100 of සුපෝෂ Outlets? Serious NPP? පිස්සුද?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    poddak hoyala kiyapan meke koheda kiyala tiyenne government eken wiyadam karagena me outles tika daanawa kiyala? 😂😂
    අනේ ඔයාම හොයල කියන්නකො මට නන් වෙලාවක් නෑ ඕව හොයන්න. Private උන්ට agent ල විදිහට දෙනව නං ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒක නොතේරෙන්න මම.බබෙක් නෙමෙනෙ. අනිත් එක ඉතින් එහෙම අවශ්‍යත් නෑ හරි study එකක් කළොත් සතොස ඇති මේ වැඩේට ඒ වගෙම සතොසටත් benefits එනව. ලොල් . Gov වියදම් කරනවද කියල මට හොයන් එන්නලු. උබ හොයාග්නින් ඉතින් ගිහින්
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    photo-2025-07-06-18-40-09.jpg

    දැන් සිරාවටම මේ සුපෝෂ එකට outlet ඕනද. නිකන් බොරු සොබ්බයක්නෙ. හරියට analysis එකක් study එකක් කරල නෑ කියල තේරෙනව මේක ගැන . සුපෝෂ විකුණන්න විතරක් outlets? Seriously man!!
    මතකද උබලට දවසක් මම කිවුව මේ කතාව thread එකක.

    ඔය business වලට NPP එකේ පොරවල් එච්චර කැමැත්තක් නෑ කියන එක. JVP පරණ ජාන. ධනවාදි කඳුවුර කියල දාගෙන උන් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් හූරන් කනව කියල මතේ තමා ඉස්සර JVP එකෙන් කිවුවෙ. ඒකෙ පොඩි පොඩි කෑලි තමා ඔය තියෙන්නෙ. මොකද එහෙම නැත්තන් ඕක keells cargills super market වලට දැම්ම නං උණ කැවුම් වගේ යනව.
    මොකද සුපෝෂ පොඩ්ඩක් brand එකක් වෙලා තියෙන්නෙ දැන්. හැම තැනම ගන්න නෑ. සමහර වෙලාවට අපිත් හොයනව. Keells cargills වල තිබ්බ කියල මට මතකයක් නෑ.
    හරි ඒ super market අමතක කරපන්කො. ඕක සතොසට දාන්න පුළුවන්. ඒකෙන් තව වාසි තියනව.
    සුපෝෂ හොයාගෙන එතකොට සතොසට එන මිනිස්සු තව බඩුවක් දෙකක් අරගෙන යන්නත් පුරුදු වෙනව එතකොට. වෙනම customer base එකකුත් හදාගන්න පුළුවන්.
    දැන් මේකටම වෙනම outlet ඇරගෙන employers ල අරගෙන rent bills ගෙවාගෙන මොන මගුලක්ද. මේක ගැන හරියටම හොයල නෑ. අර පහු ගිය හොර සෙට් එක වගේ බොරුවට අච්චර open කළා මෙච්චර කළා කියල බොරුවට පෙන්නන්න දාල ඇති. ඔහොම ගියොත් maximum 6 years.
    දැන් අනිත් පොර චතුරන්ගය. බයේ බෑ කියන වචන වලට. E commerce platform වචනයක් අල්ලගෙන. ඒක ගැන වෙනම thread එකකින් කතා කරන්න ඕන.
    Ara highland walatath oya dema kiwwa
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    අනේ ඔයාම හොයල කියන්නකො මට නන් වෙලාවක් නෑ ඕව හොයන්න. Private උන්ට agent ල විදිහට දෙනව නං ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒක නොතේරෙන්න මම.බබෙක් නෙමෙනෙ. අනිත් එක ඉතින් එහෙම අවශ්‍යත් නෑ හරි study එකක් කළොත් සතොස ඇති මේ වැඩේට ඒ වගෙම සතොසටත් benefits එනව. ලොල් . Gov වියදම් කරනවද කියල මට හොයන් එන්නලු. උබ හොයාග්නින් ඉතින් ගිහින්
    hitu kiyala kulappu wela meke un patha heli daanawa 😂😂
    oya Triposha company eke chairman post ekak dala tibuna un oka karanna Franchise ekak widihata kkyala. Franchise kiwwata terenne netnam poddak hoyala balapan KFC, McDonald eke bussiness model eka mokadda kiyala.
     
