NPP එකේ jvp රුට් එක නාවන්න යන්නේ මුන්ව. මේක මැනේජ් කරගත්තේ නැත්තම් ඉතින් අවුරුදු 5ම විපක්සයට කියවන්න දේවල් දිලා දානවා මුන්ම.
1. වාහන
අදාල දේ නොකර ඩේලි ආතල් දිදි ඇදන් යනවා.
2. ටිරාන්.
පාස්පොට්, vfs විසා, තාඹුගල ගේ උසාවි හෙලිදරව්ව, කොටි සල්ලි වගේ සියක් දෙවල් තියාගෙනත් මුන් පස්ස ගහනවා. ගොත ගගහා බබා හුකුන්.
වාහන කේස් එකේදි වගේම ටිරාන් ගේ කේස් එකෙත් නාන තැනට ගෙනාවේ, වසන්ත සමරසිංහ වගේ පරන සෙට් එක.
ප.ලි
02/10 දින
ටොක්සික්කුන්ට අපි කිව්වොත් නම් වැරදි,
ළඟ නැවුනු ටොක්සික්කුන්ගේ ගරුතර සර්ම මම මේ කියපු ටික අද මු කියනවා. පොඩ්ඩක් අහපල්ලා, ඕනනම් මුටත් බැනපල්ලා.
බැනලා ළඟ නැවුනු උන්ට දුර පෙන්නේ නැ කියලා සනථ කරපල්ලා.
ටොක්සික්කුන්ට පමණක් අදාල වේ.
ප.ප.ලි
ජනාධිපති විශ්‍රාම වැටුප් අහෝසිය
තව නිරර්ථක පාරක්.
ඔය පාරේ කොච්චර කමිටු දාන් ඉස්සරහට ගියත්, පත ව්‍යවස්ථා බැරියර් එකක් තියනවා. නිකමට ව්‍යවස්ථාව කියවපු එකෙක් නම් මේ කියන දේ ක්ලික් වෙනවා. පැන්ෂන් අඩු කරන්න බැරිය වගන්තිය පිටින්ම ගැලෙව්වත්, ව්‍යවස්ථාවක් ගෙනාවත්, පරණ අයට අදාල නැතය කියලා දාපු පත වලක් තියන පාරක් ඕක.
දිගටම ඕය පාරේ කමිටු සියක් දාලා ගියත්, පුස්ස බින්දා වගේ වැඩක් වෙන්නෙ.
හොදම දේ සමහර හිරවෙන පරවල් වල නොයන එක. හිමිට පැත්තකින් තියන එක.
කරන්න සිරාම වැඩ පොදි පිටින් තියනවා.

Last edited: