NPP එකේ උඹලා අකමැතිම චරිතය

NPP එකේ උඹලා අකමැතිම චරිතය කවුද?

  • ලාල් කාන්ත

    Votes: 28 18.7%
  • හඳුන්නෙත්ති

    Votes: 12 8.0%
  • චතුරංග අබේසිංහ

    Votes: 10 6.7%
  • වසන්ත සමරසිංහ

    Votes: 61 40.7%
  • හරිනි

    Votes: 9 6.0%
  • සමන්ත විද්‍යාරත්න

    Votes: 14 9.3%
  • විජිත

    Votes: 1 0.7%
  • අනිල් ජයන්ත

    Votes: 1 0.7%
  • නලින්ද

    Votes: 3 2.0%
  • නාමල් කරුණාරත්න

    Votes: 11 7.3%

  • Total voters
    150

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,587
    124,980
    113
    දෙහිවල
    Tire dandada?:(

    ගේමක් දෙන්නද යන්නෙ ?? :frown:
    වරෙං වරෙං ඒජන්ට්.. ටයර් ටික ලෑස්ති කරල තියෙන්නෙ.. හන්දිය පාස් වෙනකොටම නිව්ස් එක එනව, රතු ශර්ට් එකක් ඇදං ඉන්නෙ මං :cautious:

    Tired Art GIF by Sam Omo
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හඳුන්නෙත්තිට වෝට් කරා. පොර හොඳයි. ඒත් පොර පක්ෂෙට කරපු හානිය වැඩියි. කට හොඳ නෑ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ස්ටාලිං.
    ඒ බඩාට හිටපු ගමන් පක්ෂෙ අමතක වෙනව.
    ඌ JVP NPP නෙවෙයි බං... උගේ සමිතිය වෙනම එකක්... මහින්ද කියන එකා කරන එක තමයි JVP එක...

    මම නම් මේ පාර මහ චන්දෙදි මනාප දෙන්නේ නෑ. මාලිමාවට විතරක් කතිරෙ ගහලා එනවා
    මෝඩ වැඩක්... කොහෙවත් ඉන්න පිස්සො පාර්ලිමේන්තු ඒවන්න එපා... දෙන පක්ෂේ මොකක් උනත් ඉන්න උන්ගෙන් හොදම කියලා හිතෙන උන්ට මනාප ගහන්න...
    ------ Post added on Oct 4, 2024 at 6:39 AM
     
    • Like
    Reactions: Amith0424

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    මම චන්දෙ දුන්නේ මාලිමාවට. ඒත් ජනතා විමුක්ති පෙරමුණේ මම අකමැති ම නායකයා තමයි අනුර කුමාර දිසානායක
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අනුර,,හරිනි,,විජිත හැරුනම අනිත් ඔක්කොම මොංගල් විකාර මානසික විකාර කාරයො ,,උඩ නම් තුනත් කිවෙ හැබැයි සාපේක්ෂව ...එක නිසා වැඩිය ඇගට ගන්න එපා
     
    • Like
    Reactions: kamal ariyasiri

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    OKun okkotama eka wage akamati include AKD. Kata ariyoth pacha kotiyai. eka practical wadak kiyan na.