ලබන අවුරුද්දේ පෙබරවාරි , මාර්තු වෙද්දි ඡන් දෙ තියනවා. ඒ වෙද්දි මොන හොරා ඇල්ලුවේ නැතත්, පාස්කු ප්රහාරයට සම්බන්ධ අයව අල්ලලා ඒ කේස් එක ඉවර කරලා නොතිබ්බොත් මාලිමාවෙයි, ශානිලගෙයි රෙදි ලෙෆ්ට් වෙනවා.