NPP එකේ උඹලා අකමැතිම චරිතය

NPP එකේ උඹලා අකමැතිම චරිතය කවුද?

  • ලාල් කාන්ත

    Votes: 28 18.7%
  • හඳුන්නෙත්ති

    Votes: 12 8.0%
  • චතුරංග අබේසිංහ

    Votes: 10 6.7%
  • වසන්ත සමරසිංහ

    Votes: 61 40.7%
  • හරිනි

    Votes: 9 6.0%
  • සමන්ත විද්‍යාරත්න

    Votes: 14 9.3%
  • විජිත

    Votes: 1 0.7%
  • අනිල් ජයන්ත

    Votes: 1 0.7%
  • නලින්ද

    Votes: 3 2.0%
  • නාමල් කරුණාරත්න

    Votes: 11 7.3%

  • Total voters
    150

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ගොඩක් අයව දන්නේ නැහැ නේ.

    වසන්ත අප්‍රියයයි. ලාල්කාන්ත ඊළග විමල් වෙන්නේ මු දූෂණය අතින්. සමානතාව දැක්කම හෙනම නූගත් වයින් එකක් එන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    මම නම් මේ පාර මහ චන්දෙදි මනාප දෙන්නේ නෑ. මාලිමාවට විතරක් කතිරෙ ගහලා එනවා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දීපානි සිල්වා (දැක්ක තැන බදාගන්නවා පිස්සු උත්ති)
    හොඳ මිනිස්සු බං.. මීඩියා වලිං තමයි චොර කරල තියෙන්නෙ..
    හැබැයි ඡන්දෙ ඉල්ලනවට නං මාත් කැමති නෑ.. ඒ තරං කැපෑසිටි එකක් නෑ :baffled:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,990
    113
    දෙහිවල
    හොඳ මිනිස්සු බං.. මීඩියා වලිං තමයි චොර කරල තියෙන්නෙ..
    හැබැයි ඡන්දෙ ඉල්ලනවට නං මාත් කැමති නෑ.. ඒ තරං කැපෑසිටි එකක් නෑ :baffled:
    @Clockwork @Honey Bunch @jhnnwp තව වැඩක් එකතුවුනා.. දෙකම පාන්දර වෙද්දි ඉවරකරමු..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    @Clockwork @Honey Bunch @jhnnwp තව වැඩක් එකතුවුනා.. දෙකම පාන්දර වෙද්දි ඉවරකරමු..
    ගේමක් දෙන්නද යන්නෙ ?? :frown:
    වරෙං වරෙං ඒජන්ට්.. ටයර් ටික ලෑස්ති කරල තියෙන්නෙ.. හන්දිය පාස් වෙනකොටම නිව්ස් එක එනව, රතු ශර්ට් එකක් ඇදං ඉන්නෙ මං :cautious: