Tire dandada?![]()
ගේමක් දෙන්නද යන්නෙ ??
වරෙං වරෙං ඒජන්ට්.. ටයර් ටික ලෑස්ති කරල තියෙන්නෙ.. හන්දිය පාස් වෙනකොටම නිව්ස් එක එනව, රතු ශර්ට් එකක් ඇදං ඉන්නෙ මං![]()
Tire dandada?![]()
ගේමක් දෙන්නද යන්නෙ ??
වරෙං වරෙං ඒජන්ට්.. ටයර් ටික ලෑස්ති කරල තියෙන්නෙ.. හන්දිය පාස් වෙනකොටම නිව්ස් එක එනව, රතු ශර්ට් එකක් ඇදං ඉන්නෙ මං![]()
වැඩේ කරා. දෙන්නම හාන්සි කරලා ඉන්නේhamathanama heuwa koheda yako giye?
hansi kara kiwama nikan wena kuppa wadak karala awa wage eka danuneවැඩේ කරා. දෙන්නම හාන්සි කරලා ඉන්නේ
#harini
මම නම් මේ පාර මහ චන්දෙදි මනාප දෙන්නේ නෑ. මාලිමාවට විතරක් කතිරෙ ගහලා එනවා
මොන ගොන් වැඩක්ද ටිල්වින් පිස්සට ඕනේ උන් ටික දාවී.ඒක හරි
u koheda pissek wuneමොන ගොන් වැඩක්ද ටිල්වින් පිස්සට ඕනේ උන් ටික දාවී.![]()
ඌ JVP NPP නෙවෙයි බං... උගේ සමිතිය වෙනම එකක්... මහින්ද කියන එකා කරන එක තමයි JVP එක...ස්ටාලිං.
ඒ බඩාට හිටපු ගමන් පක්ෂෙ අමතක වෙනව.
මෝඩ වැඩක්... කොහෙවත් ඉන්න පිස්සො පාර්ලිමේන්තු ඒවන්න එපා... දෙන පක්ෂේ මොකක් උනත් ඉන්න උන්ගෙන් හොදම කියලා හිතෙන උන්ට මනාප ගහන්න...මම නම් මේ පාර මහ චන්දෙදි මනාප දෙන්නේ නෑ. මාලිමාවට විතරක් කතිරෙ ගහලා එනවා
kalin para uta tamai vote kaleth. paduwe inna buwaNalindata akamethi ewunuth innawada?
U shape buwa
NPP eke anurata passe inna hodama eka nalindaNalindata akamethi ewunuth innawada?
U shape buwa
so far so good neda?Harini, Not a Political Character. She is Well Educated I get That. But for PM Position It's Require Some Politically Matured Figure Like Vijitha