NPP ආණ්ඩුවක් ආවොත් මුල් අවුරුදු 2 දී බලාපොරොත්තු වෙන්නේ මොනවද?

NPP ආණ්ඩුවක් ආවොත් මුල් අවුරුදු 2 දී බලාපොරොත්තු වෙන්නේ මොනවද?

  • විදුලි බිල 1/3 අඩු කිරීම සහ තෙල් මිල සූත්‍රය ඉවත් කිරීම

    Votes: 16 21.9%
  • A/L පාස් හැමෝටම රජයේ විශ්ව විද්‍යාල

    Votes: 6 8.2%
  • විවිධ අකටයුතුකම් වලට සම්බන්ධ දේශපාලුවන්ට දඬුවම්

    Votes: 54 74.0%
  • රජයේ සේවය පුළුල් කර රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා

    Votes: 6 8.2%
  • payee VAT බදු අඩු කිරීම

    Votes: 25 34.2%
  • අස්වැසුම, සමුර්ධි වැනි සහනාධාර වැඩි කිරීම

    Votes: 4 5.5%
  • අද්යාපනයට යොදන මුදල වැඩි කිරීම (long-term 6% දක්වා)

    Votes: 42 57.5%
  • කෘෂිකර්මය, කුඩා කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම

    Votes: 42 57.5%
  • රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සහ ඩිජිටල්කරණය

    Votes: 49 67.1%
  • පොදු ප්‍රවාහනය දියුණු කිරීම සහ මාර්ග විනය වැඩිදියුණු කිරීම

    Votes: 48 65.8%

  • Total voters
    73

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,195
    1,796
    113
    Badulla
    අවොත් මේ 222 මුන්ට කීයටවත් ඔක කරන්න දෙන්නේ නැ. නැති වෙන්න ලෙඩ අදිනවා එක 100% සුවර් .
    පුළුවන් වන නම් අපු ගමන් නඩු ටික අහල හොරු ඔක්කොමලා ඇතුලට දැම්මනං හරි අධෙන්න.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    government eke awlak tynawa tama eth ban.

    kammali un hithan inne government eka change unama serama hari kiyala 😂😅
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    536
    588
    93
    ලොකු දෙයක් නැ ඇමරිකන් එම්බසිය කියන විදියට බන්ගලාදේශෙ වගේ ආන්ඩුවක් නැති කරා නම් හරි ! ආතල් එකේ ඉන්න තිබ්බා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    • අද්යාපනයට යොදන මුදල වැඩි කිරීම (long-term 6% දක්වා)
    • කෘෂිකර්මය, කුඩා කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
    • රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සහ ඩිජිටල්කරණය
    • පොදු ප්‍රවාහනය දියුණු කිරීම සහ මාර්ග විනය වැඩිදියුණු කිරීම
    හොරු ඇල්ලුවේ නැතත් කමක් නෑ. මේ ටීකවත් කරලා දුන්නොත් හොදටම ඇති. මොකද හොරු අල්ලන්න එන කවුරුත් ඒවා කරන්නෙ නෑ.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Ochchara oni na. polim nathuwa food, fuel, gas & electricity hariyata thibunoth ekama athi :lol:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Ceb, petrolium වගේ ඒවා පුරවයි

    අමුතුවෙන් පුරවන්න දෙයක් නෑනේ දැනටත් රනිල් ඕවා පුරවල ඉවරනේ. මේකේ පුකේ ඇඟිල්ල ඔබන් බෙරිහන් දුන්නා නේද සෙනග වැඩි හොරා කනවා විකුනපන් කියල :lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    විවිධ අකටයුතුකම් වලට සම්බන්ධ දේශපාලුවන්ට දඬුවම්

    Despicable Me Lol GIF
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    අන්තිමට අස්වැසුම වැඩි කරපු එක විතරයිද කොහේදෝ කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: CohenLenstra

    Similar threads