චිත්‍ර ඇඳපු අයම තමයි අපි දැන් මලිමාවට කියලා හැරිලා තියෙන්නේ දයාරත්න අංකල්.තප්පවල ච්ත්‍ර ඇන්දා වගෙ තමයි
චිත්‍ර ඇඳපු අයම තමයි අපි දැන් මලිමාවට කියලා හැරිලා තියෙන්නේ දයාරත්න අංකල්.තප්පවල ච්ත්‍ර ඇන්දා වගෙ තමයි
මේක විතරද උබ අහලා තියෙන්නේ....... එකනේ දැන් තියෙන දැවෙන ප්රශ්නේරූකඩ දහට සන්නිය නටන වෙලා වක් ද බං මේකමේවාද රටේ දැවෙන ප්‍රශ්න මේවා කරන්න ද බං මිනිස්සු NPP එකට ඡන්දෙ දුන්නේ
![]()
ඇයි තව මොනවා ද බං ඕකේ අහන්න තිබ්බේඋබද හොරා කෑවේ,, උබේ තාත්තද?
මේක විතරද උබ අහලා තියෙන්නේ....... එකනේ දැන් තියෙන දැවෙන ප්‍රශ්නේ
උබ කෝමා වෙලා හිටියට අපි මක්කකරන්නද
------ Post added on Nov 5, 2024 at 8:08 AM
සතියකට සැරයක් ගමට චිත්‍රපටියක්, නාට්‍යයක්, රූකඩ, දහඅට සන්නිය, ගීත පැදුරක්, සංගීත ප්‍රසංගයක්, නැටුම් සංදර්ශනයක් ගේනවා…
සංවර්ධනය යනු මහා පතරංග පාරවල් උස් ගොඩනැගිලි පමණක් නොවන බව ජාතික ජන බලවේග ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා සඳහන් කරයි.
ජනතාවගේ මනුෂ්‍යත්වය හදවත සෑදිය යුතු බවද ඔහු පවසන ඔහු ජනතාවට ඒ වෙනුවෙන් ජීවිතය විඳින්න අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරනවද කියා සිටී.
සතියකට සැරයක් ගමට චිත්‍රපටියක්, හොඳ නාට්‍යයක්, රූකඩ සංදර්ශනයක්, දහ අට සන්නිය, ගීත පැදුරක්, සංගීත ප්‍රසංගයක්, නැටුම් සංදර්ශනයක් ගෙන එන බවද හෙතෙම කියා සිටී.
ජාතික ජන බලවේගය මහ මැතිවරණ ප්රචාරක ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන
බය වෙන්න එපා මේ වගේ අය පාර්ලිමේන්තුවට රිංගපපුවහම තව ආතල් දෙයි බං බය වෙන්න එපාඅපිට කොහොමද බන් මෙයලාව මෙච්චර කල් මග ඇරුනෙ?![]()
![]()
Ai 5000 hora මුදල් gahapan. Lajjai oi lajjaiආ ඔව් කාලා බීලා විතරක් හරියන්නේ නැහැ පොල් පෝළිමේ ඉන්නත් ඕනේ![]()
අමුතුවෙන් රූකඩ බලන්න දෙයක් නැහැ මේ හම්පඩ ජෙප්පෝ ටික පාර්ලිමේන්තුවට රිංග පුවහම හොඳ හොඳ රූකඩ බලාගන්න පුළුවන්ආණ්ඩු වල වගකීම් බලපල්ලකො.. රූකඩ බලන්න ආණ්ඩු ගෙනාව උන්ට නම් හොඳයි..