NPP ආබාධිත සමුලුව. |LIVE

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උබෙත් ඇට දෙකෙන් බඩු එන්නේ නැති අවුලක් තියනවා කියලා උබේ ගෑනි කිව්වා.උබත් පලයන්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    "ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ එළිදැක්වීම"

    විශෙෂ අවශ්‍යතා සහිත පුද්ගලයො කියල title එක දාන්න එපැයි
    "ආබාධ" ඔහොම කියන්නෙ නැ දැන්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    පින් කැටේට වැඩිපුර කීයක් හරි දාගෙන ආතල් එකේ ජීවත් වෙන්නනේ ඉතින් මේ සේරම :ROFLMAO:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    "ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ එළිදැක්වීම"

    විශෙෂ අවශ්‍යතා සහිත පුද්ගලයො කියල title එක දාන්න එපැයි
    "ආබාධ" ඔහොම කියන්නෙ නැ දැන්
    යෙස්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    "ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ එළිදැක්වීම"

    විශෙෂ අවශ්‍යතා සහිත පුද්ගලයො කියල title එක දාන්න එපැයි
    "ආබාධ" ඔහොම කියන්නෙ නැ දැන්
    ෆිල් වෙන් නෑනේ එහෙම කිව්වම. මේක ඡන්දයක් ඔය සහෝදරය දන්නේ නැති ඒව නොකියා ඉන්නවා නන් හොදයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,553
    113
    එකමත් එක රටක
    අනුරයත් ශේප් එකේ දුක මාකට් කරනවා.. ;)

    මම දැක්කා ගෑනු කෙනෙක් අනේ අනුර අයියේ ගාල කතවක් කරනවා . කතා කරන්න ටිකක් අමාරු කෙනෙක් වගේ