ලාෆ් ගෑස් කොහෙවත් හොයන්න නෑ. 15000 දීල ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ගත්ත.
මෙහෙම ගියොත් නන් ආණ්ඩුවේ ගමන කෙටියි.
අපි ඉන්න පැත්තෙත් නැහැ බං.. අනේ මංදා.. ඊයෙ සිලින්ඩරේ කාර් එකේ දාගෙන රවුමක් ගහලා ආවේ.. ලාෆ්ස් සුපර් එකෙත් නැහැ, උන් එන දවසක් දන්නෙත් නැහැ..ලාෆ් ගෑස් කොහෙවත් හොයන්න නෑ. 15000 දීල ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ගත්ත.
මෙහෙම ගියොත් නන් ආණ්ඩුවේ ගමන කෙටියි.
දන්න උන් මේකේ ඉන්නවා. අද දවසේ උත්තරයක් ලැබෙයි උබටඅපි ඉන්න පැත්තෙත් නැහැ බං.. අනේ මංදා.. ඊයෙ සිලින්ඩරේ කාර් එකේ දාගෙන රවුමක් ගහලා ආවේ.. ලාෆ්ස් සුපර් එකෙත් නැහැ, උන් එන දවසක් දන්නෙත් නැහැ..
අර චතුරන්ගත් දැන් පොඩි එකෙක් වගේ පොස්ට් දදා සිඟිති ආතල් ගන්නවනේ
මං හිතන් හිටියේ බුවා හෙන පරිනත පොරක් කියලා
බලන් ගියාම බලේ හම්බුන ගමන් පිස්සු කෙලිනවනේ
Man hithanne non vote wadi weiමට නම් කීයටවත් හිතෙන්නෑ පරන දේශපාලන පක්ෂෙකින් නම් කීයටවත් ආන්ඩුව replace වෙයි කියලා
නිකමට හිතපන්
නාමල්ට පුලුවන්ද ?
සජිත්ට පුලුවන්ද වෙයිද ?
රනිල් නම් දැන් නෑ නෙහ්
අනිත් විපක්ෂය කියන උන්ගෙත් පරන උන්මනෙ ඉන්නෙ!
මට නම් හිතෙන්නෙ කඩන් වැටුනොත් වැටෙන්නෙ ආන්ඩුව ඇතුලෙම බෙදීමක් ආවොත් කියලා!
Jvp කාඩර් එක NPP එකට challenge වුනොත් වගේ (ඔන්න විපක්ෂෙට support සෙට් එක ඒ පැත්ත බලපන්
සමහරු අර දාන ස්වයංවින්දන පෝස්ට් වලින්නම් තේරුමක් නෑ කියලා මට නම් හිතෙන්නෙ ( උනුත් හොරු මුනුත් හොරු, අනුර හරිනි ගැටුම වගේ ඒවනම් තේරුමක්ම නෑනෙහ්)
ඊට වඩා ලොකු දෙයක් දෙන්න වෙයි කියලා හිතෙන්නෙ
උබලට මොකද හිතෙන්නෙ!
කොහොමද ආණ්ඩුව වැටුනොත් වැටෙයි කිය්ලා හිතෙන්නෙ
නාමල් තව අවුරුදු 15ක් යද්දි මිනිහට ගහන්න එකෙක් නැති වෙනව. මිනිහ ජනාධිපති වෙලා මිසක් පස්ස බලන්නෙ නෑ. මේ පාර ඉල්ලුවෙ මම හිතන්නෙ trail එකක් විදියට.
උන් spot tenders කරන්නෙ. මේ ටිකේ shipment delay එකක් නිසා බඩු නෑලු.ලාෆ් ගෑස් කොහෙවත් හොයන්න නෑ. 15000 දීල ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ගත්ත.
මෙහෙම ගියොත් නන් ආණ්ඩුවේ ගමන කෙටියි.
එහෙම ගන්න නම් සිලින්ඩර් එකක් අලුතෙන් ගන්න වෙනවනේ.. කහ සිලින්ඩර් 2ක් තියෙන්නේ.. ගෝටාගේ පෝලිං වලින් පස්සේ කිසි අවුලක් නැතුව බඩු තිබ්බා.. මේ දෙන් තමයි කොහෙවත් බඩු නැත්තේ..උන් spot tenders කරන්නෙ. මේ ටිකේ shipment delay එකක් නිසා බඩු නෑලු.
