ඕයා කියලා නැහැ.. තේරුන විදියට ඔයා එක කදවුරල් නීයෝජනය කරා.. එහෙනම් ඒ කදවුර කරන් දේට වග වෙන්න ඕන..මම ස්වාධින කියලා කියලා තියනවාද?![]()
වැරදිලා කෙල වෙන්න කලින් කරන්න ඕනා ප්රතිරෝධය දක්වන එකත් කරනවා. ගුණ වයන්න ගියොත් ලගම නැවෙනවා. ගෝතයාට මයිනාට වෙච්ච දේ මොන පක්සයටත් වෙන්න දෙන්න බැ.ඕයා කියලා නැහැ.. තේරුන විදියට ඔයා එක කදවුරල් නීයෝජනය කරා.. එහෙනම් ඒ කදවුර කරන් දේට වග වෙන්න ඕන..
NPP එකේ jvp රුට් එක නාවන්න යන්නේ මුන්ව. මේක මැනේජ් කරගත්තේ නැත්තම් ඉතින් අවුරුදු 5ම විපක්සයට කියවන්න දේවල් දිලා දානවා මුන්ම.
1. වාහන
අදාල දේ නොකර ඩේලි ආතල් දිදි ඇදන් යනවා.
2. ටිරාන්.
පාස්පොට්, vfs විසා, තාඹුගල ගේ උසාවි හෙලිදරව්ව, කොටි සල්ලි වගේ සියක් දෙවල් තියාගෙනත් මුන් පස්ස ගහනවා. ගොත ගගහා බබා හුකුන්.
වාහන කේස් එකේදි වගේම ටිරාන් ගේ කේස් එකෙත් නාන තැනට ගෙනාවේ, වසන්ත සමරසිංහ වගේ පරන සෙට් එක.
ප.ලි
02/10 දින
ටොක්සික්කුන්ට අපි කිව්වොත් නම් වැරදි,
ළඟ නැවුනු ටොක්සික්කුන්ගේ ගරුතර සර්ම මම මේ කියපු ටික අද මු කියනවා. පොඩ්ඩක් අහපල්ලා, ඕනනම් මුටත් බැනපල්ලා.
බැනලා ළඟ නැවුනු උන්ට දුර පෙන්නේ නැ කියලා සනථ කරපල්ලා.
ටොක්සික්කුන්ට පමණක් අදාල වේ.
ඕක පාර්ලිමේන්තු වෙ කිව්ව නම් හැන්සාඩ් ගත වෙල ඇතිනෙ
මේ යන විදිහට නම් කෙල වෙන්නේ නෑ. මොකද දැන් එක එකාට ඕනේ විදිහට නටන්න බැරිවෙන්න පොලිසි හදලා තියෙන්නේ. මට මතකයි බන්දුලයා කිව උන් කලින් කරපු විදිහයි, උන් කරපු වැරදි, හා දැන් යන විදිහායි සල්ලි අච්චු ගහපු හැටි එහෙම. දැන් ඕනේ ඕනේ විදිහට සල්ලි අච්චු ගහන්න එහෙම බෑ. මුනුත් ගොඩක් දේවල් වලට එකඟයි ඒව ඒ විදිහටම කරන් යන්න. මේකේ ගැලරියට චූන් වෙන උන් කෑ ගැහුවට, මුංට එහෙම නටන්න බෑ.munwa gotata kalin epa wena scene ekak wage thiyenne. kiyapuwa practically karanna bari wunama nikanma chora wenawa. ona magulak economy ekata kelawanne nathuwa![]()
යහපාලන ජනාදිපති පත්වෙලා පලවෙනි සතිය ඇතුලේ ජෙප්පො හොරු අල්ලන එක ගැන කිව්ව ඒව යුටියුබ් එකේ තියනවා… උන් ඒ වෙලාවේ කිව්වෙ නෑ සතියකට කරන්න පුලුවන්ද කතා..මොනවද මේ සතියකට කරන්න පුලුවන්?
සතියකට ඔච්චර දේවල් කරන්න පුලුවන් නං ලබන ජනවාරි වෙද්දි රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකාවෙ ගානට ගන්නත් පුලුවන් වෙයි.
