NPP එකට ඡන්දෙ දෙන අය මේ කොනට එන්න

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕක වෙනයි ඔය ඡන්ද පොරොන්දුවක් නේ ඒ වාගේද පච අනුරයා විදින නයි 🤣🤣
    මේවට කියන්නේ ටොම්පච.
    අනුරගේ පචේ නිකන් සිල්ලර එකක්නේ...

    මේවා පච නෙවේද?
    අන්තිමට ජන්ගියත් දාලා දිව්වේ කොල්ල

    මේ තව පචයක්
     
    • Haha
    Reactions: buddikagayan

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    images
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මේවට කියන්නේ ටොම්පච.
    අනුරගේ පචේ නිකන් සිල්ලර එකක්නේ...

    මේවා පච නෙවේද?
    අන්තිමට ජන්ගියත් දාලා දිව්වේ කොල්ල

    මේ තව පචයක්

    ඔය දේශපාලන පොරොන්දු නේ🤦
    එහෙම නෙවෙයි නේ අනුර කියන්නේ අතේ පැලවෙන බොරු නේ🤣🤣
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය දේශපාලන පොරොන්දු නේ🤦
    එහෙම නෙවෙයි නේ අනුර කියන්නේ අතේ පැලවෙන බොරු නේ🤣🤣
    චන්ද පොරොන්දු කඩ කරන එක තමයි බන් මිනිස්සුන්ට කියන්න පුළුවන් ලොකුම බොරුව...
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Port city - utter waste, can't even find proper investors, just like all mahindas vanity projects in hambantota. Infrastructure development should follow with industry creation. Since mahinda and cronies were interested only in milking massive commissions for corrupted mega infrastructure project deal with Chinese, they were not focused on industry creation. So the end result is empty port cities,empty hambantota airport, empty hambantota convention centres and a bankrupted nation. Only people who are happy are Mahinda and his bunch of rogues and the Chinese who are laughing all the way to the bank!
     
    • Haha
    Reactions: sherek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    චන්ද පොරොන්දු කඩ කරන එක තමයි බන් මිනිස්සුන්ට කියන්න පුළුවන් ලොකුම බොරුව...
    ඒවා වගේ නෙවෙයි නේ මොනවා හරි Development Project එකක් ආපු ගමන් JVP එකෙන් මිනිස්සු කුලප්පු කරලා පාරට ගෙනත් උද්ඝෝෂනය කරනවා ඒවා කැරි වැඩ හොදේ 🤮

    මාතර කොළඹ Highway එක හදන කොට මුන් කෝටියක් බොරු කිව්වා දැන් අද එකෙන් කි දෙනෙක් ප්‍රතිලාභ ලබනවා ද
    නොරොච්චෝලේ බලාගාරය හදන කොට ගොවියෝ ඇවිස්සුවා නොරිචෝලේ නැත්නම් අද පැය 10 ක් ලයිට් කපන්න වෙනවා
    සාම්පූර් බලාගාරයට නඩු දාලා එක නැවැත්තුවා

    මේ වගේ කැරි වැඩ කරපු කැරියන්ගේ පක්ෂයක් තමා JVP කියන්නේ 🤮
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒවා වගේ නෙවෙයි නේ මොනවා හරි Development Project එකක් ආපු ගමන් JVP එකෙන් මිනිස්සු කුලප්පු කරලා පාරට ගෙනත් උද්ඝෝෂනය කරනවා ඒවා කැරි වැඩ හොදේ 🤮

    මාතර කොළඹ Highway එක හදන කොට මුන් කෝටියක් බොරු කිව්වා දැන් අද එකෙන් කි දෙනෙක් ප්‍රතිලාභ ලබනවා ද
    නොරොච්චෝලේ බලාගාරය හදන කොට ගොවියෝ ඇවිස්සුවා නොරිචෝලේ නැත්නම් අද පැය 10 ක් ලයිට් කපන්න වෙනවා
    සාම්පූර් බලාගාරයට නඩු දාලා එක නැවැත්තුවා

    මේ වගේ කැරි වැඩ කරපු කැරියන්ගේ පක්ෂයක් තමා JVP කියන්නේ 🤮
    ඔය හැම වෙලාවකම විරුද්ද වෙලා තියෙන්නේ පාරසරික ප්‍රශ්න හින්දා සහ හොරකම හින්දා...
    හයිවේ එක උනත් ඔය ගියපු ගානට වඩා අඩුවෙන් හදන්න තිබ්බනේ...

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඔය හැම වෙලාවකම විරුද්ද වෙලා තියෙන්නේ පාරසරික ප්‍රශ්න හින්දා සහ හොරකම හින්දා...
    හයිවේ එක උනත් ඔය ගියපු ගානට වඩා අඩුවෙන් හදන්න තිබ්බනේ...

    එහෙම පාරිසරික ප්‍රශ්න නැති Development Project's ලෝකේ කොහේවත් නැහැ බන්🤣

    දැන් බලපන් ගෝඨාභය කොළඹ නුවර Highway එකේ වැඩ ඉක්මන් කරන කොට දේවානි ගිහින් පඩු කරද ගහේ හැමිනුණා රනිල් ආවා පඩු කරද ගහ කපලා විසික් කරා දේවානි ලා මික් නැහැ🤣

    ඔවා පරසරික ප්‍රශ්න නිසා නෙවෙයි දේශපාලන ප්‍රශ්න නිසා JVP එකෙන් කරන දේවල්

    එකෙන් වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත කාලකන්නි වෙන එක අද කොළඹ නුවර Highway එක තිබ්බා නම් පැය දෙකෙන් නුවර යන්න තිබ්බ

    තෙල් කාලය කොච්චර ඉතුරු වෙනවා ද🤦
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    NPP eka dinnath 2025 mada weddi eyalata amaru wei kiyala thama astrology predictions anuwa kiyawenne
    E kiyanne 2025 mada weddi NPP eke downward ekak pennum karanawa kiyala

    Habai kawru dinnath gota ge kaale wage cases ei kiyala poduwe kiyawenawa astrology anuwa

    Habai mewa wenas karaganna puluwan man made actions walin
     
    අනුර දන්නවා අරගෙන කරගෙන යන්න බැහැ කියලා උගේ Target එක ප්‍රදාන විපක්ෂය
    ඒක නිසා තම ලාල්කාන්ත ලා හදුන්නෙත්ති ලා දාගෙන ඡන්ද කඩා ගන්නේ උන් ගෝන් කථා කියන්න කියන්න ලංකාවේ ඉන්න මෝඩ සිංහල එවුන් NPP එකට ජය වේවා කියනවා🤦

    කවුරු ආවත් ලංකාව නම් දියුණු වෙන්නෙත් නැහැ කරන්නත් බැහැ
    මේ තියෙන විදියටම තිබ්බොත් හොදයි තවත් බංගලිදේශයක් වෙන්නේ නැතුව එහෙම උනොත් කෙළවෙන්නේ මේ දූපතේ ඉන්න එවුන්ට ම තමා
     
    • Like
    Reactions: sahan50

    godak durata wei bro. astrological video ekak dakka eeye mama dannmko meke. kawru awath amaru wei kiyanne
     
    • Like
    Reactions: 2osama