NPP ඉංග්‍රීසි පංතිය Mind Your Language 2

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඉංගිරිස් වැඩිය බැරි උනාටනං අවුලක් නෑ බං, බලමු බාර ගත්ත වැඩේ හරියට කරනවද කියල :-)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඉංගිරිස් වැඩිය බැරි උනාටනං අවුලක් නෑ බං, බලමු බාර ගත්ත වැඩේ හරියට කරනවද කියල :-)
    ඕවු ගත්ත වැඩේ හරියට කරනවා නම් ඒ ඇති
    බලමු එකත් කරයි ද කියලා

    මට නම් ඕකුන් කිසි දෙයක් හරියට කරයි කියලා හිතන්න බැහැ උන් කියපු ගොඩක් දේවල් දැනටම කරන්න බැහැ කියලා ඔප්පු වෙලා ඉවරයි