NPP එකේ තවත් පිස්සු හූත්තෙක් ෆෝම් වෙලා මෙන්න

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    තප්පවල ච්‍ත්‍ර ඇන්දා වගෙ තමයි
    චිත්‍ර ඇඳපු අයම තමයි අපි දැන් මලිමාවට කියලා හැරිලා තියෙන්නේ දයාරත්න අංකල්.
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    උබද හොරා කෑවේ,, උබේ තාත්තද?

    රූකඩ දහට සන්නිය නටන වෙලා වක් ද බං මේක🤦 මේවාද රටේ දැවෙන ප්‍රශ්න මේවා කරන්න ද බං මිනිස්සු NPP එකට ඡන්දෙ දුන්නේ🤣
    මේක විතරද උබ අහලා තියෙන්නේ....... එකනේ දැන් තියෙන දැවෙන ප්‍රශ්නේ
    උබ කෝමා වෙලා හිටියට අපි මක්ක:-D කරන්නද
    ------ Post added on Nov 5, 2024 at 8:08 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    උබද හොරා කෑවේ,, උබේ තාත්තද?


    මේක විතරද උබ අහලා තියෙන්නේ....... එකනේ දැන් තියෙන දැවෙන ප්‍රශ්නේ
    උබ කෝමා වෙලා හිටියට අපි මක්ක:-D කරන්නද
    ------ Post added on Nov 5, 2024 at 8:08 AM
    ඇයි තව මොනවා ද බං ඕකේ අහන්න තිබ්බේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    සතියකට සැරයක් ගමට චිත්‍රපටියක්, නාට්‍යයක්, රූකඩ, දහඅට සන්නිය, ගීත පැදුරක්, සංගීත ප්‍රසංගයක්, නැටුම් සංදර්ශනයක් ගේනවා…



    සංවර්ධනය යනු මහා පතරංග පාරවල් උස් ගොඩනැගිලි පමණක් නොවන බව ජාතික ජන බලවේග ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා සඳහන් කරයි.

    ජනතාවගේ මනුෂ්‍යත්වය හදවත සෑදිය යුතු බවද ඔහු පවසන ඔහු ජනතාවට ඒ වෙනුවෙන් ජීවිතය විඳින්න අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරනවද කියා සිටී.

    සතියකට සැරයක් ගමට චිත්‍රපටියක්, හොඳ නාට්‍යයක්, රූකඩ සංදර්ශනයක්, දහ අට සන්නිය, ගීත පැදුරක්, සංගීත ප්‍රසංගයක්, නැටුම් සංදර්ශනයක් ගෙන එන බවද හෙතෙම කියා සිටී.

    ජාතික ජන බලවේගය මහ මැතිවරණ ප්‍රචාරක ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන

    අපිට කොහොමද බන් මෙයලාව මෙච්චර කල් මග ඇරුනෙ? 🥴 🥴
     
    • Haha
    Reactions: supun_sg and 2osama

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මේක දැක්කමනම් ලපයට චන්දෙ දුන්න මටත් ලැජ්ජ හිතුන.
    ලපය දිනපු දවසෙ ඉදන් මූට මයික් එකක් ඉස්සරහට ගියාම කුනුහරප කියවෙනව.
    මූත් කයිවාරුකාරයෙක් විතරයි බලන් යද්දි. පාර්ලිමේන්තුවෙ විකටය වෙන සීන් එකක් තියෙන්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අපිට කොහොමද බන් මෙයලාව මෙච්චර කල් මග ඇරුනෙ? 🥴 🥴
    බය වෙන්න එපා මේ වගේ අය පාර්ලිමේන්තුවට රිංගපපුවහම තව ආතල් දෙයි බං බය වෙන්න එපා🤣🤣
     
    • Haha
    Reactions: tharakaf

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ආ ඔව් කාලා බීලා විතරක් හරියන්නේ නැහැ පොල් පෝළිමේ ඉන්නත් ඕනේ🤣🤣
    Ai 5000 hora මුදල් gahapan. Lajjai oi lajjai
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ආණ්ඩු වල වගකීම් බලපල්ලකො.. රූකඩ බලන්න ආණ්ඩු ගෙනාව උන්ට නම් හොඳයි..
    අමුතුවෙන් රූකඩ බලන්න දෙයක් නැහැ මේ හම්පඩ ජෙප්පෝ ටික පාර්ලිමේන්තුවට රිංග පුවහම හොඳ හොඳ රූකඩ බලාගන්න පුළුවන්
     
    • Haha
    Reactions: supun_sg

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    කලාව හොඳයි. ඒත් දැන් ගමේ චිත්‍රපටි,රූකඩ, පෙන්වන්නේ කාගේ සල්ලි වලින්ද? ආණ්ඩුවක් මැදිහත් වෙලා සංදර්ශන පෙන්නනවා කියන්නේ මිනිස්සුන්ගේ රස වින්දනය තීරණය කරන්නේ ඒ නිලධාරියාද? ඒ දේශපාලනඥයාද? කවුද තීරණය කරන්නේ මොන නාඩගමද පෙන්වන්නේ කියලා?
     
    • Haha
    Reactions: supun_sg