NPP ඉල්ලං නාගන්න බොහෝම ලගයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    NPP එකේ jvp රුට් එක නාවන්න යන්⁣නේ මුන්ව. මේක මැනේජ් කරගත්තේ නැත්තම් ඉතින් අවුරුදු 5ම විපක්සයට කියවන්න දේවල් දිලා දානවා මුන්ම.

    1. වාහන
    අදාල දේ නොකර ඩේලි ආතල් දිදි ඇදන් යනවා.

    2. ටිරාන්.
    පාස්පොට්, vfs විසා, තාඹුගල ගේ උසාවි හෙලිදරව්ව, කොටි සල්ලි වගේ සියක් දෙවල් තියාගෙනත් මුන් පස්ස ගහනවා. ගොත ගගහා ⁣බබා හුකුන්.

    වාහන කේස් එකේදි වගේම ටිරාන් ගේ කේස් එකෙත් නාන තැනට ගෙනාවේ, වසන්ත සමරසිංහ වගේ පරන සෙට් එක.

    ප.ලි
    02/10 දින

    ටොක්සික්කුන්ට අපි කිව්වොත් නම් වැරදි,
    ළඟ නැවුනු ටොක්සික්කුන්ගේ ගරුතර සර්ම මම මේ කියපු ටික අද මු කියනවා. පොඩ්ඩක් අහපල්ලා, ඕනනම් මුටත් බැනපල්ලා.
    බැනලා ළඟ නැවුනු උන්ට දුර පෙන්නේ නැ කියලා සනථ කරපල්ලා.

    ටොක්සික්කුන්ට පමණක් අදාල වේ.

    ප.ප.ලි

    ජනාධිපති විශ්‍රාම වැ⁣ටුප් අහෝසිය
    තව නිරර්ථක පාරක්.

    ඔය පාරේ කොච්චර කමිටු දාන් ඉස්සරහට ගියත්, පත ව්‍යවස්ථා බැරියර් එකක් තියනවා. නිකමට ව්‍යවස්ථාව කියවපු එකෙක් නම් මේ කියන දේ ක්ලික් වෙනවා. පැන්ෂන් අඩු කරන්න බැරිය වගන්තිය පිටින්ම ගැලෙව්වත්, ව්‍යවස්ථාවක් ගෙනාවත්, පරණ අයට අදාල නැතය කියලා දාපු පත වලක් තියන පාරක් ඕක.

    දිගටම ඕය පාරේ කමිටු සියක් දාලා ගියත්, පුස්ස බින්දා වගේ වැඩක් වෙන්නෙ.
    හොදම දේ සමහර හි⁣රවෙන පරවල් වල නොයන එක. හිමිට පැත්තකින් තියන එක.

    කරන්න සිරාම වැඩ පොදි පිටින් තියනවා.
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,424
    113
    NPP එකේ jvp රුට් එක නාවන්න යන්⁣නේ මුන්ව. මේක මැනේජ් කරගත්තේ නැත්තම් ඉතින් අවුරුදු 5ම විපක්සයට කියවන්න දේවල් දිලා දානවා මුන්ම.

    1. වාහන
    අදාල දේ නොකර ඩේලි ආතල් දිදි ඇදන් යනවා.

    2. ටිරාන්.
    පාස්පොට්, vfs විසා, තාඹුගල ගේ උසාවි හෙලිදරව්ව, කොටි සල්ලි වගේ සියක් දෙවල් තියාගෙනත් මුන් පස්ස ගහනවා. ගොත ගගහා ⁣බබා හුකුන්.

    වාහන කේස් එකේදි වගේම ටිරාන් ගේ කේස් එකෙත් නාන තැනට ගෙනාවේ, වසන්ත සමරසිංහ වගේ පරන සෙට් එක.
    වසන්ත හඳුන් ලාල් :D
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    NPP එකේ jvp රුට් එක නාවන්න යන්⁣නේ මුන්ව. මේක මැනේජ් කරගත්තේ නැත්තම් ඉතින් අවුරුදු 5ම විපක්සයට කියවන්න දේවල් දිලා දානවා මුන්ම.

    1. වාහන
    අදාල දේ නොකර ඩේලි ආතල් දිදි ඇදන් යනවා.

    2. ටිරාන්.
    පාස්පොට්, vfs විසා, තාඹුගල ගේ උසාවි හෙලිදරව්ව, කොටි සල්ලි වගේ සියක් දෙවල් තියාගෙනත් මුන් පස්ස ගහනවා. ගොත ගගහා ⁣බබා හුකුන්.

    වාහන කේස් එකේදි වගේම ටිරාන් ගේ කේස් එකෙත් නාන තැනට ගෙනාවේ, වසන්ත සමරසිංහ වගේ පරන සෙට් එක.
    දැන් කාටද අපී මහමැතිවරණයේදී ජන්දේ දෙන්න ඔනී 🤣
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    1. වාහන
    අදාල දේ නොකර ඩේලි ආතල් දිදි ඇදන් යනවා.

    2. ටිරාන්.
    පාස්පොට්, vfs විසා, තාඹුගල ගේ උසාවි හෙලිදරව්ව, කොටි සල්ලි වගේ සියක් දෙවල් තියාගෙනත් මුන් පස්ස ගහනවා. ගොත ගගහා ⁣බබා හුකුන්.
    මේවා නම් ගු හතයි. වසන්ත මහා මෝඩයෙක්. වචලය වගේ කියවන්නේ නැතුව ඉන්න ඕන.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    IMG_5450.jpeg
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    වාහන කේස් එකේදි වගේම ටිරාන් ගේ කේස් එකෙත් නාන තැනට ගෙනාවේ, වසන්ත සමරසිංහ වගේ පරන සෙට් එක.
    වපරයා කියලා බනින්න බැරි නිසා බොරු හදනවා
    එයා එහෙම නෑ:)
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    වාහන පර්මිට් නැති හින්ද වෙදාට රිදිල
    අධිකරණය ස්වාධීන නෑ කියයි දේශපාලකයො ඇගිලි ගැහුවම