනා ගිය ගමන් බඩු බනිස්.

    ඇමති = Deputy Minister?

    Umba iskole gihilla nadda?

    ඉතින් කියපන්කෝ deputy minister යටතේ තියන ආගම් ටික මොනවද කියලා 🫠
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    ඉතින් කියපන්කෝ deputy minister යටතේ තියන ආගම් ටික මොනවද කියලා 🫠
    ඇමති = Deputy Minister?

    Umba iskole gihilla nadda?

    Why does the title say ඇමති?

    Ahapu deta umbata uththara denna bahada?Umba iskole gihilla nahane?

    Screenshot_20251012_001828_Chrome.jpg

    ------ Post added on Oct 12, 2025 at 12:19 AM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,757
    16,571
    113
    ඇමති = Deputy Minister?

    Umba iskole gihilla nadda?

    Why does the title say ඇමති?

    Ahapu deta umbata uththara denna bahada?Umba iskole gihilla nahane?

    View attachment 257676
    ------ Post added on Oct 12, 2025 at 12:19 AM

    ක්‍රිස්තියානි ආගමික කටයුතු ටිකත් මොහොමඩ් යටතටද මචං 🫠
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    ක්‍රිස්තියානි ආගමික කටයුතු ටිකත් මොහොමඩ් යටතටද මචං 🫠
    Why does the title say ඇමති?

    Ahapu deta umbata uththara denna bahada?Umba iskole gihilla nahane?

    Baudda keneketa dunnoth awulak nadda? Ekath awul ne?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,757
    16,571
    113
    Why does the title say ඇමති?

    Ahapu deta umbata uththara denna bahada?Umba iskole gihilla nahane?

    Baudda keneketa dunnoth awulak nadda? Ekath awul ne?

    උඔලගේ පත්කිරීම් තේරුම් ගන්න අහන්නේ..

    බුද්ධාගම - ගමගෙදර දිසානායක
    ක්‍රිස්තියානි, දෙමළ, මුස්ලිම් - මොහොමඩ්

    හරිද වැරදිද?

    තරහගන්න දෙයක් නෑ 😌
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ඇයි බං ඔය ආගම් අනම් මනම් gov එකෙන් බල්න්නේ? උන්ට වෙන කරන්න වැඩ ඇත්තෙම නැද්ද?

    වෙන කොච්චර වැඩ තියෙනවද?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,757
    16,571
    113
    ඇයි බං ඔය ආගම් අනම් මනම් gov එකෙන් බල්න්නේ? උන්ට වෙන කරන්න වැඩ ඇත්තෙම නැද්ද?

    වෙන කොච්චර වැඩ තියෙනවද?

    හැබැයි සමහර දේවල් තියෙනවා සුදුසුකමට වඩා ආගම ජාතිය මුලින්ම බලන්න වෙන 😆

    දෙබිඩි ජීවිත ජෙප්පෝ 😆 @sapiencoder @topkollek @shenat
    ------ Post added on Dec 31, 2025 at 4:51 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,052
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    හැබැයි සමහර දේවල් තියෙනවා සුදුසුකමට වඩා ආගම ජාතිය මුලින්ම බලන්න වෙන 😆

    දෙබිඩි ජීවිත ජෙප්පෝ 😆 @sapiencoder @topkollek @shenat
    ------ Post added on Dec 31, 2025 at 4:51 PM

    මොකක්ද අර්බුදය
     
    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63

    හැබැයි සමහර දේවල් තියෙනවා සුදුසුකමට වඩා ආගම ජාතිය මුලින්ම බලන්න වෙන 😆

    දෙබිඩි ජීවිත ජෙප්පෝ 😆 @sapiencoder @topkollek @shenat
    ------ Post added on Dec 31, 2025 at 4:51 PM

    එහෙම තමයි රට කරන් යන්න ඕන.