මට නම් කීයටවත් හිතෙන්නෑ පරන දේශපාලන පක්ෂෙකින් නම් කීයටවත් ආන්ඩුව replace වෙයි කියලා
නිකමට හිතපන්
නාමල්ට පුලුවන්ද ?
සජිත්ට පුලුවන්ද වෙයිද ?
රනිල් නම් දැන් නෑ නෙහ්
අනිත් විපක්ෂය කියන උන්ගෙත් පරන උන්මනෙ ඉන්නෙ!
මට නම් හිතෙන්නෙ කඩන් වැටුනොත් වැටෙන්නෙ ආන්ඩුව ඇතුලෙම බෙදීමක් ආවොත් කියලා!
Jvp කාඩර් එක NPP එකට challenge වුනොත් වගේ (ඔන්න විපක්ෂෙට support සෙට් එක ඒ පැත්ත බලපන්

සමහරු අර දාන ස්වයංවින්දන පෝස්ට් වලින්නම් තේරුමක් නෑ කියලා මට නම් හිතෙන්නෙ ( උනුත් හොරු මුනුත් හොරු, අනුර හරිනි ගැටුම වගේ ඒවනම් තේරුමක්ම නෑනෙහ්
)
ඊට වඩා ලොකු දෙයක් දෙන්න වෙයි කියලා හිතෙන්නෙ
උබලට මොකද හිතෙන්නෙ!
කොහොමද ආණ්ඩුව වැටුනොත් වැටෙයි කිය්ලා හිතෙන්නෙ