එකෙන්ම. මහින්දට ගියා. ගෝඨට ගියා. දැන් ඒ ඔක්කොම කෙලවනව කියල දැන ගත්තට පස්සෙ. කෙලෙවුවටත් පස්සෙ ආයේ එයාලටම දෙන්න ඕන කියලද කියන්නෙ? ආයෙ යූන්පී කියලත් වැඩක් නෑනෙ. හම්බ උන ආණ්ඩු වල කරපු විදිහ දැක්කනෙ. එක ආණ්ඩුවයි ආයෙ ශ්‍රීලංකන් පක්ෂෙ සෙට් එක. හදන්න ඕන කම තිබ්බ නං පොඩ්ඩක් හරි මෙලහට කරල. ඒ නිසා මීට කලින් ඇවිල්ල නැති අයට දෙනව. කෙලවනව කියල දැන ගත්තට පස්සෙත් ආයෙ ආයෙ එයාලටම කඩේ යනව නං මම දකින්නෙ ඒක තමන්ගෙ කෙල්ල කොල්ල 10 පාරක් වටේ ගිහින් ආවත් කමක් නෑ සුදූ මම ඔයාව බාර ගන්නන් වගේ එකක්.
දැන් ඒක නෙමේ මම ඇහුවෙ බස් සීන් එකක්නෙ. ඒක ඇහුවහම ඒකට් උත්තර නැ. කලින් කඩේ ගියපු ගෝටෙක් හොයනව හෙහ් හෙහ්