පාවිච්චි කරන brand එකයි අවුල තියෙන්නෙ. නිල් එක ගන්න

යුද්ධ සීන් එක නිසා තමා delay එක තියෙන්නෙ මම හිතන්නෙ.එහෙම ගන්න නම් සිලින්ඩර් එකක් අලුතෙන් ගන්න වෙනවනේ.. කහ සිලින්ඩර් 2ක් තියෙන්නේ.. ගෝටාගේ පෝලිං වලින් පස්සේ කිසි අවුලක් නැතුව බඩු තිබ්බා.. මේ දෙන් තමයි කොහෙවත් බඩු නැත්තේ..
ගොන් කතා කියන්න එපා බං. මේ ඡන්දෙත් පරණ දේශපාලන පක්ෂ දිණුම්. සජිත් UNP එක කඩාගෙන නොගියා නම් මේ ඡන්දෙත් දෙන්නගේ එකතුව ඡන්ද ලක්ෂ 65යි. අනුරට වඩා ලක්ෂ 10කින් උන් ඡන්දෙ දිනනවා. ඒ නිසා අනුරගේ ආණ්ඩුව ඉදිරියේදි වැටෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩියි. හේතුව රටේ ජනතාවගෙන් 58%ක් රටේ නායකයාට විරුද්ධයි.මට නම් කීයටවත් හිතෙන්නෑ පරන දේශපාලන පක්ෂෙකින් නම් කීයටවත් ආන්ඩුව replace වෙයි කියලා
නිකමට හිතපන්
නාමල්ට පුලුවන්ද ?
සජිත්ට පුලුවන්ද වෙයිද ?
රනිල් නම් දැන් නෑ නෙහ්
අනිත් විපක්ෂය කියන උන්ගෙත් පරන උන්මනෙ ඉන්නෙ!
මට නම් හිතෙන්නෙ කඩන් වැටුනොත් වැටෙන්නෙ ආන්ඩුව ඇතුලෙම බෙදීමක් ආවොත් කියලා!
Jvp කාඩර් එක NPP එකට challenge වුනොත් වගේ (ඔන්න විපක්ෂෙට support සෙට් එක ඒ පැත්ත බලපන්
සමහරු අර දාන ස්වයංවින්දන පෝස්ට් වලින්නම් තේරුමක් නෑ කියලා මට නම් හිතෙන්නෙ ( උනුත් හොරු මුනුත් හොරු, අනුර හරිනි ගැටුම වගේ ඒවනම් තේරුමක්ම නෑනෙහ්)
ඊට වඩා ලොකු දෙයක් දෙන්න වෙයි කියලා හිතෙන්නෙ
උබලට මොකද හිතෙන්නෙ!
කොහොමද ආණ්ඩුව වැටුනොත් වැටෙයි කිය්ලා හිතෙන්නෙ
උබට හිතෙනවා නේද රනිල් සජිත් එක්ක එකට ඉල්ලුවනම් රනිල්ගෙ ටිකයි සජිත්ගෙ ටිකක් එකතුව අනුරට වැඩි කියලාගොන් කතා කියන්න එපා බං. මේ ඡන්දෙත් පරණ දේශපාලන පක්ෂ දිණුම්. සජිත් UNP එක කඩාගෙන නොගියා නම් මේ ඡන්දෙත් දෙන්නගේ එකතුව ඡන්ද ලක්ෂ 65යි. අනුරට වඩා ලක්ෂ 10කින් උන් ඡන්දෙ දිනනවා. ඒ නිසා අනුරගේ ආණ්ඩුව ඉදිරියේදි වැටෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩියි. හේතුව රටේ ජනතාවගෙන් 58%ක් රටේ නායකයාට විරුද්ධයි.
Kiyanna ba 2019 di 3% gaththa NPP eka me para janadipathi wuneනාමල් තව අවුරුදු 15ක් යද්දි මිනිහට ගහන්න එකෙක් නැති වෙනව. මිනිහ ජනාධිපති වෙලා මිසක් පස්ස බලන්නෙ නෑ. මේ පාර ඉල්ලුවෙ මම හිතන්නෙ trail එකක් විදියට.
https://mawbima.lk/2024/10/04/here-is-the-new-decision-on-laugfs-gas-prices/ලාෆ් ගෑස් කොහෙවත් හොයන්න නෑ. 15000 දීල ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ගත්ත.
මෙහෙම ගියොත් නන් ආණ්ඩුවේ ගමන කෙටියි.
)මට නම් කීයටවත් හිතෙන්නෑ පරන දේශපාලන පක්ෂෙකින් නම් කීයටවත් ආන්ඩුව replace වෙයි කියලා