ඒක හරිමම නම් මේ පාර මහ චන්දෙදි මනාප දෙන්නේ නෑ. මාලිමාවට විතරක් කතිරෙ ගහලා එනවා
හොඳ මිනිස්සු බං.. මීඩියා වලිං තමයි චොර කරල තියෙන්නෙ..දීපානි සිල්වා (දැක්ක තැන බදාගන්නවා පිස්සු උත්ති)

@Clockwork @Honey Bunch @jhnnwp තව වැඩක් එකතුවුනා.. දෙකම පාන්දර වෙද්දි ඉවරකරමු..හොඳ මිනිස්සු බං.. මීඩියා වලිං තමයි චොර කරල තියෙන්නෙ..
හැබැයි ඡන්දෙ ඉල්ලනවට නං මාත් කැමති නෑ.. ඒ තරං කැපෑසිටි එකක් නෑ![]()
photo ekak nadda?
ගේමක් දෙන්නද යන්නෙ ??