    • Like
    Reactions: Honey Bunch

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    hitu kiyala kulappu wela meke un patha heli daanawa 😂😂
    oya Triposha company eke chairman post ekak dala tibuna un oka karanna Franchise ekak widihata kkyala. Franchise kiwwata terenne netnam poddak hoyala balapan KFC, McDonald eke bussiness model eka mokadda kiyala.
    ආ හා franchise නන් ඉතින් කමක් නෑ හොදයි. දිගටම දෙන්න කියන්න.
    අනේ මම franchise කියන්නෙ මොකද්ද කියල ඥැහ් නෙ? කවදාවත් ඒ වචනෙ අහල නෑ අදමයි ඇහුවෙ. KFC Mcdonald කිය්න්නෙ කියන්නෙ මොකද්ද? කන එකක්ද නාන එකක්ද
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ආ හා franchise නන් ඉතින් කමක් නෑ හොදයි. දිගටම දෙන්න කියන්න.
    අනේ මම franchise කියන්නෙ මොකද්ද කියල ඥැහ් නෙ? කවදාවත් ඒ වචනෙ අහල නෑ අදමයි ඇහුවෙ. KFC Mcdonald කිය්න්නෙ කියන්නෙ මොකද්ද? කන එකක්ද නාන එකක්ද
    uba oka ahala tibba nam me monada ban daala tiyenne? 😂😂
    දැන් මේකටම වෙනම outlet ඇරගෙන employers ල අරගෙන rent bills ගෙවාගෙන මොන මගුලක්ද. මේක ගැන හරියටම හොයල නෑ. අර පහු ගිය හොර සෙට් එක වගේ බොරුවට අච්චර open කළා මෙච්චර කළා කියල බොරුවට පෙන්නන්න දාල ඇති. .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,957
    113
    franchise සීන් එකක්ලු. ආණ්ඩුවෙව් වියදම zero කියලා කියන්නේ. අනික් අනාගැනීම් හැටියට ෂුවර් නෑ හැබැයි 🥲

