NPP කියන්නෙ වැඩි දියුණු කල ටොයි ප්‍රභේදයක් ?

reddit

Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    හරිණි ලා VS සමාජවාදේ කියන්නේ කිරිහොදී සීනි බනිසුයි වගේ
     
    • Like
    Reactions: incest_cult

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Art Design GIF by dualvoidanima

    Last edited:
    • Like
    Reactions: Troop

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    තද කොළපාට සමාජයක ආරම්භය තමා ඔය තියෙන්නේ.
    කවුද බං ඔය තද කොල පාට සමාජය හදන්නේ ඒක තමයි ප්‍රශ්නේ... සිරා දක්ශිනාන්ශික නායකයෙක් හිටියනම් ඊලග චන්දේ දිනන එක නතිං... හැබැයි එහෙම වෙන පාටක් නෑ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,753
    113
    එකමත් එක රටක
    ඕකුන්ගේ තියෙන්නේ රුසියාවෙන් අරෙහෙන් මෙහෙන් අහුලගත්ත ලේබල් ටිකක් විතරයි බන්.. නැතුව ප්‍රතිපත්ති නෙවෙයි
    බලයට ආවම කලින් උන් මොකද කරේ කියල බලල කරන එක කරන්නේ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113
    බයියන්ගෙ තක්සලාවෙන් ඇහුණ කතාවක්. මගේ මතයක් මේකට තරමක් සමානයි.
    මොකද හිතන්නෙ...?
    කෑල් කීපයක් තියෙනවා, NPP නායකයෝ කියන්නෙ තමන්ට වඩා දන්න උන් නෑ කියලා හිතන් ඉන්න ගොන්නු සෙට් එකක්

    core එක ඇවිල්ල 3% ජෙප්පො - මුන් තමා මේ ටිකේ කක්කි අස් කරන්නෙ,

    ඉතුරු සෙට් එකෙන් බහුතරය ඇවිල්ලා ගෝටා නිසා හිත රිදිලා මහින්ද මහත්තයාට පාඩමක් උගන්නන්න ඕනා කියලා හිතලා සෙට් වෙච්ච සෙට් එක - මුන් තමා ඉස්සර ජෙප්පන්ට වඩා පුක දුන්නේ, දැන්නම් පුක දුන්නෙ නෑ වගේ පැත්තකට වෙලා ඉන්නවා

    අන්තිම සෙට් එක සජියානම් හරියන්නෙ නෑ කියලා හිතලා රැල්ලට පුක දීපු උන් ටික - මුන්නම් ඉතින් ඉස්සර ඉඳන්ම passive හිටියේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,815
    113
    කවුද බං ඔය තද කොල පාට සමාජය හදන්නේ ඒක තමයි ප්‍රශ්නේ... සිරා දක්ශිනාන්ශික නායකයෙක් හිටියනම් ඊලග චන්දේ දිනන එක නතිං... හැබැයි එහෙම වෙන පාටක් නෑ...
    නායකයෙක් ඕනි නෑ මිනිස්සු හිතන විදිය තමා මාරු වෙන්නෙ. එතකොට ඉබේම ගොඩෙන් කෙනෙක්ම ලීඩ් එක ගනී.
     
    • Like
    Reactions: incest_cult

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නායකයෙක් ඕනි නෑ මිනිස්සු හිතන විදිය තමා මාරු වෙන්නෙ. එතකොට ඉබේම ගොඩෙන් කෙනෙක්ම ලීඩ් එක ගනී.
    එහෙම වෙන්නේ නෑ මචං...

    මම එකයි කියන්නේ මේ යන විදිහට ගියොත් 2029 ත් මාලිමාව තමයි දිනන්නේ...

    නිකමට හරි ඡන්දයක් ඉල්ලපු එකෙක්ගෙන් අහලා බලපන් කොච්චර අමාරු වැඩක්ද කියලා...

    ලොකු සල්ලියක් ඕන... එහෙම නැතම් ඒකට හරි යන්න සංවිධාන යාන්ත්‍රණයක් ඕන...

    එහෙම තත්වෙකට එන්න දැන්ම ඉදලා වැඩ කරන එකෙක්ට ඇර වෙන එකෙක්ට බෑ... එහෙම කරන සිරා දක්ෂිණාංශික එකෙක් පෙන්න නෑ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,815
    113
    එහෙම වෙන්නේ නෑ මචං...

    මම එකයි කියන්නේ මේ යන විදිහට ගියොත් 2029 ත් මාලිමාව තමයි දිනන්නේ...

    නිකමට හරි ඡන්දයක් ඉල්ලපු එකෙක්ගෙන් අහලා බලපන් කොච්චර අමාරු වැඩක්ද කියලා...

    ලොකු සල්ලියක් ඕන... එහෙම නැතම් ඒකට හරි යන්න සංවිධාන යාන්ත්‍රණයක් ඕන...

    එහෙම තත්වෙකට එන්න දැන්ම ඉදලා වැඩ කරන එකෙක්ට ඇර වෙන එකෙක්ට බෑ... එහෙම කරන සිරා දක්ෂිණාංශික එකෙක් පෙන්න නෑ...
    දැන් ඔය 3% ඉදපු සෙට් එක ආවෙ. ඕකම තමා වෙන්නෙ. එහෙම ලොකු effort එකක් ඕනි වෙන්නෙ නෑ රැල්ලක් එක්කම ආව නන්. වෙනස් කරන්නම අමාරු අය ඉන්නෙ ඕනිම පැත්තකට 2~3% තමා
     
    • Like
    Reactions: ttj and incest_cult

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    හරිණි ලා VS සමාජවාදේ කියන්නේ කිරිහොදී සීනි බනිසුයි වගේ
    ඔහොම බෑ මචන්, ජෙප්පො සමාජවාදි නෑ කියන රැල්ල ටිකක් ලොකුවට ගෙනියන්න ඕනේ.
    එතකොට තමයි ඕකුන්ට රිදෙන්නෙ.
     
    • Like
    Reactions: incest_cult

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    ඔහොම බෑ මචන්, ජෙප්පො සමාජවාදි නෑ කියන රැල්ල ටිකක් ලොකුවට ගෙනියන්න ඕනේ.
    එතකොට තමයි ඕකුන්ට රිදෙන්නෙ.
    ජෙප්පො වෙනයි, Convert වෙච්ච බයියෝ වෙනයි බන්.
    වමේ ඉන්නවා real dial ආයේ ලොවෙත් නැති.
     
    • Like
    Reactions: tharakaf