NPP එකෙන් මේ සෙට් එක පාර්ලිමේන්තු එයි නේද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1.png

    2.png

    3.png
    4.png
    5.png
    6.png
    7.png
     
    • Haha
    Reactions: dxx

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    හදුන්නෙත්තිව ගෙදර තිබ්බෙ නැත්නම් හොඳ මට්ටුවක් වෙනවා
    ඉට පස්සෙ අකුරක් දන්නේ නැති නැව් වලින් dollar අරන් එන බුවෙක් තෝරගමු.
     
    • Love
    Reactions: KrishanL89

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    හදුන්නෙත්තිව ගෙදර තිබ්බෙ නැත්නම් හොඳ මට්ටුවක් වෙනවා
    හඳුන්නෙත්තිව පුනරුත්ථාපනය කරන්න බෑ
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,112
    1
    58,462
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉට පස්සෙ අකුරක් දන්නේ නැති නැව් වලින් dollar අරන් එන බුවෙක් තෝරගමු.
    ලොකු වෙනසක් වෙන එකක් නෑ. එලෝන් මස්ක් කවුද කියල දන්නෙ නැති එකෙක්නෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,713
    113
    මොනාද බන් මුන් කරලා තියෙන්නෙ? මම හිතුවෙ ජෙප්පො ගෙන්න යන්නෙ සුපිරි වැඩ කරුවෝ ටිකක් කියලා. අර වැලරි ගෑනිට බන් අහන ප්‍රශ්නේ තේරුම් අරන් උත්තර දීගන්න බෑනෙ. ජෙප්පන්ගෙ "පබා" කියලා තමා කියන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: AKI-SL

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,713
    113
    NPP Bayyonge MuslimWaru Nathi Handa Paaney "Sihina Cabinettuwa"
    හුත්තො එවන්න හිටපු එකාගෙ පුත්තුයි උන්ගෙ පවුල් ටිකයි "අල්ලාහු අක්බාර්" කියලා ඩොංගාල ගියානෙ 🥴 🥴
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Jagath manuwarna ta nam nomination hamba wenne nethiwey
    හදුන්නෙත්තිව ගෙදර තිබ්බෙ නැත්නම් හොඳ මට්ටුවක් වෙනවා
    එහෙම වෙන එකක් නම් නෑ. මේ විධායක මණ්ඩලේ සෙට් එක. උන්ට නොමිනේශන් නොදී ඉන්නෙ නෑ.
     
    • Sad
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,614
    100,848
    113
    එහෙම වෙන එකක් නම් නෑ. මේ විධායක මණ්ඩලේ සෙට් එක. උන්ට නොමිනේශන් නොදී ඉන්නෙ නෑ.
    ඡන්ද නාවොත් උඩ ඉන්න මිට්ටේක් හලල චාන්ස් එක අරන් දෙයි
     
    • Like
    Reactions: topkollek

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,276
    6,794
    113
    East Blue (Goa Kingdom)
    බලේ නැතුවම ලංකාවේ අධ්‍යාපන විනාස කරපු පොන්සියොත් ඉන්නේ .

    ප්‍රාදේශීය වශයෙන් දාපු උන්ගේත් වෙනසක් නැහැ, කලින් ඡන්ද වලදී දිනන පැත්තට වැඩ කරපු දන්න උන් ඉන්නේ jvp අපේෂක ගන්න .



    වෙන කරන්න දෙයක් නැති කමට පක්ෂෙට කතිරේ ගහනව ,