NPP ඇමතිලට යවන ලියුම්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    NPP ඇමතිලට ජනතා ගැටළු යවන ලියුම් ඔවුන්ගේ අතටම ලැබෙනවාද?
    නැත්නම් අතරමැදියන් විසින් අස්ථාන ගත කරනවාද?
    මෙම මැති/ඇමතිවරු පිළිතුරු ලිපියක් හෝ එවීමට කටයුතු සිදු කරන්නේ නැතිද?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,919
    11,995
    113
    🌎
    NPP ඇමතිලට ජනතා ගැටළු යවන ලියුම්
    ඔවුන්ගේ අතටම ලැබෙනවාද?
    ලියුම යද්දී ඇමැති අතට අරන් හිටියොත් අතරමදියෙක් තමා ලියුම බලන්නේ. නැත්තං ඇමැති බලනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    කොහොමත් වගකීම් විරහිතව ප්‍රතිචාර දැක්වීම හා ඇතමුන් කොහෙත්ම ප්‍රතිචාර නොදැක්වීම් වැඩී දැන් NPP එකේ, මේව ගැන හොයන්නෙ නැද්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113

    ලියුම එව්වෙ ඇමතිට නන් දැන් ඇමතිට ඒකට රිප්ලයි එකක් යවන්න ඕනිත් නැත්තන් jhnnwp ට පාන්ද ඒකට. ඈ මට කියන්නකො දැන් ඔයාට පාන්ද කියල.​

    • Like
    Reactions: CohenLenstra

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113

    ලියුම එව්වෙ ඇමතිට නන් දැන් ඇමතිට ඒකට රිප්ලයි එකක් යවන්න ඕනිත් නැත්තන් jhnnwp ට පාන්ද ඒකට. ඈ මට කියන්නකො දැන් ඔයාට පාන්ද කියල.​

    ada rata paan honda nadda? lol
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095
    113
    NPP ඇමතිලට ජනතා ගැටළු යවන ලියුම් ඔවුන්ගේ අතටම ලැබෙනවාද?
    නැත්නම් අතරමැදියන් විසින් අස්ථාන ගත කරනවාද?
    මෙම මැති/ඇමතිවරු පිළිතුරු ලිපියක් හෝ එවීමට කටයුතු සිදු කරන්නේ නැතිද?
    ප්‍රශ්නය ඇත්ත එකක් නිසා කොමෙන්ටුව ඉවත් කරගන්නා ලදී :yes:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    මෑමොලාට කියපන් පාර්ලිමේන්තුවේදී බෙරිහන් දෙන්න කියලා " ලියුමක් ලැබුනා නම් තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩිලිවරි නෝට් එකක් යවපු එකාට ලැබෙන්න සලස්වන්න ඔනේ කියලා හරියට SMS වල වගේ" කියලා බලපන් ඔය පට්ටි මෑමොලා එකත් කියයි උබට හොද බෝනස් එකකුත් දෙයි 🥴
    baiyo gana kiwe kauda? baiyo arahan pathkaragaththa un ai mehema hasirenne? waradi yatagahanna denne naha kiyaddi minissu karana paminili walata niruththara unama harida?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095
    113
    baiyo gana kiwe kauda? baiyo arahan pathkaragaththa un ai mehema hasirenne? waradi yatagahanna denne naha kiyaddi minissu karana paminili walata niruththara unama harida?
    පැමිණිලි කරන්න ඔනේ පොලීසියට, අල්ලස් එකට, සී.අයි.ඩී එකට. ඉල්ලීම්, යෝජනා වගේ ඒවා ලිකිතව දියන් ඉතින්. අනිත් එක ඇමතියට ඉල්ලීමක් තැපෑලෙන් දානවා නම් ඒකේ කොපියක් දෙපාර්තමේන්තු හෝ ඇමතිට අදාලා ආයතනයේ ලේකම්ටත් දාපන්. රෙෆරන්ස් එක ලියුමේ යටට දාපාන්. අහවල් අයටත් මේ ලිපියේ පිටපත් යොමු කරා කියලා. උබත් පිටපතක් තියාගනින්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    පැමිණිලි කරන්න ඔනේ පොලීසියට, අල්ලස් එකට, සී.අයි.ඩී එකට. ඉල්ලීම්, යෝජනා වගේ ඒවා ලිකිතව දියන් ඉතින්. අනිත් එක ඇමතියට ඉල්ලීමක් තැපෑලෙන් දානවා නම් ඒකේ කොපියක් දෙපාර්තමේන්තු හෝ ඇමතිට අදාලා ආයතනයේ ලේකම්ටත් දාපන්. රෙෆරන්ස් එක ලියුමේ යටට දාපාන්. අහවල් අයටත් මේ ලිපියේ පිටපත් යොමු කරා කියලා. උබත් පිටපතක් තියාගනින්.
    pitapath thawath amathilata, kagenwath natha uththara, mehemada janathawage prashna walata uththara denne? mehema giyothnam anduwata sorry, hithennema madin inna un un sambanda case letters wala eddi ussanawa, mehema unoth nam sorry anura
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095
    113
    pitapath thawath amathilata, kagenwath natha uththara, mehemada janathawage prashna walata uththara denne? mehema giyothnam anduwata sorry, hithennema madin inna un un sambanda case letters wala eddi ussanawa, mehema unoth nam sorry anura
    උබේ ප්‍රශ්නේ කිව්වා නම් ලේසි උත්තරයක් දෙන්න.