කවුද ඉතින් ඔය නීතී හැදුවෙමේ යන විදිහට නම් කෙල වෙන්නේ නෑ. මොකද දැන් එක එකාට ඕනේ විදිහට නටන්න බැරිවෙන්න පොලිසි හදලා තියෙන්නේ. මට මතකයි බන්දුලයා කිව උන් කලින් කරපු විදිහයි, උන් කරපු වැරදි, හා දැන් යන විදිහායි සල්ලි අච්චු ගහපු හැටි එහෙම. දැන් ඕනේ ඕනේ විදිහට සල්ලි අච්චු ගහන්න එහෙම බෑ. මුනුත් ගොඩක් දේවල් වලට එකඟයි ඒව ඒ විදිහටම කරන් යන්න. මේකේ ගැලරියට චූන් වෙන උන් කෑ ගැහුවට, මුංට එහෙම නටන්න බෑ.
ඉතින් ඕකම තමයි බන් අවුල .. මුන්ට චන්දෙ දීපු උන්ට ඕක තේරෙන්නේ නෑ .. මොකද දැන් එක එකාට ඕනේ විදිහට නටන්න බැරිවෙන්න පොලිසි හදලා තියෙන්නේ. මට මතකයි බන්දුලයා කිව උන් කලින් කරපු විදිහයි, උන් කරපු වැරදි, හා දැන් යන විදිහායි සල්ලි අච්චු ගහපු හැටි එහෙම. දැන් ඕනේ ඕනේ විදිහට සල්ලි අච්චු ගහන්න එහෙම බෑ. මුනුත් ගොඩක් දේවල් වලට එකඟයි ඒව ඒ විදිහටම කරන් යන්න. මේකේ ගැලරියට චූන් වෙන උන් කෑ ගැහුවට, මුංට එහෙම නටන්න බෑ.
ඉතින් උන් තමයි වැඩියෙන්ම චන්දෙ දුන්නේ.මේ යන විදිහට නම් කෙල වෙන්නේ නෑ. මොකද දැන් එක එකාට ඕනේ විදිහට නටන්න බැරිවෙන්න පොලිසි හදලා තියෙන්නේ. මට මතකයි බන්දුලයා කිව උන් කලින් කරපු විදිහයි, උන් කරපු වැරදි, හා දැන් යන විදිහායි සල්ලි අච්චු ගහපු හැටි එහෙම. දැන් ඕනේ ඕනේ විදිහට සල්ලි අච්චු ගහන්න එහෙම බෑ. මුනුත් ගොඩක් දේවල් වලට එකඟයි ඒව ඒ විදිහටම කරන් යන්න. මේකේ ගැලරියට චූන් වෙන උන් කෑ ගැහුවට, මුංට එහෙම නටන්න බෑ.
යමක් කරාමේකේ ඉන්න සියල්ල දත් ඔස්තාර්ලට එක්ක මම කලින්ම කියලා ඇති එලියේ ඉඳන් කියවන එකයි, කරන්න ගියාම තියෙන එකයි 2ක් කියලා. ඔය උඹට පෙන්නේ ඒ ටික තමා. එලියට පෙන්නේ නැති ගොඩක් උන් ඉන්නවා මේ රට run කරන. ලපටි ජෙප්පන්ටනම් ඉතින් ඒවා තේරුම් ගන්න තරම් මොලයක් නෑ. ඒ නිසා හැම එකටම හුරේ දදා, හෑලි ලිය ලිය ඉන්නවා. මුන්ට ලෙසියෙන්ම කරගන්නට් තිබ්බ පෙට්රල් සීන් එක, විදුලි බිල වගේ සීන් කරගන්නත් බෑ වගේ. දැන් ඒවට බයිලා ගැහුවට මිනිස්සුන්ට දිරවන්නෙත් නෑ.
බලන් ගියාම රනිලා සුපිරි ගේමක් ගැහුවා, මුන් නිකන් කයියො කියලා මිනිස්සුන්ට තේරෙන්න ගනී.
වැඩිය ඕන නෑ බන්. ගෝටා ආවට පස්සෙ මදුසමය මීට වඩා කාලයක් තිබ්බා. බලපන්කො මලානික ගතිය.
uba dana tikak PM ekak dapan balana ehanamඑහෙම නම් නෑ මහත්තයෝ . යහපාලන, විරුවා වගේ බොරු ලයින් එකක් නෙමෙයි දැන් නම් යන්නේ. මට අමත්යන්ශ ලේකම් level එකෙන්ම information තියනවා. හොර නැති සෙට් එකට හොද පත්වීම් දීල. ගොඩක් satis සෙට් එකට