ඔක්කොම දිනන්න ඕනේ බං නැතුව කිසිම පක්ෂේකට අමරුවෙනවවැඩිම crowd එකක් ඉන්න areas නෙ බන්. ආයෙ හිතන්න දෙයක් තියේද. ඔය ගොඩක් උන් කුරුණෑගලට පොර කෑවෙත්, රනිල කොළඹට පොර කෑවෙත් එකයි.
gampaha NPP වැඩිම ගනී.
ඔක්කොම දිනන්න ඕනේ බං නැතුව කිසිම පක්ෂේකට අමරුවෙනවවැඩිම crowd එකක් ඉන්න areas නෙ බන්. ආයෙ හිතන්න දෙයක් තියේද. ඔය ගොඩක් උන් කුරුණෑගලට පොර කෑවෙත්, රනිල කොළඹට පොර කෑවෙත් එකයි.
gampaha NPP වැඩිම ගනී.
රනිලුත් ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනෙන් තමයි පටන්ගත්තෙ ප්‍රෙන්. දැන් රුවන් ඉල්ලන්නෙත් එහෙන් තමයි![]()
. මොලේ මැරුන වහල් හම්පඩ නාකි කොච්චර ඇරියත් නිල් කොල මූ අහල තියෙන්නේ ප්රතිශතනේ. ඒ විදියට බැලුවොත් කුරුණෑගල තමයි වැඩිම ඡන්ද ප්‍රතිශතය ගන්න දිස්ත්‍රික්කය. අනුරාධපුරත් ඉස්සරහින් ඉන්නවා. ඡන්ද ගානින් ගත්තොත් තමයි ගම්පහ ඉන්නේ (මේ දවස් වල ජොනියගේ මූණ දකිද්දි කුරුණෑගල ගැන හිතා ගන්න පුලුවන්)NPP එකට අනුරාධපුර නම් ඡන්ද අඩුවෙයි මට හිතන්නෙ. තව කුරුණෑගල උනත් අඩු වෙන්න පුළුවන්. ඕකුන්ට ලපටි කෑල්ලකට කොටාගෙන අඩු වයසින් ළමයි හදල දර ලිපේ උයාගෙන කනව ඇරෙන්න වෙන ලෝකයක් ගැන දැනුම අඩුයි මම හිතන්නෙ
ගොඩක් උන්ගේ ටාගට් එක තමා බං ගම්පහ. එතන ප්‍රතිශතේ වැඩි කරගන්න බලන්නෙ කොහොම හරිමූ අහල තියෙන්නේ ප්රතිශතනේ. ඒ විදියට බැලුවොත් කුරුණෑගල තමයි වැඩිම ඡන්ද ප්‍රතිශතය ගන්න දිස්ත්‍රික්කය. අනුරාධපුරත් ඉස්සරහින් ඉන්නවා. ඡන්ද ගානින් ගත්තොත් තමයි ගම්පහ ඉන්නේ (මේ දවස් වල ජොනියගේ මූණ දකිද්දි කුරුණෑගල ගැන හිතා ගන්න පුලුවන්)
westerna province wala votes 4.6 million wage tyenwa bnගොඩක් උන්ගේ ටාගට් එක තමා බං ගම්පහ. එතන ප්‍රතිශතේ වැඩි කරගන්න බලන්නෙ කොහොම හරි
Hi !!දකුණෙ අය එක්ක ගොඩක් ආවාහ විවාහ වෙලා තියෙනව. ඒ වගේම දකුණෙ අය ගොඩක් විවිධ රැකියා වලට ඇවිත් සෙට්ල් වෙලා තියෙනව අනික් පැතිවල අයට සාපේක්ෂව. විශේෂයෙන් කඩවත, බියගම, කැළණිය වගේ පැති වල. උඩහින් මීගමුව ලයින් එකට එනව වයඹ පැත්තෙන් අය. දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම ඡන්ද දායකයො ගානක් ලියාපදිංචි. 2005-10 කාලෙන් පස්සෙ මම කියන්නෙ. ඊට කලින් මැතිවරණ වල ගොඩක්ම නිදහස් පක්ෂෙට බර ආසන තිබ්බෙ. අනික දැන් වගේ ගෙඹි සීන් සහ ගොන් ජෝකර්ලා පැරශුට් බාන සීන් තිබ්බෙ නෑ. මම සාමාන්‍යයෙන් 1990-91 වගේ කාල වල ඉඳල ඡන්ද රැස්වීම් වල සරසන වැඩ වලට ගිහින් තියෙනව4-5 වසරවල වගේ ඉඳල