NPP එකට වැඩිම චන්ද ප්‍රතිශතය එන දිස්ත්‍රික්කය මොකක්ද?

NPP එකට වැඩිම චන්ද ප්‍රතිශතය එන දිස්ත්‍රික්කය මොකක්ද?

  • Colombo

    Votes: 21 14.5%
  • Gampaha

    Votes: 51 35.2%
  • Kaluthara

    Votes: 7 4.8%
  • Galle

    Votes: 3 2.1%
  • Matara

    Votes: 21 14.5%
  • Hambantota

    Votes: 13 9.0%
  • Kurunegala

    Votes: 10 6.9%
  • Kandy

    Votes: 1 0.7%
  • Rathnapura

    Votes: 0 0.0%
  • Anuradhapura

    Votes: 18 12.4%

  • Total voters
    145

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,388
    12,664
    113
    Piliyandala
    වැඩිම crowd එකක් ඉන්න areas නෙ බන්. ආයෙ හිතන්න දෙයක් තියේද. ඔය ගොඩක් උන් කුරුණෑගලට පොර කෑවෙත්, රනිල කොළඹට පොර කෑවෙත් එකයි.

    gampaha NPP වැඩිම ගනී.
    ඔක්කොම දිනන්න ඕනේ බං නැතුව කිසිම පක්ෂේකට අමරුවෙනව
     
    • Like
    Reactions: Amith0424

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,200
    113
    ආශ්චර්යමත් රටක
    රනිලුත් ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනෙන් තමයි පටන්ගත්තෙ ප්‍රෙන්. දැන් රුවන් ඉල්ලන්නෙත් එහෙන් තමයි 🤓

    පුදපු ගමන් කාපි යකා කරන්න එපා බන්. බයියො පව් නැද්ද ☹️

    පැය දෙක තුනක් වත් ඉඳහන් 🫢
     
    • Haha
    Reactions: haunte and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    තරුණ ජනගහනය වැඩිම දිස්ත්‍රික්කයෙන් තමයි :yes:. මොලේ මැරුන වහල් හම්පඩ නාකි කොච්චර ඇරියත් නිල් කොල 🤮 🤮 🤮 .
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ගම්පහ.

    හැබැයි මෙහෙමත් හිතෙනව. ගිය පාර බයි ප්‍රතිශතේ වැඩිම දිස්ත්‍රික්කෙ වෙන්නත් පුලුවන්. හැබැයි ඒ කොහෙද කියල මං දන් නෑ
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    NPP එකට අනුරාධපුර නම් ඡන්ද අඩුවෙයි මට හිතන්නෙ. තව කුරුණෑගල උනත් අඩු වෙන්න පුළුවන්. ඕකුන්ට ලපටි කෑල්ලකට කොටාගෙන අඩු වයසින් ළමයි හදල දර ලිපේ උයාගෙන කනව ඇරෙන්න වෙන ලෝකයක් ගැන දැනුම අඩුයි මම හිතන්නෙ
    මූ අහල තියෙන්නේ ප්‍රතිශතනේ. ඒ විදියට බැලුවොත් කුරුණෑගල තමයි වැඩිම ඡන්ද ප්‍රතිශතය ගන්න දිස්‍ත්‍රික්කය. අනුරාධපුරත් ඉස්සරහින් ඉන්නවා. ඡන්ද ගානින් ගත්තොත් තමයි ගම්පහ ඉන්නේ (මේ දවස් වල ජොනියගේ මූණ දකිද්දි කුරුණෑගල ගැන හිතා ගන්න පුලුවන්)
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මූ අහල තියෙන්නේ ප්‍රතිශතනේ. ඒ විදියට බැලුවොත් කුරුණෑගල තමයි වැඩිම ඡන්ද ප්‍රතිශතය ගන්න දිස්‍ත්‍රික්කය. අනුරාධපුරත් ඉස්සරහින් ඉන්නවා. ඡන්ද ගානින් ගත්තොත් තමයි ගම්පහ ඉන්නේ (මේ දවස් වල ජොනියගේ මූණ දකිද්දි කුරුණෑගල ගැන හිතා ගන්න පුලුවන්)
    ගොඩක් උන්ගේ ටාගට් එක තමා බං ගම්පහ. එතන ප්‍රතිශතේ වැඩි කරගන්න බලන්නෙ කොහොම හරි
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    1. අනුරාධපුර
    2. පොලොන්නරුව
    3. ගම්පහ
    4. කුරුනෑගල
    5. බදුල්ල
    6.රත්නපුර
    7.මොණරාගල
    8. මාතර
    9 කළුතර
    10. කොළඹ
    10 පස්සේ ඒව වෙනස් වෙන්න පුළුවන් ප්‍රතිෂත වලින්

    11. හම්බන්තොට
    12. ගාල්ල
    13.පුත්තලම
    14 .කෑගල්ල
    15. නුවර
    16.මාතලේ
    17.ත්‍රිකුණාමලය
    18.වන්නිය
    19.මඩකලපුව
    20. නුවර Eලිය
    21.දිගාමඩුල්ල
    22. යාපනය

    දකුණෙ අය එක්ක ගොඩක් ආවාහ විවාහ වෙලා තියෙනව. ඒ වගේම දකුණෙ අය ගොඩක් විවිධ රැකියා වලට ඇවිත් සෙට්ල් වෙලා තියෙනව අනික් පැතිවල අයට සාපේක්ෂව. විශේෂයෙන් කඩවත, බියගම, කැළණිය වගේ පැති වල. උඩහින් මීගමුව ලයින් එකට එනව වයඹ පැත්තෙන් අය. දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම ඡන්ද දායකයො ගානක් ලියාපදිංචි. 2005-10 කාලෙන් පස්සෙ මම කියන්නෙ. ඊට කලින් මැතිවරණ වල ගොඩක්ම නිදහස් පක්ෂෙට බර ආසන තිබ්බෙ. අනික දැන් වගේ ගෙඹි සීන් සහ ගොන් ජෝකර්ලා පැරශුට් බාන සීන් තිබ්බෙ නෑ. මම සාමාන්‍යයෙන් 1990-91 වගේ කාල වල ඉඳල ඡන්ද රැස්වීම් වල සරසන වැඩ වලට ගිහින් තියෙනව 🤓 4-5 වසරවල වගේ ඉඳල
    Hi !!
    Chathura Senarathna
    z_p25-heal-01.jpg

    ------ Post added on Aug 23, 2024 at 9:12 AM
     
    • Like
    Reactions: haunte

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    noogath duppath un wadiyenmama inne koheda ehe tamai
    71 /88 - 89 beesane godak thibbe deniyaya - akurassa abilipitiya - thihagoda wallawaya area wala neda