    Chameera Jeewantha Dedduwage මං හරි කැමති මෙවන් අදහස්වලට එතකොට තමයි අපිට. අපේ නිෂ්පාදන ගැන තවතවත් රටට කියන්න පුළුවන් වෙන්නෙ..එතකොට තමයි රටේ ජනතාව තවත් මේගැන කතා වෙන්නේ...
    පලමු කරුණතමයි වෙනත් ආයතන වල සේවය කරන අයත් සමග අපට එකට කටයුතුකිරීමේ අපහසුතාවය..මේවා රජයේ ආයතන එසේම එම ආයතන වැඩ කරන වෙනම පිලිවෙලක් තියෙනවා...පඩි ගෙවන ක්‍රමවේද සහ අතීකාල දීමනා සහ වෙනත් පහසුකම්.සහ මූලිකම දේ අපට අවශ්‍ය පරිදි අපගේ අධීක්ෂණය යටතේ වෙනත් ආයතනවල සේවකයින් සමග අපට කටයුතු කිරීමේ අපහසුතාවය.තැන සහ සේවකයින් ගැන අපට ගැටළුවක් කොහෙත්ම නැහැ ෆැන්චයිස් ක්‍රමයට ගියාම.එය අපට බරක් නැත.එම නිසා එය ආයතනයට බරක් නොවේ නම් සහ අපට අවශ්‍යම පරිදි උපකරණ වාහන පහසුකම් ඔවුන් සපයා ගත යුතුය.ඉතිං ඒක තමයි හොදම විදිහ.
    දෙවෙනි කරුණ කවුද කිවුවේ කප් කේක් එක විකුණන්න අමාරැයි කියලා අපට දැන් තියෙන ඉල්ලුමට කප්කේක් දීමටත් බැරි තත්වෙක ඉන්නෙ...රටේ බේකරිවල හදන පාන්පිටි කප්කේක් දරැවන්ට දෙමාපියන් දෙන්නෙ දෙන්න වෙන විකල්පයක් නැති නිසා..සම්පුර්ණයෙන්ම වසවිසෙන්තොර සුපෝෂ අමුද්‍රව්‍ය පමණක් යොදාගනිමින් හදන කප්කේක් සදහා ඕනෑතරම් ඉල්ලුමක් තිබෙනවා..දැනටත් අපට සේවකයින්ගේ ගැටළුවක් තියෙනවා කප්කේක් ඉල්ලුමට හදලා දෙන්න බැරි තරමට...ඉතිං ඒ ගැටළුවටත් උත්තරය එය.
    සුපෝෂ සහ කැලරිබාර් එකට අපගේ නිෂ්පාදන ධාරිතාවයම අපිට ඉල්ලුම තියෙනවා..ඉතිං ඒ ගැනත් ගැටළුවක් නෑ..විකුණගන්න අපට කිසිම වෙහෙසක් නැති නිෂ්පාදන අපිට තියෙන්නෙ.අපට තරගයක් ඇත්තෙම නැහැ.අපි දැන්කරන්නෙ මේ සුපෝෂ වලින් නව නිෂ්පාදන රටට හදුන්වා දෙන්නයි..ඒ රටේ මිනිසුන්ට පෝෂ්‍යදායි ආහා⁣ර ලබා දෙන්නයි...
    Outlet 100 දීර්ඝ කාලිනවැඩ පිලිවෙලක් පලමුව 5ක් හදුන්වා දෙනවා.ඊට පසුව එහි ප්‍රගතිය මත තව 5ක් ලබා දෙනවා එපරිද්දෙන් ක්‍රමානුකූලව අපි පියවරෙන් පියවර. ගොඩනගන වැඩ පිලිවෙලක් මේක.එකරැයින් මේ outlet අරින්නෙ නැහැ...රජයේ අනෙකුත් ආයතන සහ outlet ගැන මා දන්නෙ නැහැ නමුත් මට අවශ්‍ය ලාභලබන ඉතාම පිරිසිදු හා පෝෂදායි ආහාර ලබාදෙන outlet අපආයතනය සතු කරගන්න.අනික ප්‍රධානම දේ මේ outlet වල වියදම අපදරන්නෙ නැතිකම එය සම්බන්ධයෙන්ම ෆැන්චයිස් ක්‍රමයට යන නිසා එහි බරක් අපට නොමැති වීම.උපකරණ පවා outlet එක ලබාගන්නා දැරිය යුතුවීිම.අපගේ නිෂ්පාදන පමණක් ඔවුන්ට ලබා දීම.සහ ඔවුන්ට අදාල නිෂ්පාදන විකුණාගැනීමට පූර්ණ අනුග්‍රහය සහ ප්‍රචාරණය ලබාදීම.ලාභය බෙදා ගැනීම වැනි ක්‍රමවේදය.අවසානයේ රටේ ජනතාවට ලාභය මහාභාණ්ඩාගාරයට යෑම සහ ජනතාවට වසවිසෙන්තොර ආහාර තම ප්‍රදේශයේම ලබාගැනීමට හැකිවීම.ඉතිං මිත්‍රයා වෙලාවක එන්න අපේ කදාන outlet. එකට ඔබට මේ ගැන වඩා අවබෝධයක් ලැබේවි...හැකිනම් මාද හමුවී සුපෝෂ ගුලියක් කා රසම රස ඉගුරුදාපු කහට කෝප්පයක් බී පොඩි chat එකක් දාලා යමු...නැවතත් මම ඔබට ස්තූතිවන්ත වෙනවා මේ ගැන ඔබගේ අදහස් දැක්වීම පිලිබදව..එමගින් අපේ ත්‍රිපෝෂ සහ සුපෝෂ ගැන ජනතාව දැනුවත් වෙනවා...ස්තුතියි මිත්‍රයා.❤️
    ------ Post added on Jul 6, 2025 at 9:41 PM
    poddak hoyala kiyapan meke koheda kiyala tiyenne government eken wiyadam karagena me outles tika daanawa kiyala? 😂😂

    franchise කරන්න කවුද කියපන් එන්නෙ, උඹ හිතනවදේ මේ පොශ් උන් ත්‍රිපෝශ හොය හොය රට පීරනවා කියලා, හුත්තො ත්‍රිපෝශ දෙන්නෙ කන්න බොන්න නැති පවුල්වල ගෑනුන්ට ලමයි හම්බෙන කොටයි ලමය පොඩි කාලෙ හැදෙනකොටයි. :lol::lol:

    ඉතින් ඕක ෆ්‍රැන්චයිස් කලා කියලා උඹ හිතවද කන්න බොන්න නැති හිඟන වේසිගෙ පුතාල නිකන් හම්බෙන එකට සල්ලි ගෙවලා පෝලිම් ගැහිලා එයි කියලා ඕවා කන්න? ඔය fb එකේ "අනී මට ත්‍රිපෝශ කන්න ආසයි" ගගා රැල්ලට හැමිනෙන උන් ඕනම් එක පාරක් කයි ඕවා, ඊටපස්සෙ උනුත් නෑ හොයන්න. :lol::lol:

    හැමදාම කියනවා වගේ, ලොවෙත් ජීවිතේට ජොබක් නොකරපු උන්ට real world realities තේරෙන්නෙ නෑ. උන් හිතන්න පොතේ තියෙන එක ගෙඩි පිටින් මෙතන ඔබන්න පුලුවන් කියලා. දුක තියෙන්නෙ ඔය වගේ ගොන් හුත්තවල් නිසා අන්තිමට ඒ පාඩුව ගෙවන්න වෙන්නෙත් අපි වගේ අමාරුවෙන් හම්බ කරලා බදු ගෙවන උන්ට මිසක් ඕවලින් කන බොන ජෙවිපි හිඟන වේසිගෙ පුතාල ටිකට නෙවී. :yes: :yes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    මම නං කියන්නෙ එක්කො ඔන්න ඔහෙ කොරන්න දෙමු. 10ක් විතර ඇරියහම food review කාරයෙක් ගිහින් review කරයි. මම ගිහින් බලනව කාල. හොදයි නං ආයෙ KFC PIZZAHUT යන්නෙ ඥැහ්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    කොට්ටාශේ ජේපි සහෝදරයෝ ටික ගෙයක් ගෙයක් ගානේ ඇවිත් සුපෝෂ ගුලිය ගානේ බලෙන් කටේ ඔබල 20ක් අරන් යයිද ඉස්සරහට 😓
    Samahara Kottasa wala un AKD kiyana eka nemei karanne, dushith niladari set eka kiyana de. Unta amathakai AKD gahapu kathire nisane un sabikayo une kiyala
     
    • Like
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,884
    22,201
    113
    Kaer Morhen
    thewitcher.com
    Samahara Kottasa wala un AKD kiyana eka nemei karanne, dushith niladari set eka kiyana de. Unta amathakai AKD gahapu kathire nisane un sabikayo une kiyala
    AKD කියන දේ තියා ඉන්න උන් අද කියන දේ නෙමේ හෙට ඇවිත් කරන්නේ. අපේ පැත්තේ ඉන්න උන් නන් පිස්සු යක්කු ටිකක්, රජයේ උනුත් තකට තක.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    දැන් නම් මාර ආර්ථික විචාරන..
    රට දුන්නම අවුරදු 2න් බංකොලොත් 😂
    දැන් නම් රිදුන රිප්ලයි වැටෙන්නේ
    ගණන් ගන්න එපා කොල්ලො :P
     
    • Haha
    Reactions: Troop

    shenat

    Well-known member
  • May 13, 2007
    58,450
    86,714
    113
    ආශ්චර්යමත් රටක
    දැන් උඹලගෙ ධනවාදී ගෝටාබයයි රනිල් හාමුයි මොනාද කලේ එතකොට?

    ඇයි මයිනා

    මේ ජෙප්පන්ගෙ සුපෝෂ කඩ වගේද සුපිරි බිස්නස්, මහා සංවර්ධන වියාපුති ටිකක් හැදුවා. ලාබ කොච්චරද කියනව නං මතක් වෙන සැරේට ඇහට කඳුලු එනවා.

    නෙලුම් කුලුණ
    මත්තල එයාපෝට් එක
    හම්බන්තෙිට වරාය

    2022 ජෙප්පො රට බංකොළොත් කරනකන් රටේ ණය ගෙවලා රට දිව්වෙ ඕවයෙන් එන ලාබෙන් 🙏🏼
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඇයි මයිනා

    මේ ජෙප්පන්ගෙ සුපෝෂ කඩ වගේද සුපිරි බිස්නස්, මහා සංවර්ධන වියාපුති ටිකක් හැදුවා. ලාබ කොච්චරද කියනව නං මතක් වෙන සැරේට ඇහට කඳුලු එනවා.

    නෙලුම් කුලුණ
    මත්තල එයාපෝට් එක
    හම්බන්තෙිට වරාය

    2022 ජෙප්පො රට බංකොළොත් කරනකන් රටේ ණය ගෙවලා රට දිව්වෙ ඕවයෙන් එන ලාබෙන් 🙏🏼
    මචං
    වරදින තැන උඹලටත් ඔතැන
    මයිනා යුද්දේ කරලත් ජනේලෙන් යන්නයි ගෝටා වීරයා වගේ ඇවිල්ලා හැංගිලා දුවන්නයි රනිලා රට වැටිච්ච වෙලේ බෙල්ල තිබ්බත් ගෙදර යන්නයි උන හේතු ටික කල්පනා කරපන් හිමිට

    අරු කල නිසා අපි කරාම මොකෝ තියරිය දැන් මිනිස්සු ඒ හැටි කල් ඉවසන් නෑ
    උඹලා පාක්ෂිකයෝ වෙන්න ඇති npp
    ඒත් වැරද්ද දැක්කම ඒක වහන්න බටර් ගාන්න එපා
    ඒක උඹලගේ පක්ෂෙටම කර ගන්න කොඩි විනයක්
    උඹ ලංකාවේ නැතිව ඇති මාත් නෑ. හැබැයි අපේ අහුමුලු තාම ලංකාවේ තියෙනවා
    හැබැයි ගොඩාක් වෙලාවට මේක මෙහෙම හරි දුවන අන්තිම ආණ්ඩුව වෙයි
    ආය අරගලයක් එන් නැති වෙන්න උඹලම උඹලගේ මහ එවුන්ගෙන් අහපල්ලා මේ කරන ට්‍රැක් වැඩ වලට හේතු
    සියා කෝටි ගණන් වල කජු කෑව එකට දෙවැනි නෑ මේ ගෝත වැඩේ
    මිනිස්සු පෝලිමේ ගිහින් සුපෝස කන්න ලැස්ති පිට ඉන්නේ කියලද බන් මේ මරි මෝඩ තීරණ ගන්න එව්වෝ හිතාන ඉන්නේ

    මේ අන්තිම කාලේ කරපු හැම වැඩේම මම දැක්කේ අමු ට්‍රැක් ටිකක්. අර වැට් රිටන් එක නම් සුපිරි
    හොරු අල්ලලා හිරේ දැමිල්ලට සමගාමීව සංවර්ධනේ ප්‍රාෙයා්ගිකව අරන් යන්න කියහල්ලා මහ එවුන්ට

    hitu kiyala kulappu wela meke un patha heli daanawa 😂😂
    oya Triposha company eke chairman post ekak dala tibuna un oka karanna Franchise ekak widihata kkyala. Franchise kiwwata terenne netnam poddak hoyala balapan KFC, McDonald eke bussiness model eka mokadda kiyala.
    යකෝ ඒ ෆැන්චයිස් එකට බෙල්ල තිබ්බ කොම්පැණිය හොයලා දියන්කෝ ට්‍රැක්ටර් අයින් කරලා හාන්න ගන්න
    මරුනේ බන් ඒක
    ------ Post added on Jul 7, 2025 at 2:52 AM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,721
    16,501
    113
    ආ හා franchise නන් ඉතින් කමක් නෑ හොදයි. දිගටම දෙන්න කියන්න.
    අනේ මම franchise කියන්නෙ මොකද්ද කියල ඥැහ් නෙ? කවදාවත් ඒ වචනෙ අහල නෑ අදමයි ඇහුවෙ. KFC Mcdonald කිය්න්නෙ කියන්නෙ මොකද්ද? කන එකක්ද නාන එකක